විදුලි කප්පාදුව අද සිට
ලංකා විදුලිබල මණ්ඩල විසින් අද දින සිට දීප ව්‍යාප්තව පැය දෙක විදුලි කප්පාදුවක් අරඹා ඇති අතර ඒ් ගැන පූර්ව දැනුම්දීමක් සිදු නොකළත් අභ්‍යන්තර ආරංචි මගින් එවැනි කප්පාදුවක් සැලසුම් සහගතව සිදුකරන බව
වාර්තා වී තිබේ.
රට පුරා කාණ්ඩ 4 ක් වශයෙන් පැය දෙකෙන් දෙකට සිදුවන මෙම කප්පාදුව
A – 8.30-10.30
B – 10.45-12.45
C – 12.45-14.45
D – 14.45- 16.45
යන වේලාවන්හි සිදුකරන බව වාර්තා විය.
විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ජලය හිගවීමත් අතිරේක විදුලිය සඳහා ඉන්ධන ඛනිජ තෙල් සංස්ථාවෙන් අඛණ්ඩව සපයා නොදී තිබීම මෙම කප්පාදුවට හේතුවී ඇතැයි වාර්තාවේ.
වසර කිහිපයක් තිස්සේ වැඩි වූ විදුලි ඉල්ලුමට සරිලන ලෙස නව විදුලි ජනන සැලැස්මක් ක‍්‍රියාත්මක නොවීම නිසා ඉදිරි මාස කිහිපයේදී දැඩි විදුලි අර්බුදයක් ඇති වනු ඇතැයිද වාර්තාවී තිබේ.
https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2020/02/2hr-power-cut-starts.html#more

මේක හදන්න් දුන්නනම් 500 MW ග්‍රිඩ් එකට ඇඩ් වෙලා

අපේ උන්ට මොන nuclear ද බන්