විදුලි_බිල

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    විදුලි බිල

    සැපයුම් පිරිවැය 4100
    ස්ථාවර ගාස්තු 550
    විදුලි පරිභෝජනය 4500
    යුනිට් ගැන 350 විතර

    කවුරු හරි දන්න කෙනෙක් කියනවද මොකද්ද මේ සැපයුම් පිරිවැය කියන්නෙ කියල.

    අපේ ගෙදර ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි. මෙච්චර බිලක් එන්න විදිහක් නෑ. කාලයක් තිස්සෙ හැම මාසෙම 8000 ක 9000 ක බිලක් ගෙවනවා. AC තිබුනට එයාල දාන්නෙත් නෑ.

    ඇනෙක්ස් එකක් තියනවා ඒකෙ බිල
    සැපයුම් පිරිවැය 130
    ස්ථාවර ගාස්තු 30
    විදුලි පරිභෝජනය 300
    යුනිට් ගැන මතක් නෑ
    මේකෙ බිලට සැපයුම් පිරිවැය එකතු කරලා නෑ.

    මීටර් එක වැරදිද කියලත් හිතෙනවා. මේකට මොකද ක‍රන්නෙ?
     
    • Like
    Reactions: XibitZ

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    විදුලි බිල

    සැපයුම් පිරිවැය 4100
    ස්ථාවර ගාස්තු 550
    විදුලි පරිභෝජනය 4500
    යුනිට් ගැන 350 විතර

    කවුරු හරි දන්න කෙනෙක් කියනවද මොකද්ද මේ සැපයුම් පිරිවැය කියන්නෙ කියල.

    අපේ ගෙදර ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි. මෙච්චර බිලක් එන්න විදිහක් නෑ. කාලයක් තිස්සෙ හැම මාසෙම 8000 ක 9000 ක බිලක් ගෙවනවා. AC තිබුනට එයාල දාන්නෙත් නෑ.

    ඇනෙක්ස් එකක් තියනවා ඒකෙ බිල
    සැපයුම් පිරිවැය 130
    ස්ථාවර ගාස්තු 30
    විදුලි පරිභෝජනය 300
    යුනිට් ගැන මතක් නෑ
    මේකෙ බිලට සැපයුම් පිරිවැය එකතු කරලා නෑ.

    මීටර් එක වැරදිද කියලත් හිතෙනවා. මේකට මොකද ක‍රන්නෙ?



    Connection Types තියෙනවා.
    Domestic ද නැද්ද කියල Check කරන්න
    ඒක Bill එකේ ගහලා තියෙනවා
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    Connection Types තියෙනවා.
    Domestic ද නැද්ද කියල Check කරන්න
    ඒක Bill එකේ ගහලා තියෙනවා

    ඩොමේස්ටික් බන්. ලේන් එකක වත්ත මැද්දෙ තියන ගෙදර. මහ පාර අද්දරවත් නෙමේ.

    අලුතෙන් හදපු ගෙදරට අලුත් මීටරයක් දාල තියෙන්නෙ. ඒකෙද දන්නෙ නෑ ප්‍රශ්නෙ. ගෙදර ඔක්කොම ලයිටුත් LED.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අම්මෝ.ඔච්චර බිලක් එනවද උඹලට.අපේ නම් 1000ට අඩුවෙන්
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ice pettiye awlak wenna puluwan,1month ice pettiya aluth gedarata dapan,wena hethuwak na meter1 awlak athi
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උඹ බිල පටලවාගෙන. වම් පැත්තේ යට තියෙන එක තමයි බිල. ඔය සැපයුම් පිරිවැය කියලා තියෙන පැත්තේ තියෙන්නේ ඇත්ත බිල. එක අපි සම්පූර්ණයෙන්ම ගෙවන්නෑ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අම්මෝ.ඔච්චර බිලක් එනවද උඹලට.අපේ නම් 1000ට අඩුවෙන්

    ඒකනෙ බන්, මේක වෙන්න බැරි වැඩක්.


    ice pettiye awlak wenna puluwan,1month ice pettiya aluth gedarata dapan,wena hethuwak na meter1 awlak athi

    අලුත් ෆ්‍රිජ් එකක් ගත්තෙ. ඒකෙ ස්පෙක් එකේ විදිහටනම් පරණ පොඩි ෆ්‍රිජ් එකකටත් වඩා අඩුවෙන් කරන්ට් යන්නෙ. උඹ කියනකන් එක ගැන මතක් උනේ නෑ. ඒකටත් මොනවා හරි කරලා බලන්න කියන්න ඕන.


    උඹ බිල පටලවාගෙන. වම් පැත්තේ යට තියෙන එක තමයි බිල. ඔය සැපයුම් පිරිවැය කියලා තියෙන පැත්තේ තියෙන්නේ ඇත්ත බිල. එක අපි සම්පූර්ණයෙන්ම ගෙවන්නෑ.

    මම බිල් එක දැක්කෙ නෑ බන්. අම්ම කිවුවෙ අම්ම තමයි හැමදාම ඔය බිල් වල වැඩ කරන්නෙ. එයාට පැටලුනා කියල හිතන්නත් අමාරුයි. ඒත් උඹ කියනවා වගේ වැඩිපුර විස්තර අහන්න ඕන.


    Personal details makala bill eke photo ekak daanna.

    මම ගෙදර නෑ බන්. අම්මලට ෆොටෝ එකක් ගන්න තේරෙන්නෙ නෑ. කවුරු හරි ගෙදරට ආපු වෙලාවක ෆොටෝ එකක් අරන් එවන්න කියන්න ඕන.


    සනීපයි....

    කියල වැඩක් නෑ.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Heater, inverter nathi fridge, kettle, hot shower, Iron wage ewata current yanawane, ehemanattan line eka check karaganna.

    mata hithena widiyata wiyadam wechchi unit ganata rajayata wayawena mudala thamai sapayum piriwaya kiyanne, ekata yatin athi rajaye sahanadara kiyala eeka privayen adu unama thamai Bill amount eka enne. E nisa sapayum piriwaya newi gewanna one.

    Widuliya sadaha aya kireema- kiyana gaana thamai gewanna one.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    mM31vBS.jpg


    ඔයවිදියට ඇති බන්. .
    සැපයුම් පිරිවැය කියන්නේ උබ වෙනුවෙන් වැයකරන මුදල. .
    ඒකක ගාන අඩුවෙන් වැයකරන අයගේ සැපයුම් පිරිවැය වැඩී බිල අඩුයි. . සහනාදාරේ වැඩි. .
    ඒකක ගාන වැඩියෙන් යූස් කරද්දි ඕකේ අනිත් පැත්ත. . සහනාදාර නෑ. .

    ඒකක ගාන ගොඩක් වැඩියෙන් යූස් කරනවනම් බිස්නස් ලයින් අරන් ඒකකයකට ස්තීර මිලක් ගන්න බලන්න. .
    මගේ එහෙම එකක් තියෙනවා ඒකේ ඒකකේට 19යි. . ස්තාවර ගාස්තු 250ක් වගේ වෙන්නේ. .
     
    Last edited:
    • Like
    Reactions: lodbrok