සිරිකොත පක්ෂ මුලස්ථානයේ විදුලි බිල ගෙවා ගත නොහැකිව විශාල ගැටලුවකට මුහුණපා ඇත.
ඉස්සර තිබ්බ ආණ්ඩු නම් විදුලිබල මණ්ඩලයෙන් නිකන් විදුලිය ගත්තේ තම තමන්ගේ ආණ්ඩු පක්ක්ෂ කාර්යාල වලට
ගෙවන්නේ හැමදාම දයා ගමගේ නේ බන්.. ඉස්සර රවියත් ගෙව්වා..
සිරිකොත පක්ෂ මුලස්ථානයේ විදුලි බිල ගෙවා ගත නොහැකිව විශාල ගැටලුවකට මුහුණපා ඇත.
ඉස්සර තිබ්බ ආණ්ඩු නම් විදුලිබල මණ්ඩලයෙන් නිකන් විදුලිය ගත්තේ තම තමන්ගේ ආණ්ඩු පක්ක්ෂ කාර්යාල වලට
ඇලෝසියස් ට කියහන් උ ගෙවයි
danam sahena kalayak thise idan gewane sajith neda
තොගේ ඇට දෙක උගස් තියලා ගෙවපං
ඈයි බන් මහ බෑන්කුව හොරා කාපු සල්ලි මොකො කරේ.
ඇලෝසියස් ට කියහන් උ ගෙවයි
ඇලෝ අයියා සිඞපුරුවෙ ඉදන් ඊසී කෑෂ් කරයි. .
උඹ දාන අනික් thread වලට reply නෑ. Visitor messages වලට reply එකක් නෑ.. ඔහේ UNP thread copy paste කර කර job එක ඇදගෙන යනවා නේ බං. ඇත්ත කිව්වොත් අවංකෙන්ම දැං උබට උනත් මේ ආණ්ඩුව තිත්ත වෙලා නේද ඉන්නේ?
උං උබට බත් packet එක දෙන කමට නොකර බැරි නිසා ඔහේ thread දදා ඉන්නව නේද?
ඉස්සර නං නෙදර්ලන්තය ගැන වත් කියල අපිව දැනුවත් කරා. දැන් උඹ මළ මිනියක් වගේ