විදේශ වේතන ලැබීම් බද්ද
විදේශවල සේවාවන් සිදුකරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට යොමු කරන මුදල් මතද සියයට 5 ක බද්දක් අයකරන්නට අද සිට පියවර ගෙන තිබේ.එය ඒ දිනට නියමිත විදේශ මුදල් ඒකක අගය අනුව ගණනය වනු ඇත.
රඳවා ගැනීමේ බද්ද
මෙරට බැංකුවල දේශීය සහ විදේශීය මුදල් ඉතුරුම් ගිණුම්වල පොලී ආදායම මත 2015 සිට ක්‍රියාත්මක වීම ඇරඹූ සියයට 2.5 බද්ද අද සිට දෙගුණ කර තිබෙන අතර සියයට 5 ක රදවා ගැනීමේ බද්දක් ලෙස එය අද සිට අය කෙරෙනු ඇති. එය සාමාන්‍ය හා නිත්‍ය ඉතිරිකිරීම් ගිණුම් හිමියන් මිලියන ගණනකට බලපාන වෙනසක් වනු ඇත.
තොපෙන් යැපෙන්නෙ නැතුව අපි හම්බකරල ගෙදරට එවන තුට්ටු දෙකටත් 5%ක් බද්දක් ගහනව. ඔහොම කරලා ලංකාවෙ විදේශ සංචිත වැඩි කරගන්න පුළුවන් වෙයිද කියල කරලා බලපල්ලා!![]()
මීට වඩා හොඳයි පඩි දවසට මග රැකල ඉඳල මංකොල්ල කනවා.
උන් ලේසියෙන් මැරෙන්නේ නෑ බං..
අර රාජිතයා බලහං..ඔය ඉන්නේ ආයේ ඇවිත් අගේට..
සෞඛ්‍ය ඇමති බෙහෙත් ගන්න මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් පිටරට යනවා රටේ සෞඛ්‍ය පහසුකම් මදි නිසා..
ඒ මදිවට තව ෆෝවීල් ඉල්ලනවා නිකන් වාහනවලින් ගිහින් අඩුපාඩු හොයන්න බෑ කියලා..
මැරෙන්න ගියත් අපිම වියදම් කරලා උන්ව ගොඩ දාන සීන් එකක් තියෙන්නේ බදු ගෙවලා..

Thanks bro!
විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මෙම පනත අහිතකර ලෙස බලපාන බවට පළ වෙමින් ඇති මතවාද පිළිබද අදහස් දක්වමින් සුරේෂ් පැවසුවේ 'විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් කිසි ලෙසකින් බද්දකට යටත් නොවන' බවය.
"හැබැයි ඒ මුදල තැන්පත් කළ පසු බැංකුව ගෙවන පොළියට 5% ක බද්දක් පැනවෙනවා. අපි ගොඩක් දෙනා දන්නවා මැද පෙරදිග රැකියාව කරන පිරිස සිය පවුලේ නඩත්තුවට එවන මුදල ලංකාවට එවූ සැණින් එය බැංකුවෙන් ලබා ගන්නවා.එතකොට පොලිය එකතු වීමක් නැහැ. ඒ නිසා නව පනතෙන් වැඩි බලපෑමක් ඇතිවෙන්න විධියක් නැහැ," ඔහු තවදුරටත් පැවසුවේය.

transferwise තමයි බන් යූස් කරන්නෙ. ඒ විදිහට කරත් උන් monitor කරලා ටක්ස් ගහනවා ඇති.
mokadda machang e scene eka? poddak pahadili karhanko
transferwise තමයි බන් යූස් කරන්නෙ. ඒ විදිහට කරත් උන් monitor කරලා ටක්ස් ගහනවා ඇති.