විදේශිකයන්ට පැමිණිය හැකි - ලාංකිකයන්ට තහනම් ලංකාව

Shamalin

Well-known member
  • May 28, 2017
    633
    778
    93
    මේක මාර වැඩක්නෙ යකෝ ලෝකෙම ඉන්න එක එක එවුන්ට ලංකාවට ඕන ඕන වෙලාවට එන්න පුළුවන්. පිට රටවල් වල ඉන්න ලාංකික පුරවැසියන්ට ලංකාවට එන්න බෑ.

    දැන් රෙද්ද උස්සන් එන්න එපා බයේ එන්න හදනවා කියල. මිනිස්සු සදාකල් පිටරට වල ඉන්න නෙමේ ගිහින් ඉන්නෙ. ජොබ් කරන එවුන් සැරින් සැරේ ලංකාවට එනවා.

    පිටරට ජොබ් කරන එවුන්ට කැමති වෙලාවක නැවත ලංකාවට ඇවිත් නිරෝධායනය වෙන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙන්නවත් බැරි ෆේල් ආණ්ඩුවක් මේක.


    කොවීඩ් අස්සේ බෝරා උත්සවය මෙවරත්

    බෝරා ප්‍රජාවේ ප්‍රධානි සයිඩ්නා මුෆඩාල් සයිෆුදින් හා ඔහුගේ කණ්ඩායමේ 36දෙනෙකු ඉකුත් සදුදා ශ්‍රී ලංකාවට විශේෂ ගුවන් යානයකින් පැමිණ ඇති අතර යුධ හමුදාවේ විශේෂ ආරක්ෂාව මැද පිරිස මේ වන විට බණ්ඩාරවෙල ප්‍රදේශයේ සංචාරක නිකේතනයේ දින 14ක් නිරෝධායනය වෙමින් සිටින අතර යුද හමුදාව මැදිහත් වීමෙන් එම ස්ථානය නිරෝධායන මධ්‍යාස්ථානයක් බවට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. බෝරා නායකයා ඇතුළු පිරිස PCR පරීක්ෂණ සඳහා මුහුණ දී තිබෙන බව වාර්තා වේ. ශ්‍රීලංකා වේ හමුදව සෞඛ්‍යය අමාත්‍යාංශය ඇතුලු සියලු දෙනාට බෝරා ප්‍රජාව ස්තූතිය පල කර ඇතැයි වාර්තා වේ.


    http://nethgossip.lk/article/37034
     

    sniper21

    Active member
  • Sep 5, 2014
    274
    184
    43
    ස' එහෙම වෙන්න දෙන්නෙ නෑ , එක රටක් එකම නීතියක් , යකෝ මේක තනි සිංහල ආණ්ඩුව
     
    • Love
    Reactions: silentsahan

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    689
    952
    93
    අපේ ස එක්ක ඔය සෙල්ලම් දාන්න හම්බ වෙන්නේ නෑ. ඕකුන් ඔක්කොටම එන්න කියල හැමෝම අල්ලලා එක පාර හිරේ දාවි.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,804
    10,541
    113
    මේකනේ රට ගිහින් ඉන්න ලංකාවෙ උන් විතරයි කොවිඩ් හදන් ඵන්නෙ.වෙන රටවල අය ලංකාවට ඵන්නෙ ඵයාලට කොවිඩ් නෑනේ..පොම්පියෝ මතකයිනේ..😁
     

    sniper21

    Active member
  • Sep 5, 2014
    274
    184
    43
    අපේ ස එක්ක ඔය සෙල්ලම් දාන්න හම්බ වෙන්නේ නෑ. ඕකුන් ඔක්කොටම එන්න කියල හැමෝම අල්ලලා එක පාර හිරේ දාවි.
    අනිවා
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    526
    1,036
    93
    පඹයෙක් ජනාධිපති වෙලා නිවටයෙක් අගමැති වුනාම ඔහොම වෙනවා. සිංහලායට තැනක් නැ. හම්බයා රජ වෙනවා- යහපාලනය කියලා මොකක්ද මේකරන්නේ.
     
    • Like
    Reactions: Lankaputhra16

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,387
    622
    113
    wena ratawal kohewath danna tharamin lankawa wage airport wahala na , ehema wahuwaoth ee ratawal wala ta pawathmak na .. Ape lanna ponkawa ethin wadi ratak ne , no need airport no need harbour, sonna wadi rata. thawa aurudu 100k ubath edi airport wahagena