thanks machanmamanam hithanne meeka hoda project ekak weyi kiyala maxxa work machan
unit 0.1 imata kiyanawada 100W bulb ekak 1 hour on karala tibboth unit kiyak meter eka yanawada kiyala
ekata balana system eka kiyanna puluwanda
meke circuit eka danna
hoda wedak
unit 0.1 i
A kilowatt is 1000 watts
A kilowatt hour is 1000 watt-hrs
If the appliance uses 100 Watts, you divide by 1000 to convert it into kilowatts and then multiply that by the number of hours (giving you kilowatt hours) .
So 100 W * 1 hrs /1000 = 0.1 kWh
1 unit = 1 kWh
mata kiyanawada 100W bulb ekak 1 hour on karala tibboth unit kiyak meter eka yanawada kiyala
ekata balana system eka kiyanna puluwanda
meke circuit eka danna
hoda wedak
මචන් මම ටික කාලෙක ඉදල එක එක විදියේ LED ලයිට් අත්හදා බැලුවා ...
එක අහුවෙච්ච ලෙඩක් තමයි මම ටොම් ටොපා ගෙන මීට අවරුද්දකට විතර කලින් ලයිට් 4 ක් ගත්තා... ඒවායෙන් 3 ක් තාම වැඩ ... ඒවායේ එන LED එකේ කොලටියේ වෙනසක් තියෙනවා ලංකාවේ තියෙන ඒවා නම් පොඩ්ඩක් කචල් වගේ .. කැප් උනත් ටික කාලෙකින් සවුත්තු වෙනවා (මම අඩු තැනකින් ගත්තේ.) අන්තිමට ටිකක් සාර්ථක එකක් හදන්න පුළුවන් උනා ... එකට පාවිච්චි කලේ ෆෝන් වල LCD වලට එන LED... ඒවායේ නම් ගන්න මිලි ඇම්පියර් ගානට නම් එලිය සතුටුදායකයි ...

okama thama ban matath une. lankawe ganna thiyena LED (5mm / superbright eva) quality anthimai. eva tika kalekin flicker wela pichchenawa.
cap ekata machan voltage rating eka 400V (minimum) daanna. 630V wage ekak nam hodai. 250V eka daanna epa.
oya cap use karana circuit eka a tharam sarthaka na. hoda LED lamp wala wenama Switchmode driver circuit ekak thiyenawa. eva apita hadanna nam amarui (transformer & driver IC ganna na)
මමත් කරලා බලන්න Thankas macha