විදේශ_වේතන_ලැබීම්_බද්ද

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Thanks bro!

    විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මෙම පනත අහිතකර ලෙස බලපාන බවට පළ වෙමින් ඇති මතවාද පිළිබද අදහස් දක්වමින් සුරේෂ් පැවසුවේ 'විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් කිසි ලෙසකින් බද්දකට යටත් නොවන' බවය.

    "හැබැයි ඒ මුදල තැන්පත් කළ පසු බැංකුව ගෙවන පොළියට 5% ක බද්දක් පැනවෙනවා. අපි ගොඩක් දෙනා දන්නවා මැද පෙරදිග රැකියාව කරන පිරිස සිය පවුලේ නඩත්තුවට එවන මුදල ලංකාවට එවූ සැණින් එය බැංකුවෙන් ලබා ගන්නවා.එතකොට පොලිය එකතු වීමක් නැහැ. ඒ නිසා නව පනතෙන් වැඩි බලපෑමක් ඇතිවෙන්න විධියක් නැහැ," ඔහු තවදුරටත් පැවසුවේය.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටකට ඕනේ අපමණ අගයක් හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    විදේශ වේතන ලැබීම් බද්ද

    විදේශවල සේවාවන් සිදුකරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට යොමු කරන මුදල් මතද සියයට 5 ක බද්දක් අයකරන්නට අද සිට පියවර ගෙන තිබේ.එය ඒ දිනට නියමිත විදේශ මුදල් ඒකක අගය අනුව ගණනය වනු ඇත.

    රඳවා ගැනීමේ බද්ද

    මෙරට බැංකුවල දේශීය සහ විදේශීය මුදල් ඉතුරුම් ගිණුම්වල පොලී ආදායම මත 2015 සිට ක්‍රියාත්මක වීම ඇරඹූ සියයට 2.5 බද්ද අද සිට දෙගුණ කර තිබෙන අතර සියයට 5 ක රදවා ගැනීමේ බද්දක් ලෙස එය අද සිට අය කෙරෙනු ඇති. එය සාමාන්‍ය හා නිත්‍ය ඉතිරිකිරීම් ගිණුම් හිමියන් මිලියන ගණනකට බලපාන වෙනසක් වනු ඇත.

    තොපෙන් යැපෙන්නෙ නැතුව අපි හම්බකරල ගෙදරට එවන තුට්ටු දෙකටත් 5%ක් බද්දක් ගහනව​. ඔහොම කරලා ලංකාවෙ විදේශ සංචිත වැඩි කරගන්න පුළුවන් වෙයිද කියල කරලා බලපල්ලා! :angry::angry:

    මීට වඩා හොඳයි පඩි දවසට මග රැකල ඉඳල මංකොල්ල කනවා.

    djJyqS
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    උන් ලේසියෙන් මැරෙන්නේ නෑ බං..:oo:
    අර රාජිතයා බලහං..ඔය ඉන්නේ ආයේ ඇවිත් අගේට..:angry:
    සෞඛ්‍ය ඇමති බෙහෙත් ගන්න මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පිටරට යනවා රටේ සෞඛ්‍ය පහසුකම් මදි නිසා..:frown:
    ඒ මදිවට තව ෆෝවීල් ඉල්ලනවා නිකන් වාහනවලින් ගිහින් අඩුපාඩු හොයන්න බෑ කියලා..:angry:
    මැරෙන්න ගියත් අපිම වියදම් කරලා උන්ව ගොඩ දාන සීන් එකක් තියෙන්නේ බදු ගෙවලා..:sorry:

    ඒක නම් ඇත්ත බන් පැත්තක් පන නැතුව හරි මුන් ඉන්නව :angry:

    ඔය කාලකන්නි සැප ගන්න තමා මේ ඔක්කොම කරන්නෙ .:angry::angry:
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Thanks bro!

    විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මෙම පනත අහිතකර ලෙස බලපාන බවට පළ වෙමින් ඇති මතවාද පිළිබද අදහස් දක්වමින් සුරේෂ් පැවසුවේ 'විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් කිසි ලෙසකින් බද්දකට යටත් නොවන' බවය.

    "හැබැයි ඒ මුදල තැන්පත් කළ පසු බැංකුව ගෙවන පොළියට 5% ක බද්දක් පැනවෙනවා. අපි ගොඩක් දෙනා දන්නවා මැද පෙරදිග රැකියාව කරන පිරිස සිය පවුලේ නඩත්තුවට එවන මුදල ලංකාවට එවූ සැණින් එය බැංකුවෙන් ලබා ගන්නවා.එතකොට පොලිය එකතු වීමක් නැහැ. ඒ නිසා නව පනතෙන් වැඩි බලපෑමක් ඇතිවෙන්න විධියක් නැහැ," ඔහු තවදුරටත් පැවසුවේය.

    you are welcome. ලංකාවේ දාන news බැලුවහම මොන source එක හරිද කියල හිතාගන්න බෑ. එකකට එකක් වෙනස්. මම හිතනවා BBC වගේ එකකින් වැරදි තොරතුරු දෙන්නේ නැති වෙයි කියල.
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Thanks bro!

    විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මෙම පනත අහිතකර ලෙස බලපාන බවට පළ වෙමින් ඇති මතවාද පිළිබද අදහස් දක්වමින් සුරේෂ් පැවසුවේ 'විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් කිසි ලෙසකින් බද්දකට යටත් නොවන' බවය.

    "හැබැයි ඒ මුදල තැන්පත් කළ පසු බැංකුව ගෙවන පොළියට 5% ක බද්දක් පැනවෙනවා. අපි ගොඩක් දෙනා දන්නවා මැද පෙරදිග රැකියාව කරන පිරිස සිය පවුලේ නඩත්තුවට එවන මුදල ලංකාවට එවූ සැණින් එය බැංකුවෙන් ලබා ගන්නවා.එතකොට පොලිය එකතු වීමක් නැහැ. ඒ නිසා නව පනතෙන් වැඩි බලපෑමක් ඇතිවෙන්න විධියක් නැහැ," ඔහු තවදුරටත් පැවසුවේය.

    ප#& තර්ක තමයි ඇයි යකෝ රට ඉන්න උන් හැමදාම රටම ඉන්නද කීයක්හරි ඉතුරු කලොත් ඒකත කෙලිනව .උන්ට නම් නිකන් ඉදලා පැන්ශන් .
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    transferwise තමයි බන් යූස් කරන්නෙ. ඒ විදිහට කරත් උන් monitor කරලා ටක්ස් ගහනවා ඇති.

    transferwise does not have a cross-border money transfer. so there is no money transferred across the border which govt can monitor. but transferwise and other ppl might increase their charge as they might have to suffer on their transactions.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ත්‍රෙඩ් එක එඩිට් කලාට පස්සෙ කමෙන්ට් අඩුයි.
    මට පේන්නේ එඩිට් එක කියවලා මුල් පෝස්ට් කියවනකොට අන්දුන් කුන්දුන් වෙනවා...
    කොමෙන්ට් වලට ඔරිජිනල් පෝස්ට් එකෙන් සෑහෙන බලපෑමක් වෙලා...

    හරි නිව්ස් එක අලුත් ත්‍රෙඩ් එකක දැම්මා නම් හරි
     
    • Like
    Reactions: lodbrok