ado thanks meka danan hitiye naha
++
++කලින් දවසෙ අනවුන්ස් එකක් යනවා කරන්ට් එක කපන්න යන පැතිවල.
ලයින් එකේ හයි ටෙන්ශන් ඕෆ් කරන්න ඕන..
ඊට පස්සෙ LT ලයින් ඕෆ් කරන්න ඕන.
හොටේල් වල ජෙනරේටර් වලින් සප්ලයි එනවද බලන්න ඕන.
කරන්ට් කපන්නෙ ආසාවට ආතල් ගන්න නෙවි.
ගොඩක් ලී කනු දිරලා, ඒවා අයින් නොකලොත් ලයින් කඩන් වැටෙනවා.
දවසකට කනු 2ක් වගේ කරන්න වෙන්නෙ. වාහන යන්න බැරි පැත්තක නම් (කුඹුරක/තේ වත්තක/කන්දක වගේ) කනු උඩට අදින්න වෙනවා.
ඒවට වෙලා යනවා. උඩ තියෙන ලයින් එක කනෙක්ෂන් එකෙන් ගලවලා අලුත් කනු වලට ගන්න වෙනවා.
තව සමහර කනු වල තියෙන පින් හෝදන්න ඕන. නැත්නම් අකුනු වගේ ආවොතින් දරාගන්න බැරි වෙනවා.
ට්රාන්ස්ෆෝමර් චෙක් කරන්න ඕන.
කනු හිටවන්න වලවල් කපන්න ඕන.
අඩි 6ක් ගැඹුරට හාරන ඒවා.
ඒවට වෙලා යනවා. මල් පැල හිටවනවා වගේ නෙවිම්
කරන්ට් ගියාම බැනුම් අහන්න වෙන්නෙ මණ්ඩලේ අයට.
දවසක් නැතිවුනාම බනිනවා. කොහොමෙයි ලයින් එකක් කඩාගෙන වැටුලා කරන්ට් වැදිලා මිනිස්සු මැරුනම, සතියක් විතර නැතිව හිටියම.
හුළඟට ලයින් වැටුනම වැස්ස නොබලා වැඩකරන මිනිස්සු අමතකයි එතකොට.
හවස ලයින් එක චෙක් කරලා දෙන්න වෙන්නෙ.
නැත්නම් ශෝට් වෙලා විදුලි උපකරණ පිච්චෙන්න පුලුවන්.
හිතල බලන්න. බනින්න එපා. ගෙදරින් අහල බලන්න අනවුන්ස් කලාද කියලා.
එහෙම නැත්නම් වැරදි

නෑ බන් ANNOUNCE කරේ අපේ පැත්තේ ලි කණු නම් නෑ ඔක්කොම කොන්ක්රීට් අනිවාරෙන් මාසෙට දෙපාරක්වත් නොකියා කපනවා කියලා කැපුවත් ඔහොම කපනකොට එපා වෙනවනේ බන් මගුල බිල නම් ගන්නවා වැඩියෙනුත් එක්ක සේවාව අන්තිමයි

FB Profile එකට "අපෙන් එකෙකි මේ මිනිසා" කියලා දැම්මේ නැද්ද??
දැන් SOLAR PANEL SET එකක් ගන්න කාලේ හරි නැත්නම් ඔක්කොම දමලා ගහලා යනවා යන්න වෙන කොහේ හරි , මට ලංකවේ එපාම වෙලා තියෙන දේවල්
1, කරන්ට් කපන එක
2, පාරවල්
3.බස් සේවාව
4,කොච්චි
බලන් ගියාම ඔක්කොම එපා වෙලා බන් තියෙන්නේ මොන කරුමෙට මෙහෙ ඉපදුනාද මන්දා
වෙන රටවල උන් High tension line වලින් අාතල් ගන්නේ මෙහෙම.
bare hand maintenance live line

කලින් දවසෙ අනවුන්ස් එකක් යනවා කරන්ට් එක කපන්න යන පැතිවල.