විදුලි ගාස්තුව පහළට

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ජේප්පොන්ට පින් සිද්ද වෙන්න බිල අඩු වෙනවා.

    හැබැයි ක්‍රෙඩිට් එක රනිල දාගන්නවා.

    Diplomacy කියන්නේ ඔන්න ඕකට කොහෙද.

    :lol:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    නෑ බං ගෙදරට ඇවිත් රීඩිං එක ගන්නෙ
    බස් ටිකට් එකක් තමා දෙන්නෙ 😅

    අඩෝ, එහෙනම් Complain කරපං. දවස් ගාන පහු වෙනවා කියන්නෙ අවුල් නේ.
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    IMF
    Confused Joe Biden GIF by CBS News

    Confused Rooster Teeth GIF by Achievement Hunter

    Confused Schitts Creek GIF by CBC
     
    • Haha
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    අඩෝ, එහෙනම් Complain කරපං. දවස් ගාන පහු වෙනවා කියන්නෙ අවුල් නේ.
    ඒක අවුලක් නෑ මචං
    දවස් 30 න් ආවොත් 30 කෑලිවලට ගාණ හැදෙන්නෙ
    දවස් 31 න් ආවොත් 31 කෑලිවලට ගාණ හැදෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    1deer8

    Member
    Aug 30, 2023
    29
    20
    3
    මට හිතෙන්නෙ රනිලා ජන්දෙට ඉස්සෙල්ල දෙන්න පුලුවන් උපරිම සහන ටික දෙන්න බලයි.හැබැයි ඊට පස්සෙ එන ආණ්ඩුවට තමා ඒක බලපාන්නෙ. මොකද දැන් දෙන සහන ඉස්සරහට එන ආණ්ඩුවට continue කරන්න බැරි උනොත් මිනිස්සුන්ට උන්වත් ඉක්මන්ට එපා වෙන්න ගන්නවා.
     
    • Haha
    • Love
    Reactions: NRTG and monson

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9% කින් අඩු කර තිබෙනවා.

    ඒ අනුව ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

    එමෙන්ම ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 20කින් පහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

    එසේම ඒකක 60ත් 90ත අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් පහළ දමා ඇති බවයි නිවේදනය කරේ.

    මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ බව තවහවුරු කළා.

    No description available.
    No description available.

    - https://www.hirunews.lk/363968/විදුලි-ගාස්තුව-පහළට-වීඩියෝ

    issara gewwe 2300, dan 7500, ..... adu newe nikan dunnath me sere chande ne saralai
     
    • Like
    Reactions: pasansnoop and NRTG

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    චන්දෙට ඕනේ සල්ලි ටික අපෙන්ම හොයන ඉවරයි. එක හින්ද පොඩි ආතල් එකක් දෙන්න යන්නේ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    චන්දෙට ඕනේ සල්ලි ටික අපෙන්ම හොයන ඉවරයි. එක හින්ද පොඩි ආතල් එකක් දෙන්න යන්නේ
    eka dakala set ekak masturbate karanawa .
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9% කින් අඩු කර තිබෙනවා.

    ඒ අනුව ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

    එමෙන්ම ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 20කින් පහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

    එසේම ඒකක 60ත් 90ත අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් පහළ දමා ඇති බවයි නිවේදනය කරේ.

    මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ බව තවහවුරු කළා.

    No description available.
    No description available.

    - https://www.hirunews.lk/363968/විදුලි-ගාස්තුව-පහළට-වීඩියෝ

    පල් හොර පාන්ඩුව සල්ලි හම්බකරගෙන ඇති වගේලුද
     
    • Like
    Reactions: NRTG

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    ටිකක් ඉන්නකෝ. තවත් සහන ඉස්සරහට එනව. ජෙපි ජන්ද කැඩෙනව.

    ජෙප්පොන්ට හිතාගන්න බැරි වෙනව අන්තිම්වෙදි මොකද වුනේ කියලා🤣
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,602
    113
    රනිල් ස වැඩ්ඩා. පාර්ලිමේන්තුව කල් තියා විසුරුවයිද සිහලුනි?
     
    • Like
    Reactions: NRTG

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    චන්ද ටිකක් කඩාගන්න හදන්නේ. සමහරුන්ට ඕකත් ඇති චන්දෙ දෙන්න. එහෙව් බඩු ඉන්නේ.
     
    • Like
    Reactions: hasithayad and NRTG

    Similar threads