bada welanwa bn:sorry: udeta lat eke wadi wela innawa waru ganak not reccomended :no::no::no: එහෙම වෙන්නෙ නැහැ බන් මම ඔෆිස් එකේදි කෝපි දෙකක් වගේ බොනවා දවසට, ඒකෙන් කවදාවත් ඔය වගේ අවුලක් වෙලා නැහැ මමත් කෝපි බොනවා ගොඩක් වෙලාවට.ඔය කියන විදියෙ...