විදුලි රැහැන් යුගයට පේරාදෙණියෙන් තිත

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    විදුලි රැහැන් යුගයට පේරාදෙණියෙන් තිත

    ශ්‍රී ලංකාවේ විදුලි හා විද්‍යුත් ක්ෂේත‍්‍රය නව මානයක් වෙත රැගෙන යමින් විදුලි සම්පේ‍්‍රෂණයට අත්‍යවශ්‍ය විදුලි රැහැන් වෙනුවට රැහැන් රහිත විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතියක් නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.
    උපාංග අන්තර්ජාලකරණයේදී මෙම විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය මගින් කාර්යක්‍ෂම විදුලි සම්පේ‍්‍රෂණයක් සඳහා එහි ඇති අනුනාද සංඛ්‍යාතයට ස්වයංක‍්‍රීයව සුසරවීමට මෙම පද්ධතියට හැකියාව ඇත. අන්තර්ජාලකරණය හා සම්බන්ධ වන උපාංගවලට උදාහරණ ලෙස හෘදස්පන්දන වේගය මනින උපකරණ, තෙතමනය මැනීමේ, උෂ්ණත්වය මැනීම වැනි උපකරණ දැක්විය හැකිය.
    විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අතුල කුමාර, සදීප් බටේවෙල සහ දේශිකා ධර්මසේන යන සිසුහු මෙම රැහැන් රහිත විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය නිර්මාණය කළහ. ඒ වෙනුවෙන් ආචාර්ය ජනක විජයකුලසූරිය සහ ආචාර්ය හිමාල් සුරවීර යන මහත්වරු ඔවුනට මඟ පෙන්වූහ.
    ‘අනාගතයේදී ලෝකයේ බිහිවෙන සූර්ය බලශක්ති මං මාවත්, රැහැන් රහිත විදුලි දුම්රිය මෙන්ම නිවෙස් තුළ භාවිත වන බොහෝ උපකරණවල කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමට මෙම නිර්මාණය ඉතා වැදගත් වෙනවා. මෙම පද්ධතියේ සුවිශේෂීතාව වන්නේ වඩා කාර්යක්‍ෂම සම්පේ‍්‍රෂණයක් සඳහා ස්වංයක‍්‍රීයව සම්බන්ධවීමට ඇති හැකියාවයි. එමෙන්ම විදුලි සම්පේ‍්‍රෂණයේදී සිදුවන ශක්ති හානිය සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩුකර ගැනීමටත් මෙමගින් හැකිවෙනවා.
    උදාහරණයක් ලෙස විදුලි මෝටර් රථයක බැටරිය රැහැන් රහිතව ආරෝපණයේදී වාහනයේ ඇති ආරෝපණ පරිපථයේ විවිධත්වය මෙන්ම පරිසර තත්ත්වයේ විචලනයවලට අනුව එය වෙනස් වෙනවා. එම නිසා විදුලි සම්පේ‍්‍රෂණයේ කාර්යක්‍ෂමතාව අඩු විය හැකියි. එහෙත් මෙම පරිපථය මගින් ඉතා කෙටි කාලයකදී එය වෙනසට භාජනය වී ඇතිදැයි හඳුනාගෙන එම සංඛ්‍යාතවලට අනුව පරිපථය තරංගවලට සුසර කළ හැකිවෙනවා.
    අද වැඩියෙන් කතා බහට ලක් කෙරෙන විද්‍යුත් උපාංග අන්තර්ජාලකරණයේදී නිවෙස්, රෝහල්, පන්ති කාමර සහ කාර්යාල ආදිය එකිනෙකට ජාලගත කරමින් විශාල පෙරැළියක් සිදු කෙරෙනවා. එහිදී පැන නඟින ප‍්‍රධානම ගැටලූව වන්නේ උපාංග ක‍්‍රියාකරවීමට අවශ්‍ය බලය දිගින් දිගටම පවත්වා ගැනීමට නොහැකිවීමයි. මෙම නිර්මාණය එම ගැටලූවට නිසි පිළිතුරක් ලබාදෙනවා.
    විශ්ව විද්‍යාල රාශියක නිර්මාණ අතුරින් ලංකා ඉංජිනේරු ආයතනය මගින් පිරිනැමූ හොඳම විදුලි ඉංජිනේරු ව්‍යාපෘතිය 2016 සඳහා වූ ඊ.ඩබ්ලිව් කරුණාරත්න සම්මානයෙන් පිදුම් ලැබීමට අපට හැකිවුණා. එමගින් ලැබූ ජවයත් සමඟ මෙම නිර්මාණය වඩාත් ප‍්‍රයෝජනවත් අයුරින් දියුණු කිරීමට අපට හැකිවුණා‘ යැයි ආචාර්ය ජනක විජයකුලසූරිය මහතා පැවැසීය.

    WET2-.jpg

    WET2-2.jpg
     
    • Like
    Reactions: Hasistranger

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔකේ අලුතෙන් හොයාගන්න දෙයක් නැහැ බන්. ටෙස්ලා ඕක හොයාගත්තට පස්සේ ඕන තරම් use කරලත් තියෙනවා. samsung phones වල wireless charging තියෙන්නේ.තව bmw wireless charging. අනික wireless විදිහට විදුලිය සම්ප්‍රේෂණය කරන එක වැඩකට නැති වැඩක්. energy loss එක හොදටම වැඩි.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔකේ තීන innovation එක මොකද්ද?
    or මේ අය දැනට තීන එකේ අඩු පාඩුවක් වගේ දෙයක් improve කරලා තිනවද?
     
    May 8, 2016
    100
    20
    0
    ශ්‍රී ලංකාවේ විදුලි හා විද්‍යුත් ක්ෂේත‍්‍රය නව මානයක් වෙත රැගෙන යමින් විදුලි සම්පේ‍්‍රෂණයට අත්‍යවශ්‍ය විදුලි රැහැන් වෙනුවට රැහැන් රහිත විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතියක් නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.
    උපාංග අන්තර්ජාලකරණයේදී මෙම විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය මගින් කාර්යක්‍ෂම විදුලි සම්පේ‍්‍රෂණයක් සඳහා එහි ඇති අනුනාද සංඛ්‍යාතයට ස්වයංක‍්‍රීයව සුසරවීමට මෙම පද්ධතියට හැකියාව ඇත. අන්තර්ජාලකරණය හා සම්බන්ධ වන උපාංගවලට උදාහරණ ලෙස හෘදස්පන්දන වේගය මනින උපකරණ, තෙතමනය මැනීමේ, උෂ්ණත්වය මැනීම වැනි උපකරණ දැක්විය හැකිය.
    විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අතුල කුමාර, සදීප් බටේවෙල සහ දේශිකා ධර්මසේන යන සිසුහු මෙම රැහැන් රහිත විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය නිර්මාණය කළහ. ඒ වෙනුවෙන් ආචාර්ය ජනක විජයකුලසූරිය සහ ආචාර්ය හිමාල් සුරවීර යන මහත්වරු ඔවුනට මඟ පෙන්වූහ.
    ‘අනාගතයේදී ලෝකයේ බිහිවෙන සූර්ය බලශක්ති මං මාවත්, රැහැන් රහිත විදුලි දුම්රිය මෙන්ම නිවෙස් තුළ භාවිත වන බොහෝ උපකරණවල කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමට මෙම නිර්මාණය ඉතා වැදගත් වෙනවා. මෙම පද්ධතියේ සුවිශේෂීතාව වන්නේ වඩා කාර්යක්‍ෂම සම්පේ‍්‍රෂණයක් සඳහා ස්වංයක‍්‍රීයව සම්බන්ධවීමට ඇති හැකියාවයි. එමෙන්ම විදුලි සම්පේ‍්‍රෂණයේදී සිදුවන ශක්ති හානිය සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩුකර ගැනීමටත් මෙමගින් හැකිවෙනවා.
    උදාහරණයක් ලෙස විදුලි මෝටර් රථයක බැටරිය රැහැන් රහිතව ආරෝපණයේදී වාහනයේ ඇති ආරෝපණ පරිපථයේ විවිධත්වය මෙන්ම පරිසර තත්ත්වයේ විචලනයවලට අනුව එය වෙනස් වෙනවා. එම නිසා විදුලි සම්පේ‍්‍රෂණයේ කාර්යක්‍ෂමතාව අඩු විය හැකියි. එහෙත් මෙම පරිපථය මගින් ඉතා කෙටි කාලයකදී එය වෙනසට භාජනය වී ඇතිදැයි හඳුනාගෙන එම සංඛ්‍යාතවලට අනුව පරිපථය තරංගවලට සුසර කළ හැකිවෙනවා.
    අද වැඩියෙන් කතා බහට ලක් කෙරෙන විද්‍යුත් උපාංග අන්තර්ජාලකරණයේදී නිවෙස්, රෝහල්, පන්ති කාමර සහ කාර්යාල ආදිය එකිනෙකට ජාලගත කරමින් විශාල පෙරැළියක් සිදු කෙරෙනවා. එහිදී පැන නඟින ප‍්‍රධානම ගැටලූව වන්නේ උපාංග ක‍්‍රියාකරවීමට අවශ්‍ය බලය දිගින් දිගටම පවත්වා ගැනීමට නොහැකිවීමයි. මෙම නිර්මාණය එම ගැටලූවට නිසි පිළිතුරක් ලබාදෙනවා.
    විශ්ව විද්‍යාල රාශියක නිර්මාණ අතුරින් ලංකා ඉංජිනේරු ආයතනය මගින් පිරිනැමූ හොඳම විදුලි ඉංජිනේරු ව්‍යාපෘතිය 2016 සඳහා වූ ඊ.ඩබ්ලිව් කරුණාරත්න සම්මානයෙන් පිදුම් ලැබීමට අපට හැකිවුණා. එමගින් ලැබූ ජවයත් සමඟ මෙම නිර්මාණය වඩාත් ප‍්‍රයෝජනවත් අයුරින් දියුණු කිරීමට අපට හැකිවුණා‘ යැයි ආචාර්ය ජනක විජයකුලසූරිය මහතා පැවැසීය.

    WET2-.jpg

    WET2-2.jpg

    This is just a crap...... This was invented years back by TESLA and used for various applications but not popular due to uneconomical. I don't know why people are saying wireless electricity for this.... Peradeniya Eng faculty needs some attention i guess...
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    This is just a crap...... This was invented years back by TESLA and used for various applications but not popular due to uneconomical. I don't know why people are saying wireless electricity for this.... Peradeniya Eng faculty needs some attention i guess...

    before Eng faculty it's you that need attention. if you read carefully you will get the answer as well.they are not recreating what tesla already did and whats already in application like mobile charging. they are rectifying its biggest problem( distortion of the induction waves in the environment making it less efficient-thats why you cant charge a phone one meter away from the pad). they produced a device that can identify this distortion and auto tune at realtime. so waste is less and more practical.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    nn

    This is just a crap...... This was invented years back by TESLA and used for various applications but not popular due to uneconomical. I don't know why people are saying wireless electricity for this.... Peradeniya Eng faculty needs some attention i guess...

    ලංකාව දියුණු වෙයිද බං මේ වගේ හොයන්නෙ බලන්නෙ නැතුව ලංකාවෙ එකෙක් මොනව හරි කලාම මේ වගේ පහත් කරල කතා කරන උන් ඉද්දි....... Google කරල නේද උබ හොයගත්තෙ Tesla හොයාගත්ත concept එක.? එතනින් එහා උබ දන්නෙ නෑ නෙ මුකුත් මෙවා ගැන......අනික කලින් හොයගත්ත එවට awards දෙන්න මිනිස්සුන්ට පිස්සු නෑ බං
     
    May 8, 2016
    100
    20
    0
    before Eng faculty it's you that need attention. if you read carefully you will get the answer as well.they are not recreating what tesla already did and whats already in application like mobile charging. they are rectifying its biggest problem( distortion of the induction waves in the environment making it less efficient-thats why you cant charge a phone one meter away from the pad). they produced a device that can identify this distortion and auto tune at realtime. so waste is less and more practical.

    ලංකාව දියුණු වෙයිද බං මේ වගේ හොයන්නෙ බලන්නෙ නැතුව ලංකාවෙ එකෙක් මොනව හරි කලාම මේ වගේ පහත් කරල කතා කරන උන් ඉද්දි....... Google කරල නේද උබ හොයගත්තෙ Tesla හොයාගත්ත concept එක.? එතනින් එහා උබ දන්නෙ නෑ නෙ මුකුත් මෙවා ගැන......අනික කලින් හොයගත්ත එවට awards දෙන්න මිනිස්සුන්ට පිස්සු නෑ බං

    Ha..Ha.. TESLA and BMW developed this and using... This is a crap and misleading the general public...Maximum improvements have been achieved by TESLA, BMW, Mercedez Benz, Toyota and so on.... This award was given for the Engineering faculty project not anything else.. . I don't say anymore you all can contact TESLA or BMW and inform this improvement.... Then you will understand :lol: :lol: :lol: :lol:
     
    Last edited: