විදේශ රැකියා වල ඉන්න අය ලංකාවට ගෙන්නන අලුත්ම ක්‍රමය 🤬

arunat

Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Hotel1.png
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    oya ganata denne ne. dan dilithge ewata nikan yanna be, ewa godak niridayana centers karala, ganan wedi karala thiyenne.
    anika oya add eke per person kiyala thiyenne
     
    • Like
    Reactions: lasankandy

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    චන්දෙ දෙන්නම ටිකට් හදාගෙන ආපු එකේ ඕකත් ගෙවලා එන්ඩ අනේ
    මොනාද නිකම් 10000ට 20000ට දඟලන්නෙ?
    රට ගිහින් හොයපු සල්ලි ලංකාවට දුන්නට පාඩු නැහැ
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    කිසිම දෙයක් වෙනස් වෙලා නෑ. පරණ විදිහමයි. :angry: :angry::angry:

    දෙගුණයක් ගෙවලා ශ්‍රී ලන්කන් එයා ලයින් එන්න ඕන
    හෝටලේ නිරෝධායනය වෙන එකට දවසට 12,500 ගෙවන්න ඕන.
    PCR ටෙස්ට් එකකට ඩොලර් 50 ගෙවන්න ඕන (දෙකට 100)
    ෆ්ලයිට් එකට නගින්න කලින් හෝටලේ ගාන ගෙවලා ඉන්න ඕන


    මුන්ගෙ අම්මලට හුකවන්න ඕනනෙ යකෝ කියන බොරු වලට. මේ වේසිගෙපුතාලා කිවුව නේද ප්‍රශ්නෙ විසඳුවා කියලා. යකෝ රාජපක්ෂ ආණ්ඩුව බොරු කියනවා කියල මෙහෙමත් බොරු කියනවද.

    මහින්දයා ඇවිල්ලා හොරකම සාමාන්‍යකරණය කරා. ගෝටා ඇවිල්ලා වගකීමක් නැතිව බොරු කියන එක සාමාන්‍යකරණය කරනවා.



    Dear Sir/Madam,
    This has reference to your request for approval for returning/travelling to Sri Lanka.
    The COVID-19 Task Force in Sri Lanka has granted approval for you to travel to Sri Lanka on the SriLankan Airlines. Accordingly, the approval has been conveyed to the SriLankan Airlines by the High Commission. SriLankan Airlines now operates 3 flights a week, on Mondays, Thursdays and Sundays leaving London Heathrow at 9.30 pm. However, each flight arriving in Sri Lanka during the COVID pandemic is allowed to bring a maximum of 75 passengers per flight. The SriLankan Airlines will close a flight for sale 24 hours before departure.
    Please note the following guidelines given by the COVID-Task Force in Sri Lanka in this regard for compliance:

    • Sri Lankan passport holders/Sri Lankan Dual Citizens must carry a negative COVID-19 test results (in English) where the test could be either PCR Test done within 96 hours prior to departure or Rapid Antigen test done within 48 hours prior to departure. Passengers holding non-Sri Lankan passports arriving in Sri Lanka must carry a negative COVID-19 PCR report (in English) where the test has been carried out within 96 hours prior to the scheduled time of departure. No passenger will be allowed to board the flight without a negative COVID-19 test result. The passenger needs to carry a negative report (in English) throughout his/her journey. Please note that even those who have had their COVID-19 vaccines need to comply with this requirement.
    • After arriving in Sri Lanka passengers will be subject to a mandatory PCR test at the airport. The Passenger has to bear the cost. (approximately USD 50/= per person to be paid in cash on arrival).
    • If the person is tested negative for COVID-19, he/she has to stay at a paid quarantine centre, recommended by the Sri Lanka Army during the period of quarantine. (14 days from time of check in at the hotel). According to available information the tariff of the hotels where quarantine is arranged is Rs 12,500/- per night for single occupancy and Rs 7,500/- for double occupancy. The cost of hotel quarantine, PCR tests and transport from the airport to the hotel has to be paid in Sri Lanka. Should the Government implement the requirement to collect these payments in advance, then SriLankan Airlines will contact the passengers before departure. Please note that the High Commission of Sri Lanka in London is not able to reserve quarantine hotels in advance on behalf of passengers and the High Commission does not have information of the paid quarantine centres. Passengers will get this information on arrival in Sri Lanka.
    • Requirement to undertake paid quarantine is a condition of the approval for your travel to Sri Lanka and quarantining at private residences of the passengers is not allowed.
    • Between 10th - 12th days the person has to undergo the second PCR test in Sri Lanka.
    • If the person is tested positive for COVID-19, he/she will be admitted to a government hospital in consultation with the regional epidemiologists.
    • Prior to leaving the quarantine centre, the area Medical Officer of Health (MOH) would recommend him/her for home quarantine for a period of 14 days.
    For foreign passport holders (Ex - Sri Lankans/Foreigners who are a family member of a Sri Lankan national)
    • The passenger (if an Ex-Sri Lankan/Foreigner) has to obtain a visa prior to departure
    • Currently the issuance of "On arrival Visas" has been suspended until further notice due to the COVID-19 outbreak. Therefore, please arrange a representative of yours to visit the Visa Division of the Department of Immigration & Emigration in Battaramulla with the relevant documents (a copy of this email and a copy of your passport) in order to obtain a relevant visa/landing endorsement for you.
    You may please call SriLankan Airlines on UK local number 03308080800 or Sri Lanka +94117 77 1979 to ascertain the airfare and baggage allowances and to purchase/date change of your tickets. You can pay for your tickets using credit/debit cards online and the tickets will be emailed to you and there is no need for you to visit a ticket office. Please inform your name and the passport number under which you registered with the High Commission to the SriLankan Airlines ticketing staff when you contact them for ticketing.
    Foreign nationals travelling to Sri Lanka as tourists
    Please note that the above procedure is ONLY for Sri Lankans/Sri Lankan Dual Citizens/Ex-Sri Lankans/those holding resident visas for Sri Lanka and foreigners who are family members (spouse/children) of Sri Lankans and accompanied by such a Sri Lankan in the journey to Sri Lanka for the purpose of returning to the country/family visits etc.
    Foreigners who intend to visit Sri Lanka for the purpose of tourism should follow a different procedure stipulated for tourists which is available at the website of the Sri Lanka Tourism Promotion Bureau at the link https://www.srilanka.travel/helloagain/
    --
    kohomada ban me email eka ubata awe ..mamath me yanna wisthara hoyana gaman innee?
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මම දන්නා සමහර යාළුවො ලංකාවට ඇවිල්ලා හොටෙල්වල ඉන්නවා සහ හිටියා. සමහර එවුන්ට ටිකක් හොඳ සැලකිලි ලැබිලා තියෙනවා කන්ටැක්ස් නිසා. අනික් එවුන්ට බලු ගාන තමයිලු. ඉන්දියාවේ රට ඉදන් එන අයට නිරෝධායනය වෙන්න ඕනේ නෑ මොකද රට ඇතුලේ ලෙඩේ තියෙන නිසා. ඉතින් ලංකාවෙත් එළියේ කොරෝනා කාරයෝ ඕනේ තරම් ඉන්නවනේ . හොටෙල්වල තියන්නේ තනිකර ගසා කන්න .
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    මේකට ඔලුව දාලා බලලා යන බයියෝ. බොරු වෙන්න ඇති ඔය කියන්නේ 🤣🤣🤣.
    ජේවීපී කැට කාරයෙක්ද කොහෙද.
    ගෙනත් දාන්න ඔනේ අනුරකුමාරට හදපු post එකක්.
    එක්කෝ නොදැක්කා වාගේ ඉන්නවා ඔන්න ඔහේ. 🤣🤣🤣🤣
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අැයි බං මෙහෙම කරන්නෙ තමන්ගෙම රටේ මිනිස්සුන්ට.වෙන කිසිම රටක් මේවගේ කරන්නෙ නෑ. පිලිපීන්,ඉන්දුනීසියා,ඉන්දියා,බංගලිදේශය ඔය හැම රටකම අාණ්ඩු තමන්ගෙ රටේ මිනිස්සු ඕන වෙලාවක ඒ රටවල් වලට ගන්නවා.මේ වගේ අමන විදිහට හූරංකන්නෙ නෑ.ජොබ් නැති වුනානම් වන්දියකුත් දෙනවා. තමන්ගෙම රටේම මෙහෙම discrimination දේවල් වෙනකොට අනුන්ගෙ රටවල පාරේ මළත් සැපයි කියල ඒ මිනිස්සු හිතනව අැති..ඒ මිනිස්සු පවුල ලංකාවෙ දාල රට ගියේ කැසිල්ලට නෙමෙයි.කීයක් හරි හොයාගන්න..ඒකත් මුං මේ වගේ හූරංකනව කියන්නෙ රට පාලනය කරන උන්ගෙ ළමයින්ගෙ ළමයින්ටත් හෙණ ගහනවා..ෂික්..
    ඡන්දෙ ඉවරනේ දැන්..

    මේකට ඔලුව දාලා බලලා යන බයියෝ. බොරු වෙන්න ඇති ඔය කියන්නේ 🤣🤣🤣.
    ජේවීපී කැට කාරයෙක්ද කොහෙද.
    ගෙනත් දාන්න ඔනේ අනුරකුමාරට හදපු post එකක්.
    එක්කෝ නොදැක්කා වාගේ ඉන්නවා ඔන්න ඔහේ. 🤣🤣🤣🤣
    No one,
    literally no one : It's ප්රස්තාර අදින time! :lol:
     
    • Haha
    Reactions: kasun090354t

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මෙහෙම ගොං ෆකයි ආන්ඩු කරන රටක සිංහලුන්ටත් එපා වෙලා තියෙන එකේ දෙමල්ලු යුද්ද කරලා වෙනම රටක් ඉල්ලපු එක සාදාරනයි. 🤮🤮

    යකෝ ලැජ්ජ නැතිවද ශ්‍රී ලන්කන් එන්න කියන්නේ. මගේ නං බල්ලෝ වත් ගෙනියන් නෑ 🤮
    හිඟා කකා හරි රටවල් වලටම වෙලා හිටපල්ලා හොර හැත්ත පෝසත් නොකර
    Adoh satha pahak yawanna epa lankawata para ballonta. Foreign employment salli nathan okunta puken yanna wenne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,747
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    Hotel dawasata 12500 or for two weeks??

    Mama hitanne two weeks walatama 12500 machan which is ok
    Math oka dammama hithuwe ehemai kalin. Na yako dawasakata 12500 lu. Rata hariyata karaganna bari musala wahela oken tamai ganak kotaganna hadanne. Paw ithin agreement iwarawela lankawata enna wena aya. Munta salli pudala ayeth higamanata watenna wenne.

    Mage nam ballawath ewanne na oya hotel walata oya ganata. Kalakanninta sapa denna apita puke amaru na. 12500 ta balu watinawada kiyahanko owa 🤣🤣

    Choice ekak tiyenna ona 2 star ona ayata eka, 3 star, 4 star ona ayata eka, 5 star ona ayata wenama. Moko hotel nathuwada lankawe. Anith ewata business uth na. Anduwe unge sakkili haththata salli denna. Kawada hari lankawata awamath owata yanna hithenne na dan nam. Wena ratakata gihin casino gahala paradunath kamak na kiyala hithenawa me musala haththage keri weda dakkama.
     

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    ඕකුන්ට හොද වැඩේ
    පුක උඩ දාගෙන පඩ පුපුර පුපුර ආවේ මේ ඒසිගෙ පුතාට ඡන්දෙ දෙන්න නෙ. හොද වැඩේ
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    kohomada ban me email eka ubata awe ..mamath me yanna wisthara hoyana gaman innee?
    පර්මිෂන් ගත්ත විදිහ වෙනම කතාවක් බන්. කෙටියෙන් කියනවනම් එම්බසි එකේ පර්සනල් ෆේවර් එකක් නැතුව එන්න අවසර ගන්නත් බෑ. මට යාලුවෙක් සෙට් කරලා දුන්නෙ.

    ඕකුන්ට හොද වැඩේ
    පුක උඩ දාගෙන පඩ පුපුර පුපුර ආවේ මේ ඒසිගෙ පුතාට ඡන්දෙ දෙන්න නෙ. හොද වැඩේ
    මේ කතා කරන්නෙ පුක උඩ දාන්නෙ නැතුව හිටපු එවුන්ට පුකේ අරින එක ගැන බන්.
    ------ Post added on Feb 20, 2021 at 5:16 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    Hotel dawasata 12500 or for two weeks??

    Mama hitanne two weeks walatama 12500 machan which is ok
    ඔයා බීලාද නැත්තම් ඉපදුනේ ඊයෙ පෙරේදාද

    per day only. fulboard kiuwata godak hotels walata food army eken supply karanne. room eke inna ekata eliyata wath enna be. no buffet , no swming pool , no restaurant. no liquors.

    full restrictions, army eken monitor karanawa
    පහසුකම් නැ. හොටලෙත් ෆුල් ප්‍රොෆිට් හොයන්න පුලුවන් තරම් අඩුවෙන් සලකන්නේ. කම්ප්ලෙන් කරාට වැඩක් නැ, කොරන්ටින් ඔඩිනන්ස් ගගා⁣ බෙරෙනවා
    ------ Post added on Feb 20, 2021 at 5:55 PM
     
    • Haha
    Reactions: SLK_sri

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඩොලර් එක අල්ලන් හිටපු විදිඅයට වාහන ගනන් ගියාට මොකෝ කියල හිතන් හිටියේ අන්තිමට ඩොලර් එකත් 200 වෙලා වාහන දිහා බලන්නත් බැරුව ගියා. මේ යන විදිඅයට 97 කොරොල්ලා එකක් ගන්නත් 10 මිලියන් හොයන් යන්න වෙන සීන් එකක් තියෙන්නෙ :frown:
     
    • Like
    Reactions: lilman