විදේශ මුදල් limit එක - At කස්ටම්ස්
ලංකාවට 15000 USD වඩා ගෙනාපු අය ඉන්නවද රට ඉදන් එනකොට ?
දැන් අපේ custom එකේ 15000 USD limit එකක් තියෙනවනේ ...ඊට වඩා ගෙනාවොත් currency අපි ප්‍රකාශ (declare) කරන්න ඕනේ.
මට දැනගන්න ඕනේ ඔය declare කරන කොට වෙන්නේ මොකද්ද? Tax එකක් ගහනවද?

තැන්ක්ස් ඔක්කොටම

මමනං ගෙදර මිනිහෙක් පාර්සලයක් දුන්නත් චෙක්කරලා බලලා ගෙනියන්නේ. සමහර රටවල් තියෙනවා පලතුරු, කෑම, මල් ඇට ගෙනිච්චත් දඩ ගහන.