phone/laptop ලංකාවේ හදන්නෙ නැති දේවල්
ලංකාවේ තියෙන්නෙ රජයෙන් රකින සිගරට් ඒකාධිකාරයක්. කැසිනෝ /ටෙලිකොම් වගේ දේවලුත් එහෙමයි. අලුතෙන් එකෙකුට එන්න දෙන්නෙ නෑ.
ඊට වඩා ලොකු දෙකක් තියෙනවා
අංක 1 පාන් පිටි ,
ගොටබය කියන එකා ඩොලර් නැති වෙද්දී බොරුවට කාබනික නාට්ටිය වගේම , ඌ තව නාට්ටියක් කරා
monopolies ආරක්ෂා කරන රටේ නීතියෙන්ම ලංකාවේ companies දෙකකට විතරයි ලංකාව ට පාන් පිටි ගෙන්න පුළුවන් , ඒ දෙකට විතරක් තිබ්බ එක තව කාලිකව අයින් කරා ඩොලර් නැති නිසා .
ලංකාවේ ඉස්සර ඉඳන්ම companies දෙකකට විතරයි ලංකාව ට පාන් පිටි ගෙන්න පුළුවන්. රටේ අත්‍යවශ්‍ය දෙයක් . ලංකාවේ free මර්කෙට් නැහැ .
තව ලොකුම දේ අරක්කු (liquor) ඕන එකෙක්ට සල්ලි තිබ්බ පලියට හදන්න බැහැ company එකක් දාල . එකට වෙනම පාර්ලිමේන්තුවෙන් අවසර දීල තියෙනවා companies ටිකකට විතරක් .
හොරෙන් indirect හදල දෙන monopolies නෙමේ ලංකාවේ පාන් පිටි & liquor වලට එළිපිට monopolies තියෙන්නේ නීතියෙන් .