ඒකනේ බං.. මගෙත් මුල මාස ටිකේ එහෙමයිapeth bill eka 5000+ enva.habai gedara water heater ekak,fan full time,tv rata vitarai off ,pc full time ,
ඒකනේ බං.. මගෙත් මුල මාස ටිකේ එහෙමයිapeth bill eka 5000+ enva.habai gedara water heater ekak,fan full time,tv rata vitarai off ,pc full time ,
ම්ම්ගේ තට්ටු දෙකක් නම් ඵළියෙන් පඩිපෙළක් වෙනම උඩට ගහල මීටර් 2ක් දාපන්..ඕක තමා කරන්න පුළුවන් ඵකම දේ..
ෆ්රිජ් එක ඕෆ් කරලා චෙක් කරා, ඒත් ලොකු වෙනසක් නැහැ, පොඩි කරන්ට් එකක් ගන්නේ ඉන්වර්ටර් නිසා, අර්ත් ලීක් තමයි චෙක් කරගන ඕන, ඒක කරගන්න තමයි කෙනෙක් ඕනplease check Fridge thermosteric Unit Working Properly, and any leakage current between Line and Earth or Neutral with earth
මචං ලෙකෝ.. බැලුවා, මීටරේ දුවන්නේ නැහැ, මීටර් එක මාරු කරා, ඒත් වෙනසක් නැහෙceb එකේම page එකක් තියේ පාවිච්චි කරන item දාල roughly ගාන හදාගන්න. ඕක ceb එකට complaint කරන්න එහෙන් ඉන්ජිනියර් කෙනෙක් එවල මීටරේ චෙක් කරනව මීටරේ අවුලක් ද බලන්න. ඔක්කොම item ගලෝල මීටරේ දුවනවද බලන්න නිකන්.
ඒක තමයි මචං, මේක ලීක් එකක් කියලා හොදටම ශුවර්, ඒත් හිතාගන්න බැරි කොහෙන්ද කියලා, මල්ටි ටිකට්, එක්ස්ටෙන්ෂන් ඔක්කොම අයින් කරා එක්කෙනෙක් කියලා, ඒත් වෙනසක් නැහැ බං.. මට එපාවෙලා ඉන්නේ බං නිකම් බොරුවට ගෙවනවාmachan multi shockets wire codes wage items poddak check karala balapan oya wage items wala currunt leak ho podi short thiyenna puluwan. phone chargers wage godakk baala items wage use karanwanam ewa gana poddak balapan.. e ekkama bakers serama off karala ekin eka on karala balapan switch serama off karala... check karagana balapan oya wage items usage ekakata ochara bill ekak enna ba
ape 2stair gedara washin meshine wathura heters 2, fan, bulbs led, fridge 25year old, 5denekge phone laptops, iron2, tv2 serama use karala 6500 wage enne. AC witharai naththe.
එහෙම බැලුවා මචං, ෆ්රිජ් එකට දවසටම යුනිට් එකක්වත් ගන්නේ නැහැ, අලුත් ඉන්වර්ටර් ෆ්රිජ් එකක්fridge eka noda dawasak balanna, fridge awul wunama patetta yanawa, apeth api gedara nathuwa 5000k awa, aluth fridge ekak gaththa, dan lock wela gedara hitiyath enne 3500k wage
මෙන්න මේක තමයි සුදුසුම දේ.ගේ තට්ටු දෙකක් නම් ඵළියෙන් පඩිපෙළක් වෙනම උඩට ගහල මීටර් 2ක් දාපන්..ඕක තමා කරන්න පුළුවන් ඵකම දේ..
ගේ තට්ටු දෙකක් නම් ඵළියෙන් පඩිපෙළක් වෙනම උඩට ගහල මීටර් 2ක් දාපන්..ඕක තමා කරන්න පුළුවන් ඵකම දේ..
ලීක් එකක් තියෙන්නේ මචං ඒක හොයාගන්න තමයි ඕන,මොකද මුලදී රුපියල් 4000 ක්වගේ ආවේ,කිසිම ඉලෙක්ට්‍රික් බඩුවක් වැඩි නොවී බිල වැඩි උනේ,මෙන්න මේක තමයි සුදුසුම දේ.
යුනිට් ගානත් වැඩී,බිල විතරක් නෙමෙයිkalin aduwata bill eka apu kale unit ganai dan ganai loku wenasak thiyenawada? naththan bill eka witharada loku wenasak thiyenne?
අලුත්ම ඉන්වර්ටර් ෆ්රිජ් එකක් තියෙන්නේ,ඒත් ඒකත් ඕෆ් කරලා චෙක් කරලා බැලුවා,වෙනසක් නැහැඅපේ එක පාරක් ඔහොම වැඩි උනා. චෙක් කරලා බලපුවාම ෆ්‍රිජ් එකේ දොර හරියට සිල් වෙන්න වැහෙන් නෑ. ඒක හැදුවට පස්සේ අඩු උනා