විදුලි බිල වැඩියි.. උදව්..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොඩ්ඩක් බලපන් වැහි කාලෙට විතරද වැඩිවෙන්නෙ කියල.
     
    • Like
    Reactions: Radical78

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මීටරේ තාප්පේද තියෙන්නේ මෙන් වයර් එක පොලොව යටින්ද ගෙදරට ඇවිල්ලා තියෙන්නේ ඉලෙක්ටිෂන් කාරයා උබත් එක්ක තරහයි නම් පොලොව යටින් එන එකෙන් ජෝඉන්ට් කරලා වෙන ගේකට දීලද දන්නේ නැ
     
    • Like
    Reactions: Dhanushka.N

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පොඩ්ඩක් බලපන් වැහි කාලෙට විතරද වැඩිවෙන්නෙ කියල.
    එහෙම නැහැ බං,ජනවාරි ඉදලා වැස්සෙ නැහැ අප්‍රේල් වෙනකම්,ඒත් බිල වැඩි

    මීටරේ තාප්පේද තියෙන්නේ මෙන් වයර් එක පොලොව යටින්ද ගෙදරට ඇවිල්ලා තියෙන්නේ ඉලෙක්ටිෂන් කාරයා උබත් එක්ක තරහයි නම් පොලොව යටින් එන එකෙන් ජෝඉන්ට් කරලා වෙන ගේකට දීලද දන්නේ නැ
    තාප්පෙ තියෙන්නේ යටින් තමයි එන්නේ,ඒත් අපේ ලඟපාත ගෙවල් නැහැ අනික මුලදී බිල අඩුයි දැන් තමයි වැඩි
    ------ Post added on Jun 11, 2021 at 3:08 PM

    https://www.wikihow.com/Check-Earthing-at-Home

    meka try karala balanna... habai parrissamin machan... umbata confident nathnam karanna yanna epa.....

    umba hariyata gedara tyena equipments wala list ekak damma nam poddak hitanna puluwan eth dala na ne.....
    ගෙදර තියෙන්නේ එල් ඊඩී ලයිට්,ටීවී,සෙටප්,කම්පියුටර් ලැප්,ෆ්‍රිජ්,වතුර මෝටර්,රයිස් කුකර් විතරයි
    ------ Post added on Jun 11, 2021 at 3:10 PM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    https://www.wikihow.com/Check-Earthing-at-Home

    meka try karala balanna... habai parrissamin machan... umbata confident nathnam karanna yanna epa.....

    umba hariyata gedara tyena equipments wala list ekak damma nam poddak hitanna puluwan eth dala na ne.....

    mama meka karala baluwa machan,

    N-L = 237
    E-L = 250
    N-E = 18

    250-237/18 = 0.7222

    E kiyanne normal da machan?

    ඔය මචන් උලු වහලවල් එහෙම තියනකොට බට අස්සෙන් වතුර ලීක් වෙලා කරන්ට් එක ලීක් වෙන්න පුලුවන්.
    water leak ekakadi trip/backer off wenne nadda machan?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    https://www.wikihow.com/Check-Earthing-at-Home

    meka try karala balanna... habai parrissamin machan... umbata confident nathnam karanna yanna epa.....

    umba hariyata gedara tyena equipments wala list ekak damma nam poddak hitanna puluwan eth dala na ne.....
    මචං බල්බ් එකේ සීන් එක කරලා බලන්නම්,මල්ටිමීටර් එකක් නැහැ මගේ ගාව
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    Work From home PC eka 6.30 am wage on karama off karanne 11:30 pm wage

    AC eka daalath bill eka awe 4200/= wage.... (office yana dawas walata)

    Den gedara nisa Bill eka 5800 wage enava ban
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    mama meka karala baluwa machan,

    N-L = 237
    E-L = 250
    N-E = 18

    250-237/18 = 0.7222

    E kiyanne normal da machan?

    water leak ekakadi trip/backer off wenne nadda machan?
    trip eka off wenna earth wenna onene bn, braker off wenna short wenna one, oya deka madde thiyanakota normal electric device ekak ganata current leak wennaida thiyanwa
     
    • Like
    Reactions: RLT4U

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Neutral to earth voltage eka nan wadiy 2,3v walata wada thiyenna ba. :unsure:

    Wathura leak unoth rcd eka trip wenawa :rolleyes:
    මචං මම බල්බ් එක ප්ලග් සොකට් එකට අල්ලලා බැලුවා,ලයිව් නියුට්‍රල් ඇල්ලුවම බල්බ් එක පත්තු වෙනවා,ලයිව් අර්ත් ඇල්ලුවම ට්‍රිප් එක ඕෆ් වෙනවා,මොකද්ද මචං සීන් එක?
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    trip eka off wenna earth wenna onene bn, braker off wenna short wenna one, oya deka madde thiyanakota normal electric device ekak ganata current leak wennaida thiyanwa

    uba kiyana vidiyata bata athule wathura thuboth mokadda wenna puluwan ethakota.
    Bate nisa earth wenne na, short wenne na L N gawenne nathi nisa. ethakota

    L- E
    N- E

    leak wenna puluwan da?
    Podda wena de clear madi mata machan.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ට්‍රිප් වෙන්නේ ෆේස් එකෙන් ලීක් නම් විතරයි ලු,නියුට්‍රල් එකෙන් ලීක් නම් ට්‍ර්ප් වෙන්නේ නැහැ,අනික අපේ ඒසී හීටර් වොෂින් මැෂින් ගීසර් මුකුත් නැහැ,ෆෑන් 2යි,ලයිට් 8ක් වගේ,ටීවී එක,කම්පියුටර් එකක්,ලැප් එකක්,රයිස් කුකර්, විතරයි
    live එකෙන් neutral එකට නැතුව වෙන කොහෙට flow එක ගියත් ට්‍රිප් වෙන්න ඕනේ, earth උනත්.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    අපේ ලයිට් ඔක්කොම එල් ඊඩී,අනේ මන්දා බං මුලින් අපෙත් එහෙමයි,කිසිම ඉලෙක්ට්‍රික් බඩුවක් වැඩි උනෙත් නැහැ
    mehema doubt ekak thiyanawa mata. ape thama thiyanne parana meter. meter eke awulak nisa aduwen duwanawada danneth na habai :P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    uba kiyana vidiyata bata athule wathura thuboth mokadda wenna puluwan ethakota.
    Bate nisa earth wenne na, short wenne na L N gawenne nathi nisa. ethakota

    L- E
    N- E

    leak wenna puluwan da?
    Podda wena de clear madi mata machan.

    L-E උනොත් trip වෙනවා
    N-E කියල දෙයක් නෑ දෙකේම මොකුත් නෑනේ ධාරාවක් ඇති වෙන්න
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,766
    113
    Gampaha
    මට රු 10000ට ෆ්‍රිජ් එකක් සෙට් උනා. සිගල් ඩෝර්. පිටත පෙනුම හොදට තිබ්බ කිසි අවුලක් නෑ. දැක්ක ගමන් ගත්ත. ගෙනත් ගැහුව ගෙදර. ඒ මාසෙ ලයිට් බිල 15000ක් ආව. ඊට පස්සෙ මාසෙත් එහෙමයි. ෆිජ් එක නිකන් දුන්න.