විදේශයෙන් පැමිණෙන මගීන්ට දුම්වැටි ගෙන්වීම තහනම්

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    බෞද්ධ රටක් නිසා ද?
    John Player & Sons බ්‍රිටිෂ් ඒ කියන්නේ ලංකාවේ පාලනය කරන්න උන් ,
    ලංකාව ඉංදියාව අතර තානාපති ලා නැහැ මහ කොමසාරිස් ඉන්නේ එකෙන් කියන්නේ ලංකාව වත් ඉන්දියාව වත් independent countries නෙමේ කොලනි.

    ලංකාවේ නීතියෙන් එක පැක් එකක් වත් ගෙන්න බැහැ කියන්නේ අනිවා ලංකාවේ නීති හදන්නේ John Player & Sons
     
    • Like
    Reactions: ozykolla

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,117
    1
    58,466
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊලඟට laptop, phone 😄
    phone/laptop ලංකාවේ හදන්නෙ නැති දේවල්

    John Player & Sons බ්‍රිටිෂ් ඒ කියන්නේ ලංකාවේ පාලනය කරන්න උන් ,
    ලංකාව ඉංදියාව අතර තානාපති ලා නැහැ මහ කොමසාරිස් ඉන්නේ එකෙන් කියන්නේ ලංකාව වත් ඉන්දියාව වත් independent countries නෙමේ කොලනි.

    ලංකාවේ නීතියෙන් එක පැක් එකක් වත් ගෙන්න බැහැ කියන්නේ අනිවා ලංකාවේ නීති හදන්නේ John Player & Sons
    ලංකාවේ තියෙන්නෙ රජයෙන් රකින සිගරට් ඒකාධිකාරයක්. කැසිනෝ /ටෙලිකොම් වගේ දේවලුත් එහෙමයි. අලුතෙන් එකෙකුට එන්න දෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: vali aththa

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    phone/laptop ලංකාවේ හදන්නෙ නැති දේවල්


    ලංකාවේ තියෙන්නෙ රජයෙන් රකින සිගරට් ඒකාධිකාරයක්. කැසිනෝ /ටෙලිකොම් වගේ දේවලුත් එහෙමයි. අලුතෙන් එකෙකුට එන්න දෙන්නෙ නෑ.
    ඊට වඩා ලොකු දෙකක් තියෙනවා
    අංක 1 පාන් පිටි ,
    ගොටබය කියන එකා ඩොලර් නැති වෙද්දී බොරුවට කාබනික නාට්ටිය වගේම , ඌ තව නාට්ටියක් කරා
    monopolies ආරක්ෂා කරන රටේ නීතියෙන්ම ලංකාවේ companies දෙකකට විතරයි ලංකාව ට පාන් පිටි ගෙන්න පුළුවන් , ඒ දෙකට විතරක් තිබ්බ එක තව කාලිකව අයින් කරා ඩොලර් නැති නිසා .


    ලංකාවේ ඉස්සර ඉඳන්ම companies දෙකකට විතරයි ලංකාව ට පාන් පිටි ගෙන්න පුළුවන්. රටේ අත්‍යවශ්‍ය දෙයක් . ලංකාවේ free මර්කෙට් නැහැ .


    තව ලොකුම දේ අරක්කු (liquor) ඕන එකෙක්ට සල්ලි තිබ්බ පලියට හදන්න බැහැ company එකක් දාල . එකට වෙනම පාර්ලිමේන්තුවෙන් අවසර දීල තියෙනවා companies ටිකකට විතරක් .


    හොරෙන් indirect හදල දෙන monopolies නෙමේ ලංකාවේ පාන් පිටි & liquor වලට එළිපිට monopolies තියෙන්නේ නීතියෙන් .
     
    • Like
    Reactions: topkollek

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    CTC එක ඇමතියෙකුට ගානක් දෙන්න ඇති, ආයි අහන්න දෙයක් නැ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    naha lankawe eda indan me wenakan chanda illapu(hama pakshekatama) hama ekektama ganak dunna nisa

    එදා ඉදන් හැම එකාටම ගන්න් දුන්නනම් එදාම තහනම් වෙන්න ඕනැ නෙ.....

    ජේ වී පී ආණ්ඩුවක් එනකම් ඉන්න ඕනැ නැ නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    කොලබ අවට බඩු ඕනෙනම් කියපන්, PM එකක් දාපන්.

    පැකට් 1, ඉදන් කාටෝන් 10 දක්වා ඩිලිවර් කරන්න පුළුවන්
    matarata ewanna barida switch pettiyak :)
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    එදා ඉදන් හැම එකාටම ගන්න් දුන්නනම් එදාම තහනම් වෙන්න ඕනැ නෙ.....

    ජේ වී පී ආණ්ඩුවක් එනකම් ඉන්න ඕනැ නැ නෙ.
    jeppo neme neethiya damme
    2006 indan bulth wita wala etc wala dum kola thahanam
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    වේසිගෙ පුතාලට හෙනම ගහන්න ඕන.. යකෝ අපිට පාවිච්චි කරන්න මම බණ්ඩලයක් දෙකක් ගේනවා. එකත් ගෙන්න දෙන්නේ නැ. karima හුතොන්ට හෙන හත ගහන්න ඕන
     
    • Sad
    Reactions: Nidarshana_k

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    වේසිගෙ පුතාලට හෙනම ගහන්න ඕන.. යකෝ අපිට පාවිච්චි කරන්න මම බණ්ඩලයක් දෙකක් ගේනවා. එකත් ගෙන්න දෙන්නේ නැ. karima හුතොන්ට හෙන හත ගහන්න ඕන
    British American Tobacco International Sir la genna ewa beepan , danne nath nam dana ganin bulath wita ta wath tobacco dana eka illegal lankawe alluwe nathi unata British American Tobacco International ewa beela sadda nathuwa inna.
     
    • Sad
    Reactions: Kalegana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    දැන් නම් මේ ආන්ඩුව එපා වෙලා තියෙන්නේ . සද්දෙයි පඩගදයි විතරයි. කිසිම ප්‍රොග්‍රෙසිව් දෙයක් වෙන් නෑ . නිකං අල්ල අල්ල ඉන්නවා . මුංව එලවල ගේන්න එකෙකුත් නෑ කරුමෙට.

    රටේ දේශපාලන කරන්නේ පොන්නයෝ ටික්ක් . උන්ව අල්ලේ නටවනව සංගම් ටිකයි ඝණයොයි .

    මුං නිකං ටෙස්ට් මැච් ගහන්නේ . තේරුමක් නෑ
     
    • Sad
    Reactions: Nidarshana_k