විදුලි බිල හැදෙන හැටි
ලංකාවේ ගෘහස්ත (Domestic) පාරිභෝගිකයින් සඳහා විදුලි බිල සකසන ආකාරය.
එක් ඒකකයක් කිලෝවොට් පැය 1කි (1 kWh).
MC - Monthly Consumption මාසික පරිභෝජනය (kWh)
UC - Unit Charge ඒකකයකට අය කිරීම (LKR/kWh)
FC - Fixed Charge ස්ථාවර ගාස්තුව (LKR/month)
(මාසයක් යනු දින 30ක කාල සීමාවකි.)
මසකට ඒකක 0-60 අතර නම්.
-----------------------------------------------------
MC --------- UC ------- FC
0-30 ------- 2.50 ------ 30.00
31-60 ----- 4.85 ------ 60.00

මසකට ඒකක 60 ට වැඩි නම්.

MC ---------- UC --------- FC
0-60 -------- 7.85 ------- N/A
61-90 ------ 10.00 ----- 90.00
91-120 ----- 27.75 ---- 480.00
121-180 --- 32.00 ----- 480.00
> 180 ------ 45.00 ----- 540.00

-------- D -------- I -------- L -------- S -------- H -------- A -------- N --------
බිල හැදෙන හැටි උදාහරණ කීපයක් ගත්තොත්...
EX 1
දින 30 කදී ඒකක 16ක් නම් (0-30 අතර ඒකක 16ක්)
UC = 2.50*16 = 40.00
FC = 30.00
Total = 40.00 + 30.00 = 70.00

EX 2
දින 30 කදී ඒකක 30ක් නම් (0-30 -- 30)
UC = 2.50*30 = 75.00
FC = 30.00
Total = 75.00 + 30.00 = 105.00

EX 3
දින 30 කදී ඒකක 31ක් නම් (0-30 -- 30 / 31-60 -- 1)
UC = 2.50*30 + 4.85*1 = 75.00 + 4.85 = 79.85
FC = 60.00
Total = 79.85 + 60.00 = 139.85

EX 4
දින 30 කදී ඒකක 56ක් නම් (0-30 -- 30 / 31-60 -- 26)
UC = 2.50*30 + 4.85*26 = 75.00 + 126.10 = 201.10
FC = 60.00
Total = 201.10 + 60.00 = 261.10

EX 5
දින 30 කදී ඒකක 60ක් නම් (0-30 -- 30 / 31-60 -- 30)
UC = 2.50*30 + 4.85*30 = 75.00 + 145.50 = 220.50
FC = 60.00
Total = 220.50 + 60.00 = 280.50

EX 6
දින 30 කදී ඒකක 61ක් නම් (0-60 -- 60 / 61-90 -- 1)
UC = 7.85*60 + 10.00*1 = 471.00 + 10.00 = 481.00
FC = 90.00
Total = 481.00 + 90.00 = 571.00

EX 7
දින 30 කදී ඒකක 65ක් නම් (0-60 -- 60 / 61-90 -- 5)
UC = 7.85*60 + 10.00*5 = 471.00 + 50.00 = 521.00
FC = 90.00
Total = 521.00 + 90.00 = 611.00

EX 8
දින 30 කදී ඒකක 90ක් නම් (0-60 -- 60 / 61-90 -- 30)
UC = 7.85*60 + 10.00*30 = 471.00 + 300.00 = 771.00
FC = 90.00
Total = 771.00 + 90.00 = 861.00

EX 9
දින 30 කදී ඒකක 91ක් නම් (0-60 -- 60 / 61-90 -- 30 / 91-120 -- 1)
UC = 7.85*60 + 10.00*30 + 27.75*1 = 471.00 + 300.00 + 27.75 = 798.75
FC = 480.00
Total = 798.75 + 480.00 = 1278.75

මේ ආකාරයට බිල සකස් කිරීමේදී එක් එක් පරාස වල සීමාවන් වලදී විශාල වෙනසක් දක්නට ලැබේ. එනම් දින 30කට ඒකක 90 සඳහා 861.00 වන බිල ඒකක 91ක් සඳහා 1278.75 ක් දක්වා වැඩි වී ඇත. (අදාළ කාණ්ඩයේ ස්ථාවර ගාස්තු වෙනස අනුව)
ඒ අනුව එක් මනු කියවීම් දිනයක සිට දින 30ක් වනවිට ඒකක 90ක් සම්පූර්ණ කර ඇති විටක ඊළඟ මනු කියවීම දිනයක් ප්‍රමාද වී 31 වන දින සිදු කළහොත් හා එදින වන විට ඒකක 92ක් භාවිතා වී තිබුණේ නම් ගාස්තුව වැඩිවී පාරිභෝගිකයාට අසාධාරණයක් සිදුවීම වැලැක්වීම සඳහා මේ කාණ්ඩ අදාළ දින ගණන අනුව වෙන් කරයි.
ඒ අනුව බිල්පත් කාලය දින 31 නම්
0-31, 32-62, 63-93, 94-124, 125-186, 186ට වැඩි වශයෙනි.
දින 31 කදී ඒකක 92ක් නම් (0-62 -- 62 / 63-93 -- 30)
UC = 7.85*62 + 10.00*30 = 486.70 + 300.00 = 786.70
FC = 90.00
Total = 786.70 + 90.00 = 876.70
බිල්පත් කාලය දින 28ක් වූ විට
0-28, 29-56, 57-84, 85-112, 113-168, 168ට වැඩි වශයෙනි.

මේ හැරෙන්නට විදුලි පාරිභෝගිකයන්ට ඉහත ක්‍රමය වෙනුවට කැමති නම් කාලය අනුව බිල සකසන ක්‍රමයක් පවතී.
ඒ අනුව එක් විදුලි ඒකකයක මිල පහත පරිදි වේ.
Peak time (18:30 - 22:30) ---- 54.00
Day time (05:30 - 18:30) ---- 25.00
Off-peak (22:30 - 05:30) ---- 13.00
මෙහිදී ස්ථාවර ගාස්තුව 540.00 කි.
මෙම ක්‍රමයට මාරු වීමට අවශ්‍ය අයට විදුලි බල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල වලින් ඒ සඳහා ඉල්ලුම් කල හැක. (කාලය අනුව පරිභෝජනය මැනීමට අවශ්‍ය ස්මාට් මීටර් සවිකොට සැපයුම ලබාදේ)
මසකට ඒකක 180ට වැඩියෙන් භාවිතාකරන අයට කාලය අනුව භාවිතය පාලනය කල හැකි නම් මෙම ක්‍රමය වාසිදායක වේ. (විදුලි මෝටර් රථ ආරෝපණය කරන්නේ නම් වාසිදායක විය හැක)

මෙහි දක්වා ඇත්තේ ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා වන අයකිරීම් වන අතර
ආගමික ස්ථාන
ව්‍යාපාර / කර්මාන්ත
වීදි පහන් වැනි පොදු සේවා
වලට එකිනෙකට වෙනස් අය ක්රමයන් පවතී.
සැකසුම - දිල්ෂාන් මධුරංග