වතුර වලට නම්, මගෙත් ගත්තා තාර ගැට්ටෙන් එහාට මොකක්ද කෑල්ල්ක් කෑපෙනවා කියලා...... RDA එකෙන්.....
ඔහොම තමා බං..... හෙණ ගහන ගණන් ගන්නේ.... CEB එකේ ලයිට් කණුවක් කඩලා, 83,000ක් ගෙව්වා අපි.....

ඔහොම තමා බං..... හෙණ ගහන ගණන් ගන්නේ.... CEB එකේ ලයිට් කණුවක් කඩලා, 83,000ක් ගෙව්වා අපි.....

කරන්ට් එක ගන්න කොට එක වත්තකට උඩින් වගෙ අයිනෙන් වයර් එක ගත්තෙ ඒකට වත්තෙ අයිතිකාරය්ගෙන් ලියුමක් ඉල්ල ගන්න කිව්ව කැමති කියලා ලෙකො එකෙන් ආවා කෙන්නා කිව්ව තරහාකාරයෙක් නම් සල්ලි ටිකක් දිල බැරි නම් වැදල හරි ලියුම පස්සෙ කාලෙක කනුව දැම්මට ඔයාලට ප්ර්ශනයක් නැ එයාලා අපිත් එක්කයි ඒ ගැන බලගන්න ඕනෙ කනුවා අයිති leco එකට කියල 