විදුලි මහා අවුලක.. කපන පැය ගණන නොව නොකපන පැය ගණන තීරණය කරන්න වෙයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉල්ලූමට සරිලන තරම් විදුලි නිෂ්පාදනයක් සිදු නොවන නිසා නිල වශයෙන් දිනකට පැය කිහිපයක් විදුලිය කපා හැරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

    කැලණිතිස්ස බලාගාරයේ මෙගොවොට් 110 ක විදුලි බලයක් ජාතික විදුලි පද්ධතියට එක් කළ ජී. ටී. – 7 බලාගාරය පෙරේදා (06 වැනිදා) සිට අක‍්‍රීය වූ අතර ඉන් පසුව නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ක‍්‍රියාත්මක වෙමින් තිබූ මොගොවොට් 300 ක්, කොළඹ වරායේ බාච් බලාගාරය (මොගොවොට් 60) සපුගස්කන්ද (මෙගොවොට් 68) වශයෙන් බලාගාර කිහිපයක නිපදවූ මෙගොවොට් පන්සීය තිස් අටක්ම පද්ධතියෙන් ඉවත්ව ඇත.

    මේ නිසා 06 වැනිදා රාත‍්‍රියේ දිවයිනේ ප‍්‍රදේශ රැසකට පැයක පමණ කාලයක් විදුලිය කපා හැරීමට සිදුවූ අතර බලාගාර කිහිපයකටම අවශ්‍ය ඞීසල් හා දැවි තෙල් නොමැතිවීම නිසා බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී තිබූ බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය කියා සිටියේය.

    නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ සමස්ත විදුලි නිෂ්පාදනය මෙගොවොට් 900 කි. නමුත් සති කිහිපයක සිට එම බලාගාරයේ මෙගොවොට් 300 කින් සමන්විත එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් අලූත්වැඩියා කටයුත්තක් සඳහා නතර කර තිබිණි.

    ඒ අතරතුර කැලණිතිස්ස බලාගාරයේ ජීටී – 07 බලාගාරය හදිසියේ නතර වූ පසු විදුලි පද්ධතිය බිඳ වැටීමෙන් ක‍්‍රියාත්මක වෙමින් තිබූ නොරොච්චෝල බලාගාරයේ මෙගොවොට් 300 ක එක් යන්ත‍්‍රයක් පද්ධතියෙන් ඉවත්වී අක‍්‍රීය වූ බව ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ පැවසූහ.

    අක‍්‍රීය වූ මෙගොවොට් 300 නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක් කිරීමට දින හතකට වඩා යන බවද ඔවුහු පැවසූහ.

    මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ඞීසල් හා දැවිතෙල් බලාගාර සඳහා ලබාදීම පමා කිරීම නිසා බරපතළ විදුලි අර්බුදයක පෙර නිමිති මතුවී ඇතැයිද ඔවුහු කියා සිටියහ.

    හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික ඞීසල් බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට සිදුවුවහොත් එම බලාගාරවලට අවශ්‍ය ඞීසල් මිලදී ගැනීමට ඩොලර් ප‍්‍රශ්නය හරස් වී ඇතැයිද ද ඉංජිනේරුවෝ කියා සිටිති.

    වාර්ෂිකව මෙරට විදුලි ඉල්ලූම මෙගොවොට් 250-300 කින් පමණ ඉහළ ගියත් 2006 න් පසු එකදු විදුලි බලාගාරයක් හෝ ඉදි නොකළ නිසා ඉදිරි කාලයේදී අඛණ්ඩව රටට විදුලිය ලබාදීම මහ අවුලක බවද ඔවුහු කියා සිටිති.

    දැන් ප‍්‍රශ්නය වී ඇත්තේ දිනකට කපන පැය ගණන තීරණය කිරීම නොව දිනකට විදුලිය ලබාදිය හැකි පැය ගණන තීරණය කිරීම යැයිද විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ කියති.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන්නම් නහයෙනුත් උඩට ගලල........ මෙහෙම වෙද්දිත් උපයන ආයතන සියල්ලම උපයන දේ ඉදල පහලට ඉන්න හැත්ත බුරුත්ත කාබාසිනියා කරල දානවා..... සමහර ආයතන දින 14 නිරෝධායනය කලෙත් සුපිරි හෝටල්වල...... එක සේවකයට ලක්ෂ 5 සිටඉහළට හෝටල් ගාස්තු ගෙව්වා...... .
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    දැන්නම් නහයෙනුත් උඩට ගලල........ මෙහෙම වෙද්දිත් උපයන ආයතන සියල්ලම උපයන දේ ඉදල පහලට ඉන්න හැත්ත බුරුත්ත කාබාසිනියා කරල දානවා..... සමහර ආයතන දින 14 නිරෝධායනය කලෙත් සුපිරි හෝටල්වල...... එක සේවකයට ලක්ෂ 5 සිටඉහළට හෝටල් ගාස්තු ගෙව්වා...... .
    siri lankat peoples ..... loke kohewath nethi amuthuma dials ne ban
     
    • Like
    Reactions: NushenD

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    yanko ohoma, pinata kaka bibi inna un apitath kelawala untath kelawaganna dawasa wedi aathaka nemei wage
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    දැන්නම් නහයෙනුත් උඩට ගලල........ මෙහෙම වෙද්දිත් උපයන ආයතන සියල්ලම උපයන දේ ඉදල පහලට ඉන්න හැත්ත බුරුත්ත කාබාසිනියා කරල දානවා..... සමහර ආයතන දින 14 නිරෝධායනය කලෙත් සුපිරි හෝටල්වල...... එක සේවකයට ලක්ෂ 5 සිටඉහළට හෝටල් ගාස්තු ගෙව්වා...... .
    https://elakiri.com/threads/රට-හැදෙන්න-නායකයෙක්-ඕන.1930576/

    https://elakiri.com/threads/තේ-වලටත්-කනකොකා-හඩනවා.1906076/

    https://elakiri.com/threads/යහපාලනය-අවුරුදු-4-ක්-සපුරයි.1884674/

    Welcome Punnakku Bayiyo
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Oh My God Omg GIF
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,504
    32,234
    113
    ඉල්ලූමට සරිලන තරම් විදුලි නිෂ්පාදනයක් සිදු නොවන නිසා නිල වශයෙන් දිනකට පැය කිහිපයක් විදුලිය කපා හැරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

    කැලණිතිස්ස බලාගාරයේ මෙගොවොට් 110 ක විදුලි බලයක් ජාතික විදුලි පද්ධතියට එක් කළ ජී. ටී. – 7 බලාගාරය පෙරේදා (06 වැනිදා) සිට අක‍්‍රීය වූ අතර ඉන් පසුව නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ක‍්‍රියාත්මක වෙමින් තිබූ මොගොවොට් 300 ක්, කොළඹ වරායේ බාච් බලාගාරය (මොගොවොට් 60) සපුගස්කන්ද (මෙගොවොට් 68) වශයෙන් බලාගාර කිහිපයක නිපදවූ මෙගොවොට් පන්සීය තිස් අටක්ම පද්ධතියෙන් ඉවත්ව ඇත.

    මේ නිසා 06 වැනිදා රාත‍්‍රියේ දිවයිනේ ප‍්‍රදේශ රැසකට පැයක පමණ කාලයක් විදුලිය කපා හැරීමට සිදුවූ අතර බලාගාර කිහිපයකටම අවශ්‍ය ඞීසල් හා දැවි තෙල් නොමැතිවීම නිසා බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී තිබූ බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය කියා සිටියේය.

    නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ සමස්ත විදුලි නිෂ්පාදනය මෙගොවොට් 900 කි. නමුත් සති කිහිපයක සිට එම බලාගාරයේ මෙගොවොට් 300 කින් සමන්විත එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් අලූත්වැඩියා කටයුත්තක් සඳහා නතර කර තිබිණි.

    ඒ අතරතුර කැලණිතිස්ස බලාගාරයේ ජීටී – 07 බලාගාරය හදිසියේ නතර වූ පසු විදුලි පද්ධතිය බිඳ වැටීමෙන් ක‍්‍රියාත්මක වෙමින් තිබූ නොරොච්චෝල බලාගාරයේ මෙගොවොට් 300 ක එක් යන්ත‍්‍රයක් පද්ධතියෙන් ඉවත්වී අක‍්‍රීය වූ බව ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ පැවසූහ.

    අක‍්‍රීය වූ මෙගොවොට් 300 නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක් කිරීමට දින හතකට වඩා යන බවද ඔවුහු පැවසූහ.

    මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ඞීසල් හා දැවිතෙල් බලාගාර සඳහා ලබාදීම පමා කිරීම නිසා බරපතළ විදුලි අර්බුදයක පෙර නිමිති මතුවී ඇතැයිද ඔවුහු කියා සිටියහ.

    හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික ඞීසල් බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට සිදුවුවහොත් එම බලාගාරවලට අවශ්‍ය ඞීසල් මිලදී ගැනීමට ඩොලර් ප‍්‍රශ්නය හරස් වී ඇතැයිද ද ඉංජිනේරුවෝ කියා සිටිති.

    වාර්ෂිකව මෙරට විදුලි ඉල්ලූම මෙගොවොට් 250-300 කින් පමණ ඉහළ ගියත් 2006 න් පසු එකදු විදුලි බලාගාරයක් හෝ ඉදි නොකළ නිසා ඉදිරි කාලයේදී අඛණ්ඩව රටට විදුලිය ලබාදීම මහ අවුලක බවද ඔවුහු කියා සිටිති.

    දැන් ප‍්‍රශ්නය වී ඇත්තේ දිනකට කපන පැය ගණන තීරණය කිරීම නොව දිනකට විදුලිය ලබාදිය හැකි පැය ගණන තීරණය කිරීම යැයිද විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ කියති.
    thawa demu loku padi.
    lol
     
    • Haha
    Reactions: SLK_sri

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දැන්නම් නහයෙනුත් උඩට ගලල........ මෙහෙම වෙද්දිත් උපයන ආයතන සියල්ලම උපයන දේ ඉදල පහලට ඉන්න හැත්ත බුරුත්ත කාබාසිනියා කරල දානවා..... සමහර ආයතන දින 14 නිරෝධායනය කලෙත් සුපිරි හෝටල්වල...... එක සේවකයට ලක්ෂ 5 සිටඉහළට හෝටල් ගාස්තු ගෙව්වා...... .

    පල ගුපියෝ යන්න බොරු නොකියා
    ඔප්පු කරන්න පුලුවන් එව්ව් විතරක් කියපං
    එහෙම නේද @erozan මහත්තය කියල තියෙන්නෙ
     
    • Haha
    Reactions: allrights

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කරගන්න බැරිම නම් කරන්ට් එක කපපන් කමක් නෑ, අපිට කලින් කියපන් මේ වෙලාවට කපනවා කියල.

    ඕනේ නම් බිලත් වැඩි කරපන් එකත් කමක් නෑ. හැබැයි ගෑස් සංයුතිය වෙනස් කරා වගේ මේකේ වෝල්ටේජ් එක නම් වෙනස් කරන්න එපා.

    දැන් හොදටම කරගෙන යන්නේ