විදේශිකයන්ට වසර 10ක දීර්ඝ කාලීන වාස වීසා

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අරගල පිපල්ස්ල ඕවට කැමති නැ, ආණ්ඩුව මාරු උන ගමන් ශනික අකුලනව ඔය යෝජනා..
    තවත් නූගත් කතාවක්. උගන්ඩාව අංක දෙක වෙන්න යන්නෙ. උඹට මොලේ තියනව නම් කියපන් කො කොහොමද ඔය ඩොලර් ලක්ශෙට විසා දීල කරන එක සහ ඩොලර් ලක්ශයක් ඉන්වෙස්ට් කරන්න රටේ මොනාද තියෙන්නෙ කියලා?
     

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    මහබැංකුව පිළිගත් වානිජ බැංකුවක අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 100,000ක් තැන්පත් කරන විදේශිකයන්ට, වසර 10ක දීර්ඝ කාලීන වාස වීසා ලබාදීමට "රන් පාරාදීස වීසා" නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

    මේ අතර, තෝරාගත් ක්ෂේත්‍රවලට අවශ්‍ය ඉන්ධන තනි තනි ව ආනයනය කිරීමට අවසර ලබාදීමේ බලපත්‍ර නිකුත් කිරීම සඳහා ඛනිජ තෙල් නිෂ්පාදන පනත සංශෝධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

    තව ද මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයන්ගේ වීසා කාලය ගාස්තු අය කිරීමකින් තොර ව තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වූ බව සඳහන්.

    Source
    unge mole puke nh 10 years inna me bankoloth rate lol🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Umbath dan anduwa wetichcha gaaneta neda inne 😂👌
    අපි බාර දිල ගෙදර යන්ඩ සුදානම්, මේ එක් එකාගෙ කුණු කතා අහ අහ ඉන්ඩ ඕනකමක් අපිට නැ..
     
    • Haha
    Reactions: dayt0na

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අපි බාර දිල ගෙදර යන්ඩ සුදානම්, මේ එක් එකාගෙ කුණු කතා අහ අහ ඉන්ඩ ඕනකමක් අපිට නැ..
    අනිත් දවසෙ එලකිරි එකට එනකොට අම්මත් එක්ක වරෙන්. දෙන්නටම ගල් ගහන්න ආසයි. මතක ඇතුව හෙලුවෙන් වරෙන්
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අපිට රට ගිහිං ඒ රටේ ඉඳං ඇප්ලයි කරන්න බැරිද දන්නෑ 😁
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    We tried this earlier I do not know the success of that.
    I am sure that Chinese who are overstaying will use this.
    hope this will work this time! Why are we short of innovative ways to attract FC!! our CB is as good as GR!
     
    • Sad
    Reactions: imhotep

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    උගන්ඩාවට යවපු ඩොලර් ශේප් එකේ ලංකාවට එයි,
    එහේ මුදල් විශුධ්දීකරන කේස් එකෙන් මයින සල්ලී බේරාගැනීමේ මහා සටනට පණ පොවොමු...
    රට බේරා ගැනීමට තියෙන අවසන් අවස්ථාව
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    එහෙම කියන්න එපා දියුණු රටවල ඉන්න සුද්දන්ට ජීවිතය ඒකාකාරී බවෙන් මිදෙන්න ඕන ඒක හින්ද ගොඩක් දුරට ඩොලර් ලක්ෂයක් දීලා අපි පෝලිම් වල ඉඳලා අවුවේ වේලි වේලි ඉඳල inna එක්ස්පීරියන්ස් එක ගන්න එයි.
     
    • Haha
    Reactions: imhotep

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    උගන්ඩාවට යවපු ඩොලර් ශේප් එකේ ලංකාවට එයි,
    එහේ මුදල් විශුධ්දීකරන කේස් එකෙන් මයින සල්ලී බේරාගැනීමේ මහා සටනට පණ පොවොමු...
    රට බේරා ගැනීමට තියෙන අවසන් අවස්ථාව

    kohomada 20 Billion wage genawoth, Sinhallu goda itin.
    2025 Kaputa President karai.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගල් යුගයේ අත්දැකීම් ලබන්න ද
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    This was an initiative by the President & dimwits in the Toursim Development Authority, approved in early March. I think its's called the Golden Paradise Visa.

    PS: Should have been more appropriately named as the "Fool's Paradise Visa" :P
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,192
    20,802
    113
    හස්තිශෛලපුර
    තවත් නූගත් කතාවක්. උගන්ඩාව අංක දෙක වෙන්න යන්නෙ. උඹට මොලේ තියනව නම් කියපන් කො කොහොමද ඔය ඩොලර් ලක්ශෙට විසා දීල කරන එක සහ ඩොලර් ලක්ශයක් ඉන්වෙස්ට් කරන්න රටේ මොනාද තියෙන්නෙ කියලා?

    ai natte, okage job eka, fuka dena eka legalize karala wade patan ganiy..