Bump
ලංකාවෙ නීතිය අනුව විනිසුරුවරුන් ජනාධිපති ඉදිරියෙ දිව්රුම් දෙන එක නීතිවිරෝදීද?
සම්ප්රදාය අනුව විනිසුරුවරුන් ජනාධිපති ඉදිරියෙ දිවුරුම් දීල නැද්ද ලංකාවෙ ඉතිහාසයේ?
ඇත්තටම දන්නෙ නැති නිසා අහුවෙ, මොකද කලිං කිව්ව කරුණු දෙක වැරදි නැත්නම් , මේකෙ ප්රශ්නයක් නෑ නේද?




සුදුසුකම් තියන විනිසුරුවරුන් අතරින් තේරීමක් කරන්න ජනාධිපති ට බලය තියනව..
USA වල supreme court judges ල පත් කරන්න බලය තියෙන්නෙත් president ට.. ගොඩක් රටවල තියෙන්නෙ ඒ ක්රමේ..

අපි හිටියේ ට්රාන්සර් ගන්න බැක්සයිඩ් දෙන්න ඕන යුගයක. තීන්දුව දෙන්න තට්ටයෙක් ගෙන් අවසර ගන්න ඕන යුගයක. එහෙම බලද්දී මේක උපරිමයෙන් ප්රජාතන්ත්රවාදීයි



hina gassala maranna epa huttoJudges lawa path karana eka lawyers la vote karana system ekakin dammanam hari
Judges lawa path karana eka lawyers la vote karana system ekakin dammanam hari


are you nuts??Judges lawa path karana eka lawyers la vote karana system ekakin dammanam hari
neethiya kiyala ekak naththatama nathi weyi ehema karoth