ඔව්
Laundry facilities තියනවා. සාමාන්‍යෙන් යන කාලයට වඩා වැඩි කාලයක් යනවා
නෑ
ලංකාවට එනකොට පුරවන්න form 3 ක් දෙනවා. ඒවා පුරවලා දෙන්න.
Normal immigration procedure
Almost normal duty free access (no electronics, flamingo shop only
Normal baggage claim procedure
Normal money exchange procedure
After that
Military police අවශ්‍යතා ගැන අහනවා
Washroom, water bottles දෙනවා.
Hotel quarantine or government quarantine ද අහනවා. කිසිම බලකිරීම ක් කලේ නෑ.
Hotel quarantine bus පෝලිමට නවත්තලා තියනවා.
Hotel එකට ගෙනියන්න සල්ලි ගත්තෙ නෑ.
නෑ. දැන් ගෙදර ගිහින් quarantine නෑ. නමුත් අදාල පලාතේ phi දැනුවත් කරන්න කියනවා army එකෙන්
මචන් උබම පොඩ්ඩක් හිතපන් , මොන රටේද බන් ඇවිල්ලා එවර වෙලා මෙච්චර සල්ලි ගානක් අර ගෙන හොටෙල් වල ඉන්න කියන්නේ.....
එකට මෙහෙ .... ,,,,යන්න ඕනි එකෙක්ට පිසිආර් කරලා ගන්නේ එක කරලත් airport එකෙන් අපහු කරනවා . flight එක land කරාට පස්සෙත් එකක් කරනවා එක fail නං විතරයි ගෙදෙට්ට වේල්ල දවස් 14 ඉන්න තියෙන්නේ ....ඒ ගොල්ලෝ යන්න දෙන්නේ නැහැ ....
ඇයි මෙහෙම මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ , ඒ මිනිස්සු රට ඉන්න හින්ද සල්ලි තියෙන හින්දද ?, ගෙදෙට්ට එන්න ඕනි හින්ද ඕනි ගානක් වියදන් කරන්න ලෑස්ති හින්දද ? නැත්තන් මේක සුපිරි වේලාවක්ද අපි වගේ මිනිස්සුන්ගෙන් කියක් හරි ග්ලෝ ගන්න ?
යකෝ කියන්වන් දේවල් ගොඩයි , රට වැඩ කරන ඔක්කොම මෙන්න මේ පහත සදහන් දේවල් අනිවාර්යෙන් ගෙවන්නම ඕනි,
1. insurance අවරුදු දෙකටම 15,000 LKR - ගෙවන්න බැරි වෙලා සිල් එක නැත්තන් එන්න බැහැ, හරි සල්ලි දීලා ගැහැව්වා කියමු යකෝ අපිට තියෙන වරප්‍රසාද මොනාද ?, දැන් මේ මෙච්චර ලංකාවේ එව්වෝ ඉන්නවා රස්සා නැතුව එක වේලක් දීලා තියෙනවද පව් කියලා හිතලා .... ළමයි පව්ල් අනාත වෙලා ඉන්නවා කතා කරලා flights arrange කරලා දීල තියෙනවද ?
නිකන්ම සල්ලි ගත්තා විතරයි නේ බන් ...
2. ලංකාවට සල්ලි යවන්නන් අනිවාර්යෙන් 100 රුපියල් ඕනිම transaction එකකදී ගෙවන්න ඕනි . උබ ගෙදෙට්ට RS 500 යවනාවානන් අනිවාර්යෙන් 100 rs ගෙවන්න ඕනි . මගේ යාලුවෙක් 1 lak යැව්වා ගෙදෙට්ට ගිහිල්ලා තියෙන්නේ (99,900.00) සියක් කපා ගෙන පකේ එව්වෝ ..
මතක තියා ගනින් ලංකාවේ දළ ආදායමෙන් විදේශ ගත ඉන්න මිනිස්සු පුරවන කොටස ඉහටත් වඩා වැඩි (65%) පුරවන්නේ ඒ මිනිස්සු , හැබැයි සලකන්නේ බල්ලන්නට වගේ
නැතුව මේ උපාධි කරයෝවත් ලංකාවේ බිස්නස් කරන එව්වොවත් නෙමේ !!!,
අපේ යවන සල්ලි , හරි සාදාරනයි , මම මේ මහන්සියෙන් හම්බ කරන සල්ලි, එකෙනුත් කපා ගන්නවා , ඇයි ඒ ?මොකටද ඒ ?
මන් කාටවත් ණය නැ, ඇයි මගේ සල්ලි කපන්නේ ? මන් කරපු වැරැද්ද මොකක්ද ? මෙහෙම සීය.... සීය... තව කිසැරයක් කපන්න්ද ? අපිට තේරෙන්නේ නැහැ බන් මෙහෙම සියේ ඒවා දවසකට කෙදෙනේක්ගේ කැපෙනවද ? මාසෙකට කීදෙනෙක් සල්ලි යවනද ?
මට හරිම අප්පිර්යයි බන්, අව්ලක් නැහැ තව අවරුදු පොඩි ගානයි , මෙහම්ම ඉදලා මැරිලා යනවා ,,,,,, මට කියලා කරගත්තු කිසිම දෙයක් නැහැ මේ වෙන කොට ,.....
එකම එක දෙයයි මම දැක්කේ එක තමා තමන්ට ඕනි කිලෝ ගානක් ලංකාවට එවන්න පුළුවන් ඒ ගොල්ලෝ charge කරන්නේ size එකට විතරයි ....මම ලංකාවට අම්මට එව්වා washing machine ekak අම්මා අත් දෙකේ රෙදි හෝදනවා මට බල ගෙන ඉන්න බැරි හින්දා , උබලා දන්නවද custom එකේ එව්වෝ එක ගෙදෙට්ට ගෙන්න ගන්න අහපු ප්‍රශ්න ...
මල්ලි මැෂින් එකේ බෝතලයක් එහෙම දැම්මේ නැද්ද ?
මම බොන්නේ නැහැ මචන් එක හින්ද මම ගත්තෙත් නැහැ ...... මම නැහැ කිව්වා , විනාඩි 25 විතර රස්තියාදුවක් ගහල ගත්තා ...
මෙහම පකේ රටකද බන් අපි ජිවත් වෙන්නේ ......
එකම තැනකට ෂෝර්ට දාල බර්ටා දෙක දාල ගියාම - මම පකයා !!!
ඒ තැනම සුදු ෂර්ට් එක ඇදල නෙවි කට් දික් කලිසම ඇදල දුබුරු සපත්තු දෙක දාලා , රුපියල් 15,000 ඔරලෝසුව දැම්මම මම මහත්තයා...මොන පකේ ලොගික් ද බන් මෙව්වා .
මම රට යන කොටත් එන්නේ බර්ටා දෙක දාලා මට ලේසි හින්දා ......
මේ පකේ රට නං කවදාවත් හැදෙන රටක් නෙමේ ,
තව කියන්න දේවල් ගොඩයි ,,, දැනට මෙච්චරයි!!!
Thanks