විදුලි බිල
සැපයුම් පිරිවැය 4100
ස්ථාවර ගාස්තු 550
විදුලි පරිභෝජනය 4500
යුනිට් ගැන 350 විතර
කවුරු හරි දන්න කෙනෙක් කියනවද මොකද්ද මේ සැපයුම් පිරිවැය කියන්නෙ කියල.
අපේ ගෙදර ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි. මෙච්චර බිලක් එන්න විදිහක් නෑ. කාලයක් තිස්සෙ හැම මාසෙම 8000 ක 9000 ක බිලක් ගෙවනවා. AC තිබුනට එයාල දාන්නෙත් නෑ.
ඇනෙක්ස් එකක් තියනවා ඒකෙ බිල
සැපයුම් පිරිවැය 130
ස්ථාවර ගාස්තු 30
විදුලි පරිභෝජනය 300
යුනිට් ගැන මතක් නෑ
මේකෙ බිලට සැපයුම් පිරිවැය එකතු කරලා නෑ.
මීටර් එක වැරදිද කියලත් හිතෙනවා. මේකට මොකද කරන්නෙ?