අධයාපනය බකොලොත් විකුනනව, රොහල් බකොලොත් විකුනනව හරි යයිද එතකොට ? ඔව පාඩු පිට පවත්වාගෙන යාම නිසා ලොකෙ දියුනුයි කියන රටක තත්වෙට අපේ ශාක්ෂරතාවය නැද්ද ?? ලොකෙ දියුනුයි කියන රට වල තත්වෙටම සෞඛය දර්ශක ටික නැද්ද???? ඒව විකුනන් කාල තියෙන දේත් නැති කර ගමුද ආස එහෙමද?
ඔහොම කියලා රෝහල් වලට ,වරායට,ගුවන් තොටුපලවලට ඇමතිලාගේ බත්ගොට් ටෝ දාලා රොහල් ඔක්කොම පුරවලා උන්ට පඩි ගෙවන්න මිනිස්සුන්ගේන් බදු ගන්න එකද හරි උදාහරණයකට සිටිබි එකේ එක බස් එකකට සේවකයෝ 17ක් ඉන්නවා කොහොමද සේවය බස් එකකට නැග්ගම එකෙක් ෆුල් සර්විස් එකක් දෙන්න පුලුවන් ඔකද බන් සේවය ඔක සේවයක් නෙවෙයි ශාපයක්.
