විදුලි වාහන gok එක. පුකෙනුත් හිනා

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මුංගෝ මොලේ ගූ කියන්නේ නිකංද බං?
    තොපි හිතනවාද මුං මේක ගොඩදායි කියලා.
    රනිල් අනනනවා කියලා මං කිව්වේ නිකං යෑ.

    Screenshot-20220802-114211-Helakuru.jpg
    e kiyanne u ra thisse gedara enawada mokenda charge karanne balanna .

    Freelance dollar ewana unta nadda?

    රනිල් කරපු වැඩක් නෑ කියන්න බෑනෙ මචන්. තෙල් සලාකෙ ෆ්‍යුවල් පාස් එකක් විදිහට රීබ්‍රෑන්ඩ් කරපු එක මදිද. පැය දෙකෙන් තෙල් ගහගන්න පුලුවන් උනා කියල අන්න මිනිස්සු සතුටු කඳුලු වගුරනව.
    ow yako. hamoma kiyanawa anduwe wada. anduwama thamai prashne athi kare kiyala mathaka na.
    ------ Post added on Aug 2, 2022 at 9:41 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අරුම පුදුම රටේ ගොන් කරත්ත ආනයනයට අවසර.
    ඩොලර් අහවල් ගානක් එවු ගොබිලන්ට ගොන් කරත්ත ආනයනට අවසර. හැබැයි ගොන් කරත්තෙ ගමන් කිරීමට අවශ්ය පාරවල් තමන් විසින් කපාගත යුතුබව ගෝරමේන්තුව පවසයි