විදුලි_බිල

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සිරිකොත පක්ෂ මුලස්ථානයේ විදුලි බිල ගෙවා ගත නොහැකිව විශාල ගැටලුවකට මුහුණපා ඇත.

ඉස්සර තිබ්බ ආණ්ඩු නම් විදුලිබල මණ්ඩලයෙන් නිකන් විදුලිය ගත්තේ තම තමන්ගේ ආණ්ඩු පක්ක්ෂ කාර්යාල වලට
 
rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    සිරිකොත පක්ෂ මුලස්ථානයේ විදුලි බිල ගෙවා ගත නොහැකිව විශාල ගැටලුවකට මුහුණපා ඇත.

    ඉස්සර තිබ්බ ආණ්ඩු නම් විදුලිබල මණ්ඩලයෙන් නිකන් විදුලිය ගත්තේ තම තමන්ගේ ආණ්ඩු පක්ක්ෂ කාර්යාල වලට

    තොගේ ඇට දෙක උගස් තියලා ගෙවපං
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ගෙවන්නේ හැමදාම දයා ගමගේ නේ බන්.. ඉස්සර රවියත් ගෙව්වා..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    447.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    සිරිකොත පක්ෂ මුලස්ථානයේ විදුලි බිල ගෙවා ගත නොහැකිව විශාල ගැටලුවකට මුහුණපා ඇත.

    ඉස්සර තිබ්බ ආණ්ඩු නම් විදුලිබල මණ්ඩලයෙන් නිකන් විදුලිය ගත්තේ තම තමන්ගේ ආණ්ඩු පක්ක්ෂ කාර්යාල වලට

    ඈයි බන් මහ බෑන්කුව හොරා කාපු සල්ලි මොකො කරේ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,748
    8,072
    113
    Kotahena
    උඹ දාන අනික් thread වලට reply නෑ. Visitor messages වලට reply එකක්‌ නෑ.. ඔහේ UNP thread copy paste කර කර job එක ඇදගෙන යනවා නේ බං. ඇත්ත කිව්වොත් අවංකෙන්ම දැං උබට උනත් මේ ආණ්ඩුව තිත්ත වෙලා නේද ඉන්නේ?

    උං උබට බත් packet එක දෙන කමට නොකර බැරි නිසා ඔහේ thread දදා ඉන්නව නේද?

    ඉස්සර නං නෙදර්ලන්තය ගැන වත් කියල අපිව දැනුවත් කරා. දැන් උඹ මළ මිනියක් වගේ
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    තොගේ ඇට දෙක උගස් තියලා ගෙවපං

    ඈයි බන් මහ බෑන්කුව හොරා කාපු සල්ලි මොකො කරේ.

    ඇලෝසියස් ට කියහන් උ ගෙවයි

    ඇලෝ අයියා සිඞපුරුවෙ ඉදන් ඊසී කෑෂ් කරයි. .

    :D:D:D