විදුලි කොනටනවා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,114
    153,425
    113
    70021644.jpg.webp
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,370
    15,707
    113
    too far away
    වලාකුලු වලට උඩින් වගෙ සීන් එක යන්නෙ.
    එලිය විතරයි පේන්නෙ. ඉරි පෙන්නෙ නෑ

    හෙන ඉල්ලල තියෙන විදියට මොකාට මුලින් ගහනවද කියල හිතාගන්න බැරුව ඇති.
    වැරදිලා මේ පැත්තට එන සීන් එකක් තියෙන්නෙ
    ------ Post added on Apr 27, 2022 at 7:55 PM
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,251
    102,146
    113
    වලාකුලු වලට උඩින් වගෙ සීන් එක යන්නෙ.
    එලිය විතරයි පේන්නෙ. ඉරි පෙන්නෙ නෑ


    වැරදිලා මේ පැත්තට එන සීන් එකක් තියෙන්නෙ
    ------ Post added on Apr 27, 2022 at 7:55 PM
    අනිවා තාම දෙන කුක්කෙක් ඇති ගෙවල් ලගපාත.
     
    • Like
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,618
    26,346
    113
    Fantasy
    සද්දයක් නෑනෙ. තත්පරෙකට දෙතුන් පාරක් කොටනවා. ගොරනව සද්දයක් නෑ
    ඔව් මටත් ඕක මීටර් උනා.
    එලිය විතරයි. සද්දේ නෑ.
    කලුකුහරයකින් ඇදලා ගන්නවද දන්නේ නෑ. 🤣
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,528
    113
    මිනිස්සු රටේ පාලකයන්ට වැහි නැති හෙණ ඉල්ලනවනේ ඔය ඒවා වෙන්න ඇති . බලාගෙන උබේ නමේ අගට රාජපක්ෂ කෑල්ලක් එහෙම නෑනේ 😁