විදුලි බලාගාරයක(Generator) වැඩ කරපු/කරන/දන්න කෙනෙක&#

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    Mekayi machanla dana ganna one.

    1.Generator eka on wenakota full effency ekenma wada karanawada?naththam load eka ganan pramanaya anuwa RPM eka wadi wela power eka wadi karanawada?

    2.Biomass (Dendro) balagara kiyanne mokadda?eka wada karanne biogas walinda?

    3.generator synchronization kiyanne mokadda?eken athi wasiya mokadda?

    4.Lankawe generator design company thiyeda?e monawada?koheda?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    1. Generator එක ON කරපුවාම Load නැත්නම් Full efficiency එකේ වැඩ කරන්නේ නැහැ. Synchronous Gen එකක RPM එක වෙනස් වෙන්නේ නැහැ. Load එක වැඩිවෙද්දි RPM එක අඩුවෙන් නැතිවෙන්න Gen එක Fuel වැඩිපුර අරගෙන Power එක වැඩි කර ගන්නවා. හරියට වාහනයක් තැනිතලාවක ඒකාකාර වේගයෙන් ගිහිල්ලා කන්දක් නගිද්දිත් එම වේගයම පවත්වාගන්න Accelerator එක වැඩි කරනවා වගේ. Gen එකක මේ සිද්ධිය වෙන්නේ Governor Controller කියලා එකකින්.

    2. Dendro කියන්නේ ලීකුඩු හරි නැත්නම් දර හරි දාලා වතුර රත්කරලා හුමාලය හදලා එකෙන් Turbine එකක් කරකවලා generate කරන එක.

    3. වැඩි විස්තරයක් පස්සේ දාන්නම්. (විස්තරය සරල නැත)

    4. උඹ අදහස් කරන්නේ Generator එක විතරක්ද නැත්නම් උඹේ අවශ්‍යතාවයට හරි යන Plant එකක්ම හදාගන්නද?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    4.Na machan plant ekak one na mata one generator eka design kara ganna witharayi,adu rpm ekakin 50Hz ekak hadaganna poll gaana wadi karala .ehema karana than dannawada?plant ekak karanawa kiyanne badu genalla assemble karana eka neda machan nathuwa generator eka design karanne nane?

    thanks replay ekata
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    1. generator 100% effeciency denne ne. losses tiyanawa.
    effeciency = output power/(output power+ losses)
    out put 1 geniya duwanne load 1n koi tharam % 1kda saha e welawe power factor 1 anuwa wenas wenawa.

    3. synchronize karanwa kiyanne geniyei system network1i voltage 1i, frquency 1i, phase sequence 1i , phase position same karana 1.
    synchronize karane nettam trip wenna puluwan power plant hari grid 1 hari. mehema 1k una ukuwela grid 1. synchronize karanne nettam 1 geniyakin anit 1 feed wela damage wenna puluwan , harmonics ati wennna puluwan frequency wenas nisa. high arc wenna puluwan
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Tomson’s Electric Works LTD

    451, Ferguson Road, Colombo 15, Sri Lanka
    Tel: +942522281, +942523054, +94602133969, +944949681
    Holiday & Night Phone: +942521011, +94777370613, +94773657435
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    1. Generator එක ON කරපුවාම Load නැත්නම් Full efficiency එකේ වැඩ කරන්නේ නැහැ. Synchronous Gen එකක RPM එක වෙනස් වෙන්නේ නැහැ. Load එක වැඩිවෙද්දි RPM එක අඩුවෙන් නැතිවෙන්න Gen එක Fuel වැඩිපුර අරගෙන Power එක වැඩි කර ගන්නවා. හරියට වාහනයක් තැනිතලාවක ඒකාකාර වේගයෙන් ගිහිල්ලා කන්දක් නගිද්දිත් එම වේගයම පවත්වාගන්න Accelerator එක වැඩි කරනවා වගේ. Gen එකක මේ සිද්ධිය වෙන්නේ Governor Controller කියලා එකකින්.

    2. Dendro කියන්නේ ලීකුඩු හරි නැත්නම් දර හරි දාලා වතුර රත්කරලා හුමාලය හදලා එකෙන් Turbine එකක් කරකවලා generate කරන එක.

    3. වැඩි විස්තරයක් පස්සේ දාන්නම්. (විස්තරය සරල නැත)

    4. උඹ අදහස් කරන්නේ Generator එක විතරක්ද නැත්නම් උඹේ අවශ්‍යතාවයට හරි යන Plant එකක්ම හදාගන්නද?

    1.machan generator eka wada karanne engne ekakin neme water or air walin nam kohomada wenne? generator ekata dena Voltage or A wenas karanawada?ethakota RPM eka wenas wenawa neda?load eka wadiwenawane.geniya allala innawa wagee wenawa neda ?
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!

    Control systems thiyanawa..Load variations,Disturbances walata response karala One RPM eken duwanta...Generator,Motor Controlling systems thiyanawa...Ewa nethuwa duwawanne ne...:):):)
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    1.machan generator eka wada karanne engne ekakin neme water or air walin nam kohomada wenne? generator ekata dena Voltage or A wenas karanawada?ethakota RPM eka wenas wenawa neda?load eka wadiwenawane.geniya allala innawa wagee wenawa neda ?

    p029.png

    මචන් system එකට synchronous කරලා තියන Gen එකක් නම් RPM එක වෙනස් වෙන් නෑ. Gen එකේ ගන්න Load එක අනුව input power එක govenor control එකකින් අඩු වැඩි කරනවා. ජලයෙන් නම් valve එකකින් control කරනවා.

    Fig+1.7+TWO+SHAFT+GAS+TURBINE+CONTROL.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1.machan generator eka wada karanne engne ekakin neme water or air walin nam kohomada wenne? generator ekata dena Voltage or A wenas karanawada?ethakota RPM eka wenas wenawa neda?load eka wadiwenawane.geniya allala innawa wagee wenawa neda ?

    මචන් ලොකු ප්‍රමාණ වල බලාගාර වල මං දන්න තරමින් ඩිමාන්ඩ් එක අනුව වතුර කන්ට්‍රෝල් කරන එක කරන්නෙ.

    පොඩි ඒවගෙ කරන්නේ ජෙනරේටර් පාර්ට් එක උපරිම අවුට්පුට් එකෙන් දුවනව. හිතන්න කිලෝවොට් විස්සක බලාගාරයක් කියල. දිගටම කිලෝවොට් විස්ස ගන්නව ටර්බයින් එකෙන්.

    ගෙනියට තව ලෝඩ් එකක් විදියට හීටර් සෙට් එකක් දාල තියනවා කරන්ට් එක පුච්චල දාන්න.ඒක වෙන්නෙ මෙහෙමයි. ගමට ලයිට් දෙනව කියල හිතමු,
    ගමේ කට්ටිය ලයිට් එහෙම දාල ගමෙන් කිලෝවොට් 10ක් විතර ගන්නව කියල හිතමු.

    එතකොට බලාගාරෙදි වෙන්නෙ ගමට කිලෝවොට් 10ක් යවන ගමන් පැරලල් ලෝඩ් එකක් විදියට අර හීටර් සෙට් එක පාවිච්චි කරල ඒකට තව කිලෝවොට් 10ක් ඇරල කොහොමහරි අවුට් පුට් එක කිලෝවොට් 20ම ගන්නව ටර්බයින් එකෙන්.

    ගමට කිලෝවොට් 15ක් විතර ගන්නව නම් හීටර් හරහ 5ක් පුච්චල 20 හදාගන්නව.

    ඔය වැඩෙන් වෙන්නේ ජෙනරේටරේට(පොඩි බලාගාර වලදි ඉන්ඩක්ෂන් මෝටර් වලට) හැම තිස්සෙම අහුවෙන්නෙ එකම ලෝඩ් එකක්. එකම ප්‍රමානෙක වතුර පාරක් යවන්න පුලුවන්. වතුර කන්ට්‍රෝල් කරන්න ඕන්නෑ ඉල්ලුමට අනුව.

    පොඩි ඒවගෙ වතුර කන්ට්‍රඔල් නොකරන්නේ වියදම වැඩි නිසා සහ ඉල්ලුමට අනුව ඕවුට් පුට් එක අඩුවැඩි කරගන්න වෙලාවක් ගතවෙන නිසා.

    මගෙ යාලුවෙක් ඉන්නව මේවැඩ කරන. එයාගෙන් තමා මේ සේරම දැන ගත්තෙ.:)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    3)Hydro,Wind,Sea Wave Power Plant වගේ ඇරෙන්ට හුගක් Power plant වල භාවිතා වෙන්නෙ Heat engine Cycle එක...Working Fluid එක වශයෙන් ජලය යොදාගෙන....

    Heat_engine.png

    ජලයේ Phase change එක යාදාගන්නවා තාප හුවමාරුවට....නියත උෂ්ණත්වයක් තියනවනේ Phase change එකක් වෙද්දි..හරියට ජලයයි හුමාලයයි අතර වගේ 100C දි වගේ 1bar වල..ඒකයි ජලය Working fluid එක විදිහට ගන්නේ.....නියත උෂ්ණත්වයේ තාප හුවමාරුවක් වෙද්දි Efficiencyය වැඩියි..අධි පීඩන තත්ව වල ඉතා ඉහල උෂ්ණත්ව තමා වල යොදාගන්නේ Power Plant වල..උදා...10 bar පීඩනයේ වතුර නටන්නේ 180Cදී....70bar වල 550C වගේ..70bar තමා pressure එක ගොඩක් Power Plant වල...
    ඔය ජලය රත් කරල හුමාලය ගන්ට එක කරන්ට තමා විවිධ ඉන්දන යොදාගන්නේ...ඔක්කොම දගලන්නේ ඔය Heat cycle එකේ Heat Input (QH)එක කරන්ට එකම Cycle එක(Rankine cycle එක)...ඔක්කොගේම තියෙන්නේ Deasel,Detro,Bio mass,Nuclear power Plant වල....අනිවාර්‍යයෙන් Heat Sink(QL )එකකුත් තියෙන්ට ඕනේ(අනිවාර්‍යයෙන තාපය අපතේ යනවා...)...Nuclear power Plant වල නං මුහුදට තමා ඒ තාපෙ මුදා හරින්නෙ..Work(W) එක (කාර්‍යය) තමා Turbine කරකවල එළියට ගන්නේ... :):):)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    මචන් ලොකු ප්‍රමාණ වල බලාගාර වල මං දන්න තරමින් ඩිමාන්ඩ් එක අනුව වතුර කන්ට්‍රෝල් කරන එක කරන්නෙ.

    පොඩි ඒවගෙ කරන්නේ ජෙනරේටර් පාර්ට් එක උපරිම අවුට්පුට් එකෙන් දුවනව. හිතන්න කිලෝවොට් විස්සක බලාගාරයක් කියල. දිගටම කිලෝවොට් විස්ස ගන්නව ටර්බයින් එකෙන්.

    ගෙනියට තව ලෝඩ් එකක් විදියට හීටර් සෙට් එකක් දාල තියනවා කරන්ට් එක පුච්චල දාන්න.ඒක වෙන්නෙ මෙහෙමයි. ගමට ලයිට් දෙනව කියල හිතමු,
    ගමේ කට්ටිය ලයිට් එහෙම දාල ගමෙන් කිලෝවොට් 10ක් විතර ගන්නව කියල හිතමු.

    එතකොට බලාගාරෙදි වෙන්නෙ ගමට කිලෝවොට් 10ක් යවන ගමන් පැරලල් ලෝඩ් එකක් විදියට අර හීටර් සෙට් එක පාවිච්චි කරල ඒකට තව කිලෝවොට් 10ක් ඇරල කොහොමහරි අවුට් පුට් එක කිලෝවොට් 20ම ගන්නව ටර්බයින් එකෙන්.

    ගමට කිලෝවොට් 15ක් විතර ගන්නව නම් හීටර් හරහ 5ක් පුච්චල 20 හදාගන්නව.

    ඔය වැඩෙන් වෙන්නේ ජෙනරේටරේට(පොඩි බලාගාර වලදි ඉන්ඩක්ෂන් මෝටර් වලට) හැම තිස්සෙම අහුවෙන්නෙ එකම ලෝඩ් එකක්. එකම ප්‍රමානෙක වතුර පාරක් යවන්න පුලුවන්. වතුර කන්ට්‍රෝල් කරන්න ඕන්නෑ ඉල්ලුමට අනුව.

    පොඩි ඒවගෙ වතුර කන්ට්‍රඔල් නොකරන්නේ වියදම වැඩි නිසා සහ ඉල්ලුමට අනුව ඕවුට් පුට් එක අඩුවැඩි කරගන්න වෙලාවක් ගතවෙන නිසා.

    මගෙ යාලුවෙක් ඉන්නව මේවැඩ කරන. එයාගෙන් තමා මේ සේරම දැන ගත්තෙ.:)

    Sira sira parane the wathu wala Hydro power plant wala oya Heaters thiyanawa macho...!:):):)
     
    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    මචන් ලොකු ප්‍රමාණ වල බලාගාර වල මං දන්න තරමින් ඩිමාන්ඩ් එක අනුව වතුර කන්ට්‍රෝල් කරන එක කරන්නෙ.

    පොඩි ඒවගෙ කරන්නේ ජෙනරේටර් පාර්ට් එක උපරිම අවුට්පුට් එකෙන් දුවනව. හිතන්න කිලෝවොට් විස්සක බලාගාරයක් කියල. දිගටම කිලෝවොට් විස්ස ගන්නව ටර්බයින් එකෙන්.

    ගෙනියට තව ලෝඩ් එකක් විදියට හීටර් සෙට් එකක් දාල තියනවා කරන්ට් එක පුච්චල දාන්න.ඒක වෙන්නෙ මෙහෙමයි. ගමට ලයිට් දෙනව කියල හිතමු,
    ගමේ කට්ටිය ලයිට් එහෙම දාල ගමෙන් කිලෝවොට් 10ක් විතර ගන්නව කියල හිතමු.

    එතකොට බලාගාරෙදි වෙන්නෙ ගමට කිලෝවොට් 10ක් යවන ගමන් පැරලල් ලෝඩ් එකක් විදියට අර හීටර් සෙට් එක පාවිච්චි කරල ඒකට තව කිලෝවොට් 10ක් ඇරල කොහොමහරි අවුට් පුට් එක කිලෝවොට් 20ම ගන්නව ටර්බයින් එකෙන්.

    ගමට කිලෝවොට් 15ක් විතර ගන්නව නම් හීටර් හරහ 5ක් පුච්චල 20 හදාගන්නව.

    ඔය වැඩෙන් වෙන්නේ ජෙනරේටරේට(පොඩි බලාගාර වලදි ඉන්ඩක්ෂන් මෝටර් වලට) හැම තිස්සෙම අහුවෙන්නෙ එකම ලෝඩ් එකක්. එකම ප්‍රමානෙක වතුර පාරක් යවන්න පුලුවන්. වතුර කන්ට්‍රෝල් කරන්න ඕන්නෑ ඉල්ලුමට අනුව.

    පොඩි ඒවගෙ වතුර කන්ට්‍රඔල් නොකරන්නේ වියදම වැඩි නිසා සහ ඉල්ලුමට අනුව ඕවුට් පුට් එක අඩුවැඩි කරගන්න වෙලාවක් ගතවෙන නිසා.

    මගෙ යාලුවෙක් ඉන්නව මේවැඩ කරන. එයාගෙන් තමා මේ සේරම දැන ගත්තෙ.:)

    ela ela thanks machan danne nethi deyak kiyala dunnata
     
    thanks machan sahenna theruna yaluwatath thanks