විදේශ කොටස් වෙලඳපොල ආයොජනය

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
මචං මෙසන් බාස් ලා පවා ඉන්නවා මවං.
ඉන්වෙස්ට්මන්ට් කියන්නෙ ස්ටෙටස් වලින් කරන දෙයක් නෙමෙ
සල්ලි වලිනුයි ඉවසීමෙනුයි දැනුවත් වීමෙනුයි කරන දෙයක්
සල්ලි තිබ්බට බැහැ ඉවසීම නැත්තම් .ඉවසීමයි සල්ලි දෙකම තිබ්බාට බැහැ දැනුවත් වීම නැත්තම් .

වොරන් බෆට් අවුරුදු 10 ඉඳන්ද කොහෙද ශෙයාර් මාකට් එකට බැහැලා තියෙන්න්නෙ

ස්ටේටස් නෙමෙයි මචන් කිව්වේ.. නිව්යෝක් එක්ස්චේන්ජ් එකේ ට්‍රේඩ් කරන්න ඕනා ඩේ ටයිම් ට්‍රේඩ්.. සිංහලු කොහොමද එක කරන්නේ? මාකට් අනලයිස් කරන්නේ කොහොමද? හවස 6ටත් බස් එකේ ඉන්න උන් කොහොමෙයි ඕක කරන්නේ. ඔය උබ දාපු ඇපල් මයික්‍රොසොෆ්ට් වල ට්‍රේඩින් ඕපන් ක්ලෝස් වෙන ටයිම් බලපන් මම කිව්ව දේ තේරෙයි.. අවුරුදු 15ක ඉදන් මම ට්‍රේඩ් කරන්නේ.. ඕක ලේසි දෙයක් නෙමෙයි..
 

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ




    මන් හිතන්නෙ ඇපල් කම්පැණි එකට උන්ගෙ උන්වත් නොහිතපු දෙයක් මචං


    ඒත් බලපන් NVIDIA එකෙ.

    මන් එකෙ ස්ටොක් ප්‍රමොට් කරලා ගත්ත උන් දැන් පට්ට හැපි.
    මන් ප්‍රමොට් කලෙ Feb- 12 වෙනිදා. ප්‍රෙඩික්ෂන් එක අනුව Feb-15 වෙනිදා ස්ටොක් එකෙ අගය ඩොලර් 16$ කින් ඉහල ගියා .

    හිතාගනින් ප්‍රොෆිට් එක ගත්ත උන්ගෙ



    As the Example :



    ලක්ෂ 10 ක් ඉන්වෙස්ට් කලා නම් ප්‍රොෆිට් එක කීයක් වෙවිද ?

    ලක්ෂ 10 ක් කියන්නෙ ඩොලර් 5597$ ක් දළ වශයෙන්
    කොටසක මිළ ඩොලර් 146$ යි මන් ප්‍රමොට් කරද්දි .
    කොටස් 38 ක් ගත්තා කියලා හිතමු 146 ගාණෙ
    දවස් තුනකින් ඒ කිව්වෙ පෙබරවාරි 15 වෙනිදා කොටසක අගය ඩොලර් 162 කට ගියා

    ඩොලර් 16$ කින් වගෙ නේද ?

    ලක්ෂ 10 ට මිලට ගත්ත කොටස් වල ලාභය ආසන්න වශයෙන් රුපියල් ලක්ෂයක් උනා දවස් තුනකින් .

    උඹ ඔය ලක්ෂ 10 ෆික්ස් ඩිපොසිට් දැම්මා නම් අවුරුද්දක් ඉන්න ඕනෙ ඔය ගාණ හම්බ වෙන්න


    ithin ban oya profit eka ganna e shares sell karanna epai :dull:
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මචංලා මෙ සතියෙ ප්‍රමොට් කරන්නෙ Booking.com එකෙ Stocks .
    දැනට නම් එකෙ Stock එකක් යන්නෙ 1,929.39 $ වගෙ ගාණකට.
    මොගන් ස්ටැන්ලි(Morgan Stanley) සහ වෙල්ස් ෆාර්ගො (Wells Fargo) කියන ඉන්වෙස්ට්මන්ට් බැන්ක් (Investment banks ) වල දත්ත අනුව ප්‍රෙඩික්ෂන්(Prediction) එකක් තියෙනවා ඩොලර් 2300$ හො ඊට වැඩි ගාණකට ඉදිරියෙදි ශෙයාර් (stock price) එකෙ වටිනාකම වැඩි වෙනවා කියලා.
    කන්ටැක් නම්බර් එක පී එම් කරන්න(PM your contact number if interested)
    මට පුළුවන් කන්ටැක් කරගෙන ඉන්වෙස්මන්ට් එක කරන හැටි කියලා දෙන්න.




    එකම ප්‍රශ්නෙ තියෙන්නෙ ස්ටොක් එක ගත්තෙ නැති එක විතරයි.:angry::angry::yes:
    නිකන් හිතපල්ලා 1929$ කට තියෙන ස්ටොක් එකෙ ප්‍රයිස් එක 2300 $ කට ගියහම එතනින්ම එන ලාබය ?? :shocked::shocked::shocked:

    දවස් දෙකතුනෙන් හම්බවෙන




    booking den nam behela neda?