නෑ බං ගෙදරට ඇවිත් රීඩිං එක ගන්නෙ
බස් ටිකට් එකක් තමා දෙන්නෙ![]()
ඒක අවුලක් නෑ මචංඅඩෝ, එහෙනම් Complain කරපං. දවස් ගාන පහු වෙනවා කියන්නෙ අවුල් නේ.
පක තමයිඅද රෑ පෙට්‍රලුත් අඩු වෙනව කියන්නේ 40-50 අතර ගානකින් (92
අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9% කින් අඩු කර තිබෙනවා.
ඒ අනුව ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.
එමෙන්ම ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 20කින් පහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
එසේම ඒකක 60ත් 90ත අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් පහළ දමා ඇති බවයි නිවේදනය කරේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ බව තවහවුරු කළා.
![]()
![]()
- https://www.hirunews.lk/363968/විදුලි-ගාස්තුව-පහළට-වීඩියෝ
eka dakala set ekak masturbate karanawa .චන්දෙට ඕනේ සල්ලි ටික අපෙන්ම හොයන ඉවරයි. එක හින්ද පොඩි ආතල් එකක් දෙන්න යන්නේ
අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 21.9% කින් අඩු කර තිබෙනවා.
ඒ අනුව ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.
එමෙන්ම ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 20කින් පහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
එසේම ඒකක 60ත් 90ත අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් පහළ දමා ඇති බවයි නිවේදනය කරේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ බව තවහවුරු කළා.
![]()
![]()
- https://www.hirunews.lk/363968/විදුලි-ගාස්තුව-පහළට-වීඩියෝ
balapanko ekata comments..issara gewwe 2300, dan 7500, ..... adu newe nikan dunnath me sere chande ne saralai