මේව තෝරන judge board වලට අමතකයි. ලෝකෙ Google කියල එකක් තියනවා. ලේසියෙන් Method copy කරන්න පුළුවන්.![]()

before Eng faculty it's you that need attention. if you read carefully you will get the answer as well.they are not recreating what tesla already did and whats already in application like mobile charging. they are rectifying its biggest problem( distortion of the induction waves in the environment making it less efficient-thats why you cant charge a phone one meter away from the pad). they produced a device that can identify this distortion and auto tune at realtime. so waste is less and more practical.






මෙතනින් ලැබෙන වටිනාම දේ අන්න ඒ දැනුම ටික මචන්ලා. වෙන්න ඕනෙ දේ ආයි මේවගේ වැඩක් කරන්න ඉන්න එකෙක්ට මුල ඉඳන්ම ඔය කරපු ටික ආයි හොයාගෙන කට්ට කන්න නොවී කලින් කට්ටිය නතර කරපු තැන ඉඳන් ඉස්සරහට දියුනු කරන්න චාන්ස් එක හදල දෙන එක.
ඔන්න ඕක තමා ලංකාවෙ වෙන්නෙ නැත්තෙ.
ගොඩක් වෙලාවට වැඩක් ඇති දෙයක් පොඩියට කලාම ඒක මහ ලොකුවට මීඩියාකාරයො පෙන්නනන්වා. ඊට පස්සෙ සෝඩ බෝතලේ කැඩුව වගේ තමා එතනින් ඉවරයි.ඒකෙ තිබ්බ හොඳ දේවල් ටික ගන්න විදියක් නෑ ඒකෙ තිබ්බ වැරදි ටික හැදෙන්නෙ නෑ. ඉතින් එතනම යට යනව. අන්තිමට කරපු ප්රොජෙක්ට් එකත් නැ කරපු උනුත් හොයාගන්න නෑ. උන් කරපු දේවල් වලින් ගත්ත දනුම ටිකත් නෑ. 


උන්ම මේක කලානම් හොඳ එෆිෂන්සි එකක් තිබ්බනම් උන් ඇත්තට වැඩක් කරල.
ඕන එකක් එකපාරට මෙහෙමයි මෙහෙමයි කිව්වට හදන්න බෑ ඒක කරනකොට තමා තේරෙන්නෙ තත්වෙ.
ආයි කියන්න තියෙන්නෙ මේ මීඩියාකාරයො එක දෙක කරලා හෙඩ්ලයින් නොදා කෙරෙන දෙවල් ඕපන් සෝස් ප්රොජෙක්ට් විදියට හරි එලියට දානවනම් කරන වැඩ වලින් ඇත්තට වැඩක් වෙයි. තව එහාට දියුනු වෙයි. නැත්නම් ඉතින් ලංකාවෙ හැමදාම වුනා වගේ වෙයි.
) කම්මැලි අය 8.10 විතර ඉඳල බලන්නකො.

) මේ වගේ වුනාම වෙන්නෙ තමන් කරපු දෙයක් තව ඉස්සරහට දියුනු වෙන එක. 
