විදේශීය_භාෂා_ඉගෙන_ගමු
Duolingo වෙබ් එක ගොඩක් වැදගත් වෙයි. මෙම වෙබ් අඩවිය මගින් ඔබට ඉංග්‍රීසි ඇතුළුව විදේශ භාෂා 23 ඉගෙන ගැනීමට හැකියාව තියනවා.
මුලින්ම කරන්න තියෙන්නේ ඉගන ගන්න අවශ්‍ය භාෂාව මුලින්ම තෝරා ගෙන ලිය පදිංචි විය යුතු වෙනවා. ඊට පස්සේ තමන් තෝරා ගත්ත භාෂාව හදාරමින් ඉදිරියට යන්න පුළුවන්.
මෙතනින් යන්න.

Last edited: