විදේශීය_කතට හෝටල් සේවකයා නිරුවත පෙන්වලා

bartict

Member
Jul 18, 2008
257
39
0
lankawe samahara ewun hitanne godak foreigners la porn film wala inna aya wagema tamai kiyala. Moda ballo inne.

ඇත්ත මචන්. අපේ සමහර එවුන් කියන මෝඩ කතා ටිකක් තමයි:

1. සුද්දියෝ හරි ආසයි කළු හමට. කළු හමක් තියන එකෙක් දැක්කොත් උන්ට sex කරන්නම ඕනේ. (මේක අහල අපේ මෝඩයොත් සුද්දෝ ඉන්න beach වලට ගිහිල්ල අපතයෝ වගේ කැරකි කැරකි ඉන්නවා චාන්ස් එකක් හම්බවෙයි කියල හීන මව මව)
2. සුද්දොන්ට sex කියන එක සාමාන්‍ය දෙයක්. හැම වෙලේම ඕනේ. (අපේ සමහරක් උන් හිතන් ඉන්නේ සුද්දොන්ට ඊට වඩා මොකක්වත් නැහැ කියලා. sex කියන්නේ කෑම බීම නින්ද වගේ තවත් එක දෙයක් තමයි. නැතුව උදේ ඉඳල රෑ වෙනකම් ඕකම කර කර ඉන්නේ නැහැ.)
3. සමහර රටවල කම්මුලට කිස් එකක් දෙන එක, අත පය පොඩ්ඩක් ස්පර්ශ වෙන එක සාමාන්‍ය දෙයක්. අපේ සමහර බුවාලා හිතන් ඉන්නේ මෙව්වා උනොත් ඉතින් අරකට කරන ආරාධනාවක් කියලා. ගොන්කම තමයි.

මම මාලදිවයිනට රස්සාවට යන එන කෙනෙක්. එහෙ resort වලට එන්නේ ලෝකේ ඉන්න ධනවත්ම සංචාරකයෝ. ඒ resort වලට එව්වයේ වැඩ කරන අය හැරෙන්න තව කාටවත් යන්න දෙන්නේ නැහැ. පෞද්ගලිකත්වයයි ආරක්ෂාවයි උපරිමයි. මෙහෙ වගේ බීච් බෝයිස්ලාවත් ත්‍රීවීල් කාරයින්වත් ගයිඩ්ලාවත් නැහැ කරදර කරන්න. එකයි අපිට තාමත් අපේ සංචාරක ව්‍යාපාරය හරියට දියුණු කරගන්න බැරි. ලොකු ලොකු වියදම් කරන සංචාරකයින් ලංකාවට එන්නේ නැත්තේ හෙන ගානක් වියදම් කරලා අපේ අසහනකාරයින්ගේ නිරුවතයි ගොන්කමයි බලල වැඩක් නැති හින්ද. මෙව්වා හදාගන්නකම් ඉතින් දුක තමයි
 
SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    :yes::yes::yes:++++
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    fspo4pp.jpg

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    විදේශීය කතට හෝටල් සේවකයා නිරුවත පෙන්වලා
    එදින රාත්‍රියේම ඇය රටෙනුත් ගිහිල්ලා

    cartoon.gif

    කළුතර නගරයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටි යුක්‌රේන් ජාතික සංචාරක කාන්තාවකට එහි සේවකයකු විසින් ඇයගේ කාමරයට ගොස්‌ නිරුවත පෙන්නූ නිසා ඇය එදිනම (ඉකුත් 16 වැනිදා) රාත්‍රියේම සිය රට බලා ගොස්‌ ඇතැයි වාර්තා වේ.

    ඇය විදේශගත වීම නිසා එම සිදුවීම පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට නොහැකි වී ඇතැයි පොලිසිය පවසයි.

    View attachment 40224

    fspo4pp.jpg

    :lol::lol::lol::rofl::D:angry:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: