විදුලි බල මණ්ඩලය <> ජාල සම්පාදන මණ්ඩලය.. ?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    වතුර වලට නම්, මගෙත් ගත්තා තාර ගැට්ටෙන් එහාට මොකක්ද කෑල්ල්ක් කෑපෙනවා කියලා...... RDA එකෙන්..... :angry: ඔහොම තමා බං..... හෙණ ගහන ගණන් ගන්නේ.... CEB එකේ ලයිට් කණුවක් කඩලා, 83,000ක් ගෙව්වා අපි..... :rofl: :dull:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උන්ගෙ ක්‍රමෙ ඕකයි බන්, වතුර ෆොන් ලයින් උනත් එහෙමයි
    අපිත් කරන්ට් ගන්න කනු දෙකක් දැම්මා ඒ කාලෙ දැන් ඒවා වලින් තමයි ගමෙ ගොඩක් අයට් වයර් ඇදල තියෙන්නෙ :) කරන්ට් එක ගන්න කොට එක වත්තකට උඩින් වගෙ අයිනෙන් වයර් එක ගත්තෙ ඒකට වත්තෙ අයිතිකාරය්ගෙන් ලියුමක් ඉල්ල ගන්න කිව්ව කැමති කියලා ලෙකො එකෙන් ආවා කෙන්නා කිව්ව තරහාකාරයෙක් නම් සල්ලි ටිකක් දිල බැරි නම් වැදල හරි ලියුම පස්සෙ කාලෙක කනුව දැම්මට ඔයාලට ප්‍ර්ශනයක් නැ එයාලා අපිත් එක්කයි ඒ ගැන බලගන්න ඕනෙ කනුවා අයිති leco එකට කියල :dull:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    Widula puka mandalayai & jala puka mandalaya saha thawath boho Gov deparment ohoma thama ban, 2014 wela thaama kochchara pathi thiyenawada ban electric, telephone nathi. habai ithin developed country hatiyata thama ape janapuka thuma talk eka denne.
     

    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    ඔවු මචං අපේ සල්ලි අරගෙන ආණ්ඩු වෙන් කරනවා වගේ කරනවා ..:(

    ඒ වුනාට කියන්නේ නම් ලයිටි ටක නොමිලේ දෙනවා.. වතුර ටික නොමිලේ දෙනවා කියල..:lol:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඔවු මචං අපේ සල්ලි අරගෙන ආණ්ඩු වෙන් කරනවා වගේ කරනවා ..:(

    ඒ වුනාට කියන්නේ නම් ලයිටි ටක නොමිලේ දෙනවා.. වතුර ටික නොමිලේ දෙනවා කියල..:lol:

    උඹට වෙලා තියෙන වැඩේ පට්ටම අසදරනයි තමයි බන්. ඒකෙ වේදනාව තේරෙන්නේ ලක්ෂ ගණන් නිකරුනේ වියදම් වෙච්ච එකාට තමයි. සාදාරනීකරණය කරන්න නම් කට්ටිය ඕනේ තරම්. උන්ටත් ඕක වුණා නම් ඔහොම කියන එකක් නෑ... නියමිත සැලැස්මකින් තොරව වැඩ කරන නිසා තමයි ඕකුන් ඔය වගේ ගොන් වැඩ කරන්නේ
     

    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    umbala anith gewal ekka katha karala sahayogen karagattanam ohoma wenne na

    උබට නිකන් හම්බ වෙන දේට සල්ලි දෙන්න උබ කැමති ද?:rolleyes:

    ඒ වගේ තමා අනිත් මිනිස්සූත්..:baffled:
     

    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    උඹට වෙලා තියෙන වැඩේ පට්ටම අසදරනයි තමයි බන්. ඒකෙ වේදනාව තේරෙන්නේ ලක්ෂ ගණන් නිකරුනේ වියදම් වෙච්ච එකාට තමයි. සාදාරනීකරණය කරන්න නම් කට්ටිය ඕනේ තරම්. උන්ටත් ඕක වුණා නම් ඔහොම කියන එකක් නෑ... නියමිත සැලැස්මකින් තොරව වැඩ කරන නිසා තමයි ඕකුන් ඔය වගේ ගොන් වැඩ කරන්නේ

    අනිවා මචං..
    මට අනිත් මිනිස්සු එක්ක කිසිම අවුලක් නැ.ඒ අය අපිත් එක්ක ගොඩාක් හොදින් ඉන්නවා..
    ඒ අය වුනත් පිලි ගන්නවා මේක අසා දාරන වැඩක් කියල..


    අනිවා උබේ කතාව පිලිගන්නවා..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    meka game kathan darayak newei.
    gamata karant eka denakota mama ipadilawath na.

    Ape gadarata gaththe.
    edawas wala wena katawath karant eka ganna uwamanawak na. e aya lankawe hitiyewath na. ithin unta karant eka epa kiyala apith nikan innada kiyanne. kawada hari lankawat awith un karant eka gannakam balan inda oneda?
    api gihin katha kala gevim karanne nathuwa karant eka denna ba kiyala kiwuwa .
    apita limumak idiri path karanna kiwuwa meka personali araganne kiyala. liyuma viduli bala mandalaye file ekaka dala thiyannam kiwuwa..

    anith un adatath karant eka aragena na. (awurudu8 k withara). uba kiyanne ada wenam apith karant eka araganne nathuwa viduli bala mandale unge ata miraka mirikaa inna kiyalada.:angry:


    මේක ගමේ කතන්දරයක් නෙවේ.
    ගමට කරන්ට් එක දෙනකොට මම ඉපදිලවත් නෑ.

    ඇපෙ ගෙදරට ගත්තෙ.ඒ දවස්වල වෙන කටවත් කරන්ට් එක ගන්න උවමනවක් නෑ. ඒ අය ලන්කාවෙ හිටියෙවත් නෑ. ඉතින් උන්ට කරන්ට් එක එපා කියල අපිත් නිකන් ඉන්නද කියන්නෙ. කවද හරි ලන්කාවට ඇවිත් උන් කරන්ට් එක ගන්නකම් බලන් ඉන්ඩ ඕනෙද?
    අපි ගිහින් කතා කලා ගෙවිම් කරන්නෙ නැතුව කරන්ට් එක දෙන්න බෑ කියල කිවුව .
    අපිට ලියුමක් ඉදිරිපත් කරන්න කිවුව මේක පර්සනලි අරගන්නෙ කියල. ලියුම විඩුලි බල මන්ඩලයෙ ෆයිල් එකක දාල තියන්නම් කිව්ව..

    අනිත් උන් අදටත් කරන්ට් එක අරගෙන නෑ. (අවුරුදු 8 ක් විතර ). උබ කියන්නෙ අද වෙනකම් අපිත් කරන්ට් එක අරගන්නෙ නැතුව විදුලි බල මන්ඩලෙ උන්ගෙ ඇට මිරක මිරිකා ඉන්න කියලද.
    :angry:
     

    Kalanapriya

    Junior member
  • Mar 9, 2013
    67
    5
    8
    Badulla
    Umba kiyanne boruwak. Meter 150k dura nam umbata 60000 k payment karala new connection 1k ganna beha. 2014 rates walata anuwa meter 85katama wenne 59650.00.
     

    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    දැන් ඉතින් වැඩක් නැහැ. උනදේ උනානේ.

    අපිටත් ඔය කතාවම උනා.
    මොකුත් කරේ නැහැ, වැඩ කරන්න ආපු අයට සද්දයක් දැම්මා ගෙදර කට්ටියම එකතු වෙලා.
    ඔය අපුරුවට අපේ කළු වයර් එක වෙනමම තියෙනවා.

    හැබැයි පුතෝ සද්දේ දානකොට කට තමා තියෙන්න ඕනේ වලියට ගියොත් ඉවරයි,
    කටින් දෙන්න ඕන ගේම.
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    150m durata wathara ganna hari widiyata nam 30000k withara yanawa.. eth umbalata karana saaadaranayak widiyatai 18000k aran thiyenne,, umbalatane mulin wathura ona une, wadipura gaana water board eken daraa gaththa .

    loku line eka dammata passe normal connection ekakata yanne 16500 k withara, eeth issarahata ganna ayagen 18k 20k withara gani, ehema arana muin gaththa kenaata asaadaranayak nokaranna saha board ekata mulin una paauwa piyaa ganna,
    hamoma ekath wela wathura illuwa nam wade shape.