විදුලි බිල පහලට......

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Dog What GIF by MOODMAN
     

    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    Eka rate eka ka kisima deyak 1 year wath thiya ganna danne nathi moda yakku. Election target marala thirana aran thama mattu wela nane
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    අඩු කලාට කමක් නෑ !! පොන්නයො වගේ ජය වෙවා කියන්න එපා . ටික ටික 100% කටත් වඩා වැඩි කරලා , 20% අඩු කලාම අඩු කුලේ පොන්න බයි රැල හුරේ දානවා නැත්නම්!!

    රනිල් රාජපක්ශලා බයියො අන්දන්න කරන වැඩ!
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේකට නම් ෆුල් ක්‍රෙඩිට් එක යන්න ඕනේ ජෙප්පොන්ට නේද? උන් අර මොකක්ද ඒකකදී මණ්ඩලේ උන්ගේ රෙදි ගැලෙව්වා නේද? 3%ක් නෙවෙයි 33%ක් අඩු කරන්න පුළුවන් කියලා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    පවතින ව්යලි කාලගුණය සහ අඩු වර්සාව නිසා, ජල ව්දුලි බල උත්පාදනය පහත වැටිම හේතුවෙන්,
    පෙර සැලසුම් කර පරිදි විදුලි බිල, පහත හේලිමට නොහැකි බව දන්වා සිටි..

    (ඔය වගෙ එකක් කියන්න චාන්ස් වැඩියි)

    කුප්පි ලාම්පුවක් ගනින් මිට්ටො... මොන එලෙක්ට්‍රිසිටිද
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේකට නම් ෆුල් ක්‍රෙඩිට් එක යන්න ඕනේ ජෙප්පොන්ට නේද? උන් අර මොකක්ද ඒකකදී මණ්ඩලේ උන්ගේ රෙදි ගැලෙව්වා නේද? 3%ක් නෙවෙයි 33%ක් අඩු කරන්න පුළුවන් කියලා.

    නෑ 100කින් වැඩිවුන එකේ ක්‍රෙඩිට් එකෙන් කොටසක් යන්න ඔනේ ජෙප්පන්ට...​

    නිවාස ණය දෙකක් ගන්න ඒ ගන්න න‍යේ පොලියෙන් 2/3ක් මණ්ඩලෙන් ගෙව්වම 100කින් වැඩි නොකර අඩුකරන්නද කියන්නේ....​

    කොහොමත් පිනට කන ජෙප්පොනේ​