විධයකයද? අධිකරණය මෙහෙයවන්නෙත්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    විධයකයද? අධිකරණය මෙහෙයවන්නෙත්?

    sirasa.png

    එහෙම නෙමේ කීවට, දැන් හිතෙන්නෙ එහෙමයි. එතකොට කුළුණු තුනෙන් එකක් අනික් දෙකම යට කරනව ද? :confused:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ලංකාවෙ නීතිය අනුව විනිසුරුවරුන් ජනාධිපති ඉදිරියෙ දිව්රුම් දෙන එක නීතිවිරෝදීද?
    සම්ප්‍රදාය අනුව විනිසුරුවරුන් ජනාධිපති ඉදිරියෙ දිවුරුම් දීල නැද්ද ලංකාවෙ ඉතිහාසයේ?

    ඇත්තටම දන්නෙ නැති නිසා අහුවෙ, මොකද කලිං කිව්ව කරුණු දෙක වැරදි නැත්නම් , මේකෙ ප්‍රශ්නයක් නෑ නේද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    සුදුසුකම් තියන විනිසුරුවරුන් අතරින් තේරීමක් කරන්න ජනාධිපති ට බලය තියනව..
    USA වල supreme court judges ල පත් කරන්න බලය තියෙන්නෙත් president ට.. ගොඩක් රටවල තියෙන්නෙ ඒ ක්‍රමේ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    ලංකාවෙ නීතිය අනුව විනිසුරුවරුන් ජනාධිපති ඉදිරියෙ දිව්රුම් දෙන එක නීතිවිරෝදීද?
    සම්ප්‍රදාය අනුව විනිසුරුවරුන් ජනාධිපති ඉදිරියෙ දිවුරුම් දීල නැද්ද ලංකාවෙ ඉතිහාසයේ?

    ඇත්තටම දන්නෙ නැති නිසා අහුවෙ, මොකද කලිං කිව්ව කරුණු දෙක වැරදි නැත්නම් , මේකෙ ප්‍රශ්නයක් නෑ නේද?

    ඒක තමා අහන්නෙ සම්ප්‍රදාය එහෙම උනාට එතන ප්‍රශ්නයක් නැද්ද? නඩු තීන්දු වලදී... අපහස කරා කියලනම් කියන්න එපා ඔන්න.:rolleyes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,114
    3,958
    113
    අපි හිටියේ ට්‍රාන්සර් ගන්න බැක්සයිඩ් දෙන්න ඕන යුගයක. තීන්දුව දෙන්න තට්ටයෙක් ගෙන් අවසර ගන්න ඕන යුගයක. එහෙම බලද්දී මේක උපරිමයෙන් ප්‍රජාතන්ත්‍රවාදීයි :yes::yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    සුදුසුකම් තියන විනිසුරුවරුන් අතරින් තේරීමක් කරන්න ජනාධිපති ට බලය තියනව..
    USA වල supreme court judges ල පත් කරන්න බලය තියෙන්නෙත් president ට.. ගොඩක් රටවල තියෙන්නෙ ඒ ක්‍රමේ..

    ක්‍රමේ නෙමේ මචං, ඕක සමහ තීන්දු වලට බලපාන්නෙ නැද්ද?:confused:
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    අපි හිටියේ ට්‍රාන්සර් ගන්න බැක්සයිඩ් දෙන්න ඕන යුගයක. තීන්දුව දෙන්න තට්ටයෙක් ගෙන් අවසර ගන්න ඕන යුගයක. එහෙම බලද්දී මේක උපරිමයෙන් ප්‍රජාතන්ත්‍රවාදීයි :yes::yes::yes:

    :rofl::rofl::rofl::rofl: hina gassala maranna epa hutto
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    පත් කරන්නේ Constitutional Council එකෙන් බං, දිවුරුම් දෙන්නේ කොහොමත් ජනාධිපති ඉස්සරහ

    ජනාධිපති අගවිනිසුරු ඉස්සරහා දිව්රුම් දුන්න කියල පොර ජනාධිපතිව පත් කරන්නේ නෑනේ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එහෙම එකක් නෑ බන්.ලංකාවේ තියෙන්නේ සංවරණ හා තුලන පාලන ක්‍රමයක් තියෙන්නේ. (ලංකාවේ විතරක් නෙවේ ලෝකේ ගොඩක් රටවල් වල එහෙම තමයි.) එතකොට ඒකට අනුව රාජ්‍යක ප්‍රධාන ආයතන තුන ඒ කියන්නේ විධායකය , ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන තුන ක්‍රියාත්මක වෙන්නේ එකකට එකක් යටත් නොවන හා එකකට තවත් එකක් අභිබවා යා නොහැකි වන ලෙසට.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙනවා වගේම ජනාධිපති තෝරා පත් උනාම එයා දිවුරුම් දෙන්නෙත් අගවිනිසුරු ඉස්සරහ.:rolleyes:
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙනවා වගේම ජනාධිපති තෝරා පත් උනාම එයා දිවුරුම් දෙන්නෙත් අගවිනිසුරු ඉස්සරහ