මේක උබට තේරෙන්නේ නැත්තේ ඇයි කියල මට තෙරෙනේ නෑ .. ජනතාව චන්දෙ දෙන්නේ ජනාදිපති පත්කරන්න. උබ හිතනවා ඒ පත්කරපු කෙනා ගන්න හැම තීරණේම ජනතාව අනුමත කරනවා වගේ මොකද්ද විකෘති අදහසක්. ඒක එහෙම නම් කවදාකවත් පත් උන එකෙක් පරදින්නේ නෑ .අනික පාලන ක්‍රමවේදයක් තියනවා වගේම ඒක හරියට මෙහෙයවන්න තමයි අදිකරණය, විගණනය වගේ දේවල් තියෙන්නේ. ඒක තේරෙන්න නැද්ද බන්. ? ඉතින් ඒවා ස්වාධින උන තරමට තරමයි සාර්ථක ක්‍රමයක් වෙන්නේ. ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු නිසා ක්‍රමේ වැරදි කියන්න එපා..
අනික මොනවද මේ NGO , රනිල් ? ඒවා ගැන හිතල නෙවෙයි ක්‍රමවේද හදන්නේ.
රනිල් කියන එකා අගමැති උනේ උබ කියන ජනතා බහුතර බලෙන් තමයි. ඒ කියලා ඌ ට ඕන ඕන දේ කරන්න පුලුවන් ද ?? සිරිසෙනයි, රනිලයි කරපු වැඩ "අවුරුදු 5ක් යනකන් ගන්න තීරණ වලට බහුතර කැමැත්ත" තිබ්බද? ???
ස්වාදීන වෙන්න ඕනේ කියන එකේ විවාදයක් නෑ...ඒකත් එක්ක මම 100% ඉන්නවා.....
මෙහෙම හිතමුකෝ...අපිට දැන් system එකක් තියනවා...ඔකේ තීරණ ගන්නකොට ජනතා බලයෙන් පත් නොවුනූ NGO උනුත් ඉන්නවා..උන්ගෙන් ජනතාමත තීරණය වෙන්නේත් නෑ.......විගණනයට ස්වාදීන උණු කොමිසම්කුත් නෑ..... කොටින්ම පැටලුනු නුලක් ....කිසි ස්වාදීනත්වයක් නෑ
යෝජනා කරන්නේ ජනතා පරමාධිපත්‍යට නැවත බලය දෙන්න...... ජනතාවගේ බලයට තීරණ ගන්න
මගේ මතය 100% ස්වාදීන වෙන එක තමයි හොඳම ක්‍රමය...ඒත් අපිට තියෙන්නේ උඩ ක්‍රම දෙකනම් මොකක්ද තෝරාගන්න ඕනේ
අන්තිමට ස්වාධීන කිව්වට එකක්වත් ස්වාධීන නෑති බවක් නේ පේන්නේ. 19 න් කරලා තියෙන්නේ සිරා ගෙන් අරගෙන රනිල් තියාගන්න එක. කොහොම වුනත් මහින්දලගේ කාලේ අධිකරණයට ඈගිලි ගෑහුවා වගේ යහපාලන කාලෙත් ඈගිලි ගෑහුවා නම් අද ජනාධිපති ගෝඨාභය නෙමේ. ආන්න ඒකත් හොදට මතක තියා ගන්න ඕනේ. රන්ජන්ලා වගේ එවුන් නඩුකාරයන්ට කෝල් කලාට තීන්දු උන්ට ඕනේ විදිහට දුන්නා නම් අද රාජපක්ෂලා නෑ.
මම ඇත්තටම හිතන් හිටියේ විගනයට වෙනම ස්වාදීන කොමිසමක් තියනවා කියල....තියෙන්නේ රාජ්‍යසේව කොමිසමෙන් කඩල හදපු විගණන සේවා කොමිසමක් .....ඕකෙන් වෙන්නේ මෙච්චරයි ...ඉතින් කලින් ඉඳන් තියපු රාජ්‍ය සේවා කොමිසමෙන් ඕකම වෙනවනම් මොන මගුලටද වෙනත් නමක් දාල පිස්සු කලේ.....මිනිස්සු අන්න්දවන්නද ?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ඇ (1) ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයින් පත් කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය හා සේවයෙන් පහ කිරීමේ බලය විගණන සේවා කොමිෂන් සභාව වෙත පැවරී ඇත.
ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ඇ (2) (අ) ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන ප්‍රතිපත්තිවලට යටත්ව ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයින්ගේ සේවයට බඳවා ගැනීමේ පටිපාටි, පත් කිරීම්, මාරු කිරීම්, උසස් කිරීම්, විනය පාලනය හා සේවයෙන් පහ කිරීමට අදාළ රීති සකස් කිරීමේ බලයද කොමිෂන් සභාව වෙත පැවරී ඇත.
තවද නීතිය මඟින් ස්ථාපිත ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික ඇස්තමේන්තුව සකස් කිරීම සහ නීතිය මඟින් සලකනු ලබන පරිදි වූ වෙනත් බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීමේ බලය ද විගණන සේවා කොමිෂන් සභාව වෙත පැවරී ඇත.
Last edited:
අනික පාලන ක්‍රමවේදයක් තියනවා වගේම ඒක හරියට මෙහෙයවන්න තමයි අදිකරණය, විගණනය වගේ දේවල් තියෙන්නේ. ඒක තේරෙන්න නැද්ද බන්. ? ඉතින් ඒවා ස්වාධින උන තරමට තරමයි සාර්ථක ක්‍රමයක් වෙන්නේ. ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු නිසා ක්‍රමේ වැරදි කියන්න එපා..
