විදෙස් මත්පැන්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    විදෙස් මත්පැන්

    ඉස්සරහට සුරාබදු එකේ ස්ටිකර් එක නැති විදෙස් මත්පැන් වලට අරින්නයි හදන්න. මේ දැන් හිරු එකේ නිවුස් වලට කිවේ :nerd:
















    icHndVy.jpg



    RoxGDfK.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    up


    බේබි කල පුන්චක් සාදා ගන්නා ආකාරය...

    මන්ඩි ටිකක් සොයා ගන්න

    කිතුල් පැනි / පොල් පැනි විකුනන කඩයක් සොයා ගන්න

    මන්ඩි ටික කලයට දමා කිතුල් පැනි එයට දමන්න

    වතුරද දමන්න

    පැසුනු පසු බීමට මැනවි...
     
    Last edited:

    New Guy

    Active member
  • Apr 11, 2017
    159
    37
    28
    Horata bothal karala wikunana Indian, Pakistan whiskey tika nawathi ehenam.
    Duty free eken ganna badu walata awlak na ne
    Machan customs/ports walin panina ewata kela wei ne!!! Duty free shop walin tax netuwa pannina ewa!!!
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔබ පැරණි ඇඩ්වාන්ස්ස ලෙවල් ගුරෙකු සොයාගෙන ඔහුට ගෙන් කර්මාන්ත පාඩම ඉගෙන ගෙන නිවසේදීම නිපදවා පානය කරන්න.

    අලුත් ගුරෝ දන්නෙ නෑ ඕක උගන්නවන්න .:rofl: