විදේශිකයන්ට පැමිණිය හැකි - ලාංකිකයන්ට තහනම් ලංකාව

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සිරාවටම ගෝටා ගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. ඒ මදිවට repatriation ගෙන්නන මිනිස්සුන්ගෙන් හරිම අසාධාරණ විදිහට සල්ලි මංකොල්ල කන්න ඇවන්ගාඩ් එවුන්ටයි දෙරණේ දිලිප්ටයි අනිත් හෙන්ච්චයියන්ටයි ඉඩ දීලා බලාගෙන ඉඳි කියල හිතුවෙ නෑ.

    සර් වැඩ්ඩා කියල හිතන් හිටියෙ.

    එහෙන් සංචාරක කර්මාන්තෙ කරගන හිටපු එවුන්ට පාන් කියාගන්න බෑ. යාලුවොන්ට විතරක් බිස්නස් හදලා දීලා බලන් ඉන්නවා.

    😏