විදුලි රැහැන් යුගයට පේරාදෙණියෙන් තිත

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Tesla soya gena thibuna, Avakasye free thiyena noyekuth tharanga Antenna ekak magin absorb karala electricity bavata change karana method eka thavama world ekata secret ekak nedha ?
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    මේව තෝරන judge board වලට අමතකයි. ලෝකෙ Google කියල එකක් තියනවා. ලේසියෙන් Method copy කරන්න පුළුවන්. :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේව තෝරන judge board වලට අමතකයි. ලෝකෙ Google කියල එකක් තියනවා. ලේසියෙන් Method copy කරන්න පුළුවන්. :rofl:

    :baffled:


    before Eng faculty it's you that need attention. if you read carefully you will get the answer as well.they are not recreating what tesla already did and whats already in application like mobile charging. they are rectifying its biggest problem( distortion of the induction waves in the environment making it less efficient-thats why you cant charge a phone one meter away from the pad). they produced a device that can identify this distortion and auto tune at realtime. so waste is less and more practical.

    they are rectifying its biggest problem( distortion of the induction waves in the environment making it less efficient-thats why you cant charge a phone one meter away from the pad):dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැටිල තියන කමෙන්ට් දැක්කම මෙහෙම දෙයක් කියන්න හිතුන.:)

    ලංකාවෙ මීඩියා කාරයො තමා මේ වගේ දේවල් එක 10 කරල පෙන්නලා අන්තිමට මිනිස්සුන්ට එපා කරවන්නෙ. :frown::frown:

    හැබැයි ලංකාවෙ ලොකු වැරැද්දක් තියනව. එකත් කියන්නම්කො. වයර්ලස් එනර්ජි ට්‍රාන්ස්ෆර් එකන්න පුලුවන් ක්‍රම තියනව මචන්. හැබැයි අපිට මොකක්හරි දේකට එහෙම දෙයක් හදාගන්න වුනොත් නෙට් එකේ දාල තිබ්බ කියල එකපාරට අපිට හදාගන්න බෑනෙ. ගොඩක් දේවල් කියනව වගේ ලේසි නෑ ඇත්තට කරන්න ගියාම.:baffled:

    ඒ එන ගැටලු මගහරවගෙන වැඩේ කලාට පස්සෙ තමා අපිට හරියට තේරුමක් එන්නෙ මේක මෙහෙමයි කරන්න ඕනෙ මේ මේ තැන් වල තමා මේකෙ ගේම තියෙන්නෙ කියල. :yes::yes:මෙතනින් ලැබෙන වටිනාම දේ අන්න ඒ දැනුම ටික මචන්ලා. වෙන්න ඕනෙ දේ ආයි මේවගේ වැඩක් කරන්න ඉන්න එකෙක්ට මුල ඉඳන්ම ඔය කරපු ටික ආයි හොයාගෙන කට්ට කන්න නොවී කලින් කට්ටිය නතර කරපු තැන ඉඳන් ඉස්සරහට දියුනු කරන්න චාන්ස් එක හදල දෙන එක.:yes: ඔන්න ඕක තමා ලංකාවෙ වෙන්නෙ නැත්තෙ.:sorry: ගොඩක් වෙලාවට වැඩක් ඇති දෙයක් පොඩියට කලාම ඒක මහ ලොකුවට මීඩියාකාරයො පෙන්නනන්වා. ඊට පස්සෙ සෝඩ බෝතලේ කැඩුව වගේ තමා එතනින් ඉවරයි.ඒකෙ තිබ්බ හොඳ දේවල් ටික ගන්න විදියක් නෑ ඒකෙ තිබ්බ වැරදි ටික හැදෙන්නෙ නෑ. ඉතින් එතනම යට යනව. අන්තිමට කරපු ප්‍රොජෙක්ට් එකත් නැ කරපු උනුත් හොයාගන්න නෑ. උන් කරපු දේවල් වලින් ගත්ත දනුම ටිකත් නෑ. :(

    මෙහෙ වෙන්නෙ ඔය දේ ආයි ආයි වෙන එක විතරයි.:no::no:

    මේ ප්‍රොජෙක්ට් එක කරපු උන් එහෙම් පිටින් වෙන එකෙක්ග ප්‍රොජෙක්ට් එකක් ඇදබෑවෙ නෑ කියල හිතනව.:P උන්ම මේක කලානම් හොඳ එෆිෂන්සි එකක් තිබ්බනම් උන් ඇත්තට වැඩක් කරල. :yes: ඕන එකක් එකපාරට මෙහෙමයි මෙහෙමයි කිව්වට හදන්න බෑ ඒක කරනකොට තමා තේරෙන්නෙ තත්වෙ.:yes: ආයි කියන්න තියෙන්නෙ මේ මීඩියාකාරයො එක දෙක කරලා හෙඩ්ලයින් නොදා කෙරෙන දෙවල් ඕපන් සෝස් ප්‍රොජෙක්ට් විදියට හරි එලියට දානවනම් කරන වැඩ වලින් ඇත්තට වැඩක් වෙයි. තව එහාට දියුනු වෙයි. නැත්නම් ඉතින් ලංකාවෙ හැමදාම වුනා වගේ වෙයි.:sorry:

    වයර්ලස් එනර්ජි ට්‍රාන්ස්ෆර් ගැන මේක බලන්නකො. මූලිකව ඔය හදල තියන යුනිට් එකෙන් වෙන්නෙ මේ දේම තමා මං හිතන්නෙ. (මේක ටියුන් කරන එක මයික්‍රො කර්න්ට්‍රෝලර් එකකින් කරල.මං වැරදි වෙන්න පුලුවන්.:)) කම්මැලි අය 8.10 විතර ඉඳල බලන්නකො.



    මේ මනුස්සයා(මූ පට්ටම පොරක් හොඳේ) මේක ලෝබ නැතුව බෙදාගන්න නිසා තමා මේක ගැන හරියට දැනගන්න පුලුවන් කමක් තියෙන්නෙ.ලංකාවෙ වෙන මේ වගේ දේවල් වලට උදව්වක් හම්බවෙන ක්‍රමයක් නැති නිසා කෑ ගගහා ඉන්නෙ නැතුව තමන්ගෙ දේ ලෝබ නැතුව බෙදාගෙන තමා ඉස්සරහට යෑමක් තියෙන්නෙ.

    උදාහරනෙකට අපේ එලකිරියෙ යාලුවෙක් ඉන්නව තමන් කරන දේ ලෝබ නැතුව බෙදාගන්න. :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1749309

    (මේ මොකක්ද Arduino එකෙන් ගහපු එකක්නෙ කියල හිතෙයි. ඒත් මචන් මේ වගේ දෙයක් කරන්න කියනව වගේ නෑ ඇත්තට කරද්දි. වටිනාකම තව එකෙක්ට මෙතනින් එහාට මේක අරන් යන්න පුලුවන්.අපේ යාලුවගෙ ඔක්කොම ත්‍රෙඩ් බලන්න මං කියන දේ තේරෙයි.:yes::yes:) මේ වගේ වුනාම වෙන්නෙ තමන් කරපු දෙයක් තව ඉස්සරහට දියුනු වෙන එක. :cool::cool:
     
    Last edited: