අගමැති , මුදැල් ඇමති දෙන්නගෙන් කෙන්ක්ට විරුද්දව විස්වාස බන්ගයක් දින්නොත් පාර්ලිමේන්තුව විසුරුවා හරිනව මම හිතන්නේ හරියට ෂුවර් නෑ... කෝ මේ ඉරෝසන් වගේ පොලිටික් ඔස්තාර්ලා අවිල්ලක් කියලදෙන්නේ නැනේ,,,![]()
අයවැය පැරදුනොත් නං විසුරුවනවා කියල අහල තියෙනව
අනික්වා ගැන අහගන්න වෙනව කාගෙන්හරි. ව්‍යවස්ථාවේ තියෙනවද දන්නේ නෑ
අනික්වා ගැන අහගන්න වෙනව කාගෙන්හරි. ව්‍යවස්ථාවේ තියෙනවද දන්නේ නෑ

මටනං අමතකයි බන්
අනික ගොඩක් ඒවා එකපාරක් බැලුවට පස්සේ ආය බලන්න බෑ කොහොමත් 

