විදේශ මුදල් limit එක - At කස්ටම්ස්

me2cool

Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    විදේශ මුදල් limit එක - At කස්ටම්ස්

    ලංකාවට 15000 USD වඩා ගෙනාපු අය ඉන්නවද රට ඉදන් එනකොට ?

    දැන් අපේ custom එකේ 15000 USD limit එකක් තියෙනවනේ ...ඊට වඩා ගෙනාවොත් currency අපි ප්‍රකාශ (declare) කරන්න ඕනේ.:yes:

    මට දැනගන්න ඕනේ ඔය declare කරන කොට වෙන්නේ මොකද්ද? Tax එකක් ගහනවද? :confused::rolleyes:

    තැන්ක්ස් ඔක්කොටම
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    'යකෝ ඔය සල්ලි ටික කව්රු හරි මෝඩ පහේ
    එකෙක් ප්ලේන් එකේදී සෙට් කරගෙන උගේ
    බෑග් එකට දාපන්... :frown:

    පස්සේ මාරුව ඇර ගනින්..
    1.gif
    .
    කචල් එකක් වැටුණොත් වැටෙන්නේ අරූටනේ....:cool:
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    'යකෝ ඔය සල්ලි ටික කව්රු හරි මෝඩ පහේ
    එකෙක් ප්ලේන් එකේදී සෙට් කරගෙන උගේ
    බෑග් එකට දාපන්... :frown:

    පස්සේ මාරුව ඇර ගනින්..
    1.gif
    .
    කචල් එකක් වැටුණොත් වැටෙන්නේ අරූටනේ....:cool:

    ලොල් ....ඔය වගේ චාටර් වැඩ කරන්න ගියාම normally කරන එකාටම කෙළවෙන එක තමා වෙන්නේ...:yes:

    example : දෙන එකා සල්ලි ටිකත් අරන් මාරුවීම වගේ
    :D:D
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    'යකෝ ඔය සල්ලි ටික කව්රු හරි මෝඩ පහේ
    එකෙක් ප්ලේන් එකේදී සෙට් කරගෙන උගේ
    බෑග් එකට දාපන්... :frown:

    පස්සේ මාරුව ඇර ගනින්..
    1.gif
    .
    කචල් එකක් වැටුණොත් වැටෙන්නේ අරූටනේ....:cool:

    මමත් ෆස්ට් ටයිම් රට යන්න එයාර්පෝර්ට් එකට ආවාහම ඔහොම එකක් වුනා. ගැනියෙක් ඇවිත් මට කිව්වා මගේ baggages වල බර වැඩියි. මේ පාර්සලේ ඔයාගේ එකට දාගන්න පුලුවන්ද. මම එහෙදී ගන්නම් කියලා. මම කිව්වා බොරුවට මගේ එකෙත් බර වැඩියි. වෙන කාට හරි කියන්න කියලා. පස්සේ මෙකි මට රව රව ෆුල් අප්සෙට් එකේ යන්න ගියා. :D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමත් ෆස්ට් ටයිම් රට යන්න එයාර්පෝර්ට් එකට ආවාහම ඔහොම එකක් වුනා. ගැනියෙක් ඇවිත් මට කිව්වා මගේ baggages වල බර වැඩියි. මේ පාර්සලේ ඔයාගේ එකට දාගන්න පුලුවන්ද. මම එහෙදී ගන්නම් කියලා. මම කිව්වා බොරුවට මගේ එකෙත් බර වැඩියි. වෙන කාට හරි කියන්න කියලා. පස්සේ මෙකි මට රව රව ෆුල් අප්සෙට් එකේ යන්න ගියා. :D
    බඩු තමයි කුඩු පැකට් එකක්වත් තිබුනොත්. :baffled: මමනං ගෙදර මිනිහෙක් පාර්සලයක් දුන්නත් චෙක්කරලා බලලා ගෙනියන්නේ. සමහර රටවල් තියෙනවා පලතුරු, කෑම, මල් ඇට ගෙනිච්චත් දඩ ගහන.:baffled: