විදෙස් රැකියාවකට ඔබ සිහින මවනවානම්....

dmunasinghe

Active member
  • May 4, 2010
    423
    36
    28
    විදෙස් රැකියාවකට ඔබ සිහින මවනවානම්....

    මෙය බහුතරයක් පිරිසට වැදගත් නොවෙන්න පුළුවන්.. එත් කිහිප දෙනෙකුට හරි වැදගත් වෙයි කියලයි ලියන්න හිතුවේ.

    මෙයට ආසන්නම හේතුව උනේ මා සේවය කරන අංශයට අලුතෙන් සාමාජිකයෙක් බදවාගැනීමට දරපු උත්සහයක් අතර තුරේදී ඇති උන සිතුවිල්ලක් මතයි.

    ඉල්ලුම පරිදි බොහෝ අයදුම්පත් ලැබුනත් මා වැඩි අවධානයක් යොමු කලේ සදහා ලාංකිකයෙකුට අවස්ථාව දීමටයි. නමුත් ලැබුණු අයදුම්පත් බොහෝ ප්රමාණයකට අවශ්අධ්යාපනික සුදුසුකමක් වන උපාධියක් තිබුනේ නැහැ.

    කණගාටුවෙන් උනත් අයදුම්පත් නොසලකා හරින්න සිදු උනා.
    අපේ රට ඇතුලේ වගේ නෙවෙයි විවුර්ත ලෝකයට පය ගහන්න සිහින දකිනවා නම් ඔබ විෂයන් සදහා අවශ්අවම සුදුසුකම් වත් සපුරා සිටිය යුතුයි.

    ඔයාල මා ගැන විවිධ කෝවලින් බලන්න උත්සහ කරයි. විශ්වවිද්යාල වලට අවස්ථාවක් නොලැබීම, පොද්ගලික උපාධියක් කරන්න වත්කමක් නොමැතිවීම.. වැනි නොයෙකුත් ප්රශ්න අප හමුවේ තිබෙන බව සැබෑවක්.

    එත් පසුබට නොවී මේ අඩු පාඩුකම් පුරවාගත යුතුයි.
    වෙනත් බොහෝ රටවල ද්විතික අධ්යාපනය අවසාන කර සරසවි වරම් ලබන පිරිස ප්රමාණාත්මකව වැඩයි. නිසා බොහෝ දෙනා උපාධිධාරීන්.
    අපේ රටේ සීමිත පිරිසකට හරි නිදහස් අධ්යාපනය ලැබෙන එක වාසනාවක්. එත් ඉතිරි බුධිමතුන්ටත් සහනයක් ලැබෙනවා නම් එක ගොඩක් වටිනවා.
    කොහොම නමුත් කලින් කියූ පරිදි සුදුසුකම් එක් කරගත්තොත් එය ඔබට වැඩි වාසියක් වේවි ඔබේ සිහිනය සබැ කරගන්න..
     
    Last edited:

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    සමහර වෙලාවට ඩිග්රි එකක් තිබිලත් යන්න හම්බවෙන්නෙ නෑහෑ. එහෙම ගියත් හොද ජොබ් එකක් හොයා ගන්න ආමරුයි.. අනික පිට රට ජොබ් වලට යනවානම් ඩිග්රි එක්ක අනිවා හොද එස්පිරියන්ස් එකක් තියෙන්න ඔනෙ..
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මෙය බහුතරයක් පිරිසට වැදගත් නොවෙන්න පුළුවන්.. එත් කිහිප දෙනෙකුට හරි වැදගත් වෙයි කියලයි ලියන්න හිතුවේ.

    මෙයට ආසන්නම හේතුව උනේ මා සේවය කරන අංශයට අලුතෙන් සාමාජිකයෙක් බදවා ගැනීමට දරපු උත්සහයක් අතර තුරේදී ඇති උන සිතුවිල්ලක් මතයි.

    ඉල්ලුම පරිදි බොහෝ අයදුම්පත් ලැබුනත් මා වැඩි අවධානයක් යොමු කලේ සදහා ලාංකිකයෙකුට අවස්ථාව දීමටයි. නමුත් ලැබුණු අයදුම්පත් බොහෝ ප්රමාණයකට අවශ් අධ්යාපනික සුදුසුකමක් වන උපාධියක් තිබුනේ නැහැ.

    කණගාටුවෙන් උනත් අයදුම් පත් නොසලකා හරින්න සිදු උනා.
    අපේ රට ඇතුලේ වගේ නෙවෙයි විවුර්ත ලෝකයට පය ගහන්න සිහින දකිනවා නම් ඔබ විෂයන් සදහා අවශ් අවම සුදුසුකම් වත් සපුරා සිටිය යුතුයි.

    ඔයාල මා ගැන විවිධ කෝ වලින් බලන්න උත්සහ කරයි. විශ්ව විද්යාල වලට අවස්ථාවක් නොලැබීම, පොද්ගලික උපාධියක් කරන්න වත්කමක් නොමැති වීම.. වැනි නොයෙකුත් ප්රශ්න අප හමුවේ තිබෙන බව සැබෑවක්.

    එත් පසුබට නොවී මේ අඩු පාඩු කම් පුරවා ගත යුතුයි.
    වෙනත් බොහෝ රට වල ද්විතික අධ්යාපනය අවසාන කර සරසවි වරම් ලබන පිරිස ප්රමාණාත්මකව වැඩයි. නිසා බොහෝ දෙනා උපාධිධාරීන්.
    අපේ රටේ සීමිත පිරිසකට හරි නිදහස් අධ්යාපනය ලැබෙන එක වාසනාවක්. එත් ඉතිරි බුධිමතුන්ටත් සහනයක් ලැබෙනවානම් එක ගොඩක් වටිනවා.
    කොහොම නමුත් කලින් කියූ පරිදි සුදුසුකම් එක කර ගත්තොත් එය ඔබට වැඩි වාසියක් වේවි ඔබේ සිහිනය සබැ කර ගන්න..

    th


    menna magen
     

    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    සමහර වෙලාවට ඩිග්රි එකක් තිබිලත් යන්න හම්බවෙන්නෙ නෑහෑ. එහෙම ගියත් හොද ජොබ් එකක් හොයා ගන්න ආමරුයි.. අනික පිට රට ජොබ් වලට යනවානම් ඩිග්රි එක්ක අනිවා හොද එස්පිරියන්ස් එකක් තියෙන්න ඔනෙ..

    එක ඇත්ත. එත් බොහෝ රටවල් වල රටේ නිතිය අනුවත් දැන් උපාධියක් අනිවාර්යයි. ගොඩක් GULF රටවල් වල (DUBAI , KUWAIT , etc)...