විදුලි බිල අඩු කර ගමු කටිය මෙහාට එන්න

waima

Well-known member
  • Bump...................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................:D:D:D:D:D:D:D:D:D:D
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    okama thama ban matath une. lankawe ganna thiyena LED (5mm / superbright eva) quality anthimai. eva tika kalekin flicker wela pichchenawa.

    cap ekata machan voltage rating eka 400V (minimum) daanna. 630V wage ekak nam hodai. 250V eka daanna epa.

    oya cap use karana circuit eka a tharam sarthaka na. hoda LED lamp wala wenama Switchmode driver circuit ekak thiyenawa. eva apita hadanna nam amarui (transformer & driver IC ganna na)

    මම හොද LED ගන්න බැලුව බන් ... 30V පැනල් තියෙනවා (මට හිතෙන්නේ නෙගටිව් ස්කෑනර් වලට එන ජාතියක් ) එලිය නම් සුපිරි .. 1200 යි මට හිතෙන්නේ දිගටම පාවිච්චි කරන්න නම් ඊබේ ගන්න එක ලාබයි වගේ .. වයිට් කලර් LED බල්බ් වැල් වලට එන LED ත් හොදයි වගේ කඩෙන් ගන්න ඒවාට වැඩිය ... SMPS නැතුව නිකම් ට්‍රාන්ස්ෆෝමර් එකක් දාලාත් බැලුව 12v 4 ගානේ සීරිස්‌ පේලි පෑරලල් දාලා ...එතකොට නම් බල්බ් පිච්චුනේ නෑ.. එත් කරන්ට් එක කැප එක හරහා යනවට් වඩා වැඩියෙන යනවා ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මම හොද LED ගන්න බැලුව බන් ... 30V පැනල් තියෙනවා (මට හිතෙන්නේ නෙගටිව් ස්කෑනර් වලට එන ජාතියක් ) එලිය නම් සුපිරි .. 1200 යි මට හිතෙන්නේ දිගටම පාවිච්චි කරන්න නම් ඊබේ ගන්න එක ලාබයි වගේ .. වයිට් කලර් LED බල්බ් වැල් වලට එන LED ත් හොදයි වගේ කඩෙන් ගන්න ඒවාට වැඩිය ... SMPS නැතුව නිකම් ට්‍රාන්ස්ෆෝමර් එකක් දාලාත් බැලුව 12v 4 ගානේ සීරිස්‌ පේලි පෑරලල් දාලා ...එතකොට නම් බල්බ් පිච්චුනේ නෑ.. එත් කරන්ට් එක කැප එක හරහා යනවට් වඩා වැඩියෙන යනවා ..

    ow bans. 1W LED thiyenawa ganna. ekak 50/= wage wenne. eva nam hodai. eth cap method eken full power ganna ba.

    oya cap circuit eke cap eka charge wenakota (circuit eka on karapu gaman) loku current ekak yanawa. LED eka damage wenne eka nisa.
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63

    බන ඇති වැඩට බහිමු මේ PCB parts 1st cross steers කදන LED පෝට් එකේ ගන්න තියනවා
    Housing ,PCB completed set RS 120
    LED 60 X4 = 240
    LED Drive Circuit 100
    වියදම යනවා RS 460 LED Drive Circuit අපිට Rs 30 හදා ගන්න පුළුවන් Img දානම්

    mokakda me kade.. ahala ne..hariyata kiyapan kade nama..:(
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka

    1st cross steers Asian Electronic LED පෝට් එකේ Moden LED Near Sampath Bank
    price are same
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ow bans. 1W LED thiyenawa ganna. ekak 50/= wage wenne. eva nam hodai. eth cap method eken full power ganna ba.

    oya cap circuit eke cap eka charge wenakota (circuit eka on karapu gaman) loku current ekak yanawa. LED eka damage wenne eka nisa.

    දැනට 3w LED 8 පිචුනා
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Yep ...LED is the best solution, for saving electricity, anyway to better saving of electricity LED Power supply circuit may fully optimize.
    LED bulbs purchase for ebay are poor quality and have poor ps circuits.ANyway Good project.