it's ok mate be coolමචන්, මට නම් දේශපාලණය ඇලජික්
ඒ හින්දා.. මේ ඡන්දෙන් බැහැර වේලා ඉන්නම්..
අවුලක් හිතන්න එපා..
lankawe athi bahutharayak minissu vidhayaka janadipahtige power eka gana danne naha![]()





We need a longer Executive Presidentship.
![]()
We need a hero like this, XBox from microsoft!
mahinda is going to give everyone a XBox free !

මචන්, මට නම් දේශපාලණය ඇලජික්
ඒ හින්දා.. මේ ඡන්දෙන් බැහැර වේලා ඉන්නම්..
අවුලක් හිතන්න එපා..


අන්තිමේට අපිට හුලං!මම චන්දෙ දුන්නෙ මහින්දට ඒ වුනාට මම මේකට විරුද්දයි. එක මිනිහෙක් දෙපාරක් හිටියාම හොදටම ඇති. ටිකක් හිතපන් ඔය නීතිය ඉස්සරත් තිබුනනම් මහින්දටඋනත් කවදාවත් ජනාදිපටි වෙන්න බෑ. එහෙනම් තවමත් ඉන්නෙ චන්ද්රිකා.
ඔය නීතිය ගෙනාවොත් ජනාදිපති මාරුකරන්න ඌ මැරෙනකන් ඉන්න වෙනවා
අපේ රටට ඕන පාර්ලිමේන්තුවෙන් පාලනය වන රටක්. තනි මිනිහෙක්ට ඔක්කොම බලය ලැබෙන්න හොඳ නෑ. (යුද්දෙදි වාසි උනා තමයි නමුත් ඩැන් යුද්දෙ න්ඇතිනිසා ඕක ආයෙ ඕන වෙන්නෙ නෑ)


