~ විදුලි බිලටත් අරි ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~ විදුලි බිලටත් අරි ~

    විදුලිය සැපයීම වෙනුවෙන් ජාතිය ගොඩනැගීමේ බද්දක්‌ අය කිරීමට රජය තීරණය කර ඇත.

    මෙම බදු අය කිරීම ඉකුත් 02 වැනිදා සිට ක්‍රියාත්මක වන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. එම බද්ද සියයට 2ක් වනු ඇති.

    විදුලිය සැපයීම වෙනුවෙන් මෙතෙක්‌ ජාතිය ගොඩනැඟීමේ බද්ද අදාළ නොවුණි.



    Ah2wOuN.jpg



    -NethNews
     
    • Like
    Reactions: EUMA175

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදයි හොදයි බොහොම හොදයි යහපාලනේනෙ. දැන් සතුටු ඇති චන්දෙ දුන්න ගොබිලන්ට.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,728
    1
    11,015
    113
    හෙන ගහල අකුලෝල ආයෙත් හෙන ගහන්ඩ එපැයි ඉතින් මේ ගහන බදු ගැහිල්ලට...:angry:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    මහින්ද ගත්තු ණය පියවන්න හදන්නේහේ.. මොකුත් කියන්න එෆා.. :lol::lol:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ටොයියො නම් මේ ගහන බදු වලින් නිදහස්ලු... බයියන්ට විතරලු මේව ගෙවන්න වෙන්නෙ...
    ටොයියෙක්ගෙ අම්ම කෙනෙක් කිව්වෙ...


    :rolleyes::rolleyes::rolleyes:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මහින්ද තමා වැරදි,යුද්දේ ඉවර කාරණේ :P

    මටත් කිව්වේ ටෝයියෙක්
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    හොදයි හොදයි බොහොම හොදයි යහපාලනේනෙ. දැන් සතුටු ඇති චන්දෙ දුන්න ගොබිලන්ට.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද බදු ගැහුවොත් වැරදියි පොනිල් කරොත් හොදයි කියන සෙට් එකක් ඉන්නවා නේ

    :lol::lol::lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලක්ෂ 62 ක් හරක් කරපු පවට මුලු රටක් වන්දි ගෙවනවා... වෙනස සනීපයි...