ඉතිං උෟ සල්ලි දුන්නෙ..හොරකමක් කරල නෑ..අර තම්බිය කරේ අරූව ඵළවපු ඵක.අනික කථා කරපු හැටි බලපංකෝ..මැර තම්බියෙක්.🤪 200 එකට 1000 කියලා 800ක් අරන් 200ක් ආයෙත් හරවලා දුන්නා.. ඒත් 600 අරන්නේ 200 බිලට... කැම්රි නේපාල කළුතර නම කෑවා..