විධායක ජනාධිපති

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේක උබට තේරෙන්නේ නැත්තේ ඇයි කියල මට තෙරෙනේ නෑ .. ජනතාව චන්දෙ දෙන්නේ ජනාදිපති පත්කරන්න. උබ හිතනවා ඒ පත්කරපු කෙනා ගන්න හැම තීරණේම ජනතාව අනුමත කරනවා වගේ මොකද්ද විකෘති අදහසක්. ඒක එහෙම නම් කවදාකවත් පත් උන එකෙක් පරදින්නේ නෑ . :rofl: අනික පාලන ක්‍රමවේදයක් තියනවා වගේම ඒක හරියට මෙහෙයවන්න තමයි අදිකරණය, විගණනය වගේ දේවල් තියෙන්නේ. ඒක තේරෙන්න නැද්ද බන්. ? ඉතින් ඒවා ස්වාධින උන තරමට තරමයි සාර්ථක ක්‍රමයක් වෙන්නේ. ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු නිසා ක්‍රමේ වැරදි කියන්න එපා..
    අනික මොනවද මේ NGO , රනිල් ? ඒවා ගැන හිතල නෙවෙයි ක්‍රමවේද හදන්නේ.
    රනිල් කියන එකා අගමැති උනේ උබ කියන ජනතා බහුතර බලෙන් තමයි. ඒ කියලා ඌ ට ඕන ඕන දේ කරන්න පුලුවන් ද ?? සිරිසෙනයි, රනිලයි කරපු වැඩ "අවුරුදු 5ක් යනකන් ගන්න තීරණ වලට බහුතර කැමැත්ත" තිබ්බද? ???

    ස්වාදීන වෙන්න ඕනේ කියන එකේ විවාදයක් නෑ...ඒකත් එක්ක මම 100% ඉන්නවා.....

    මෙහෙම හිතමුකෝ...අපිට දැන් system එකක් තියනවා...ඔකේ තීරණ ගන්නකොට ජනතා බලයෙන් පත් නොවුනූ NGO උනුත් ඉන්නවා..උන්ගෙන් ජනතාමත තීරණය වෙන්නේත් නෑ.......විගණනයට ස්වාදීන උණු කොමිසම්කුත් නෑ..... කොටින්ම පැටලුනු නුලක් ....කිසි ස්වාදීනත්වයක් නෑ

    යෝජනා කරන්නේ ජනතා පරමාධිපත්‍යට නැවත බලය දෙන්න...... ජනතාවගේ බලයට තීරණ ගන්න

    මගේ මතය 100% ස්වාදීන වෙන එක තමයි හොඳම ක්‍රමය...ඒත් අපිට තියෙන්නේ උඩ ක්‍රම දෙකනම් මොකක්ද තෝරාගන්න ඕනේ
    අන්තිමට ස්වාධීන කිව්වට එකක්වත් ස්වාධීන නෑති බවක් නේ පේන්නේ. 19 න් කරලා තියෙන්නේ සිරා ගෙන් අරගෙන රනිල් තියාගන්න එක. කොහොම වුනත් මහින්දලගේ කාලේ අධිකරණයට ඈගිලි ගෑහුවා වගේ යහපාලන කාලෙත් ඈගිලි ගෑහුවා නම් අද ජනාධිපති ගෝඨාභය නෙමේ. ආන්න ඒකත් හොදට මතක තියා ගන්න ඕනේ. රන්ජන්ලා වගේ එවුන් නඩුකාරයන්ට කෝල් කලාට තීන්දු උන්ට ඕනේ විදිහට දුන්නා නම් අද රාජපක්ෂලා නෑ.

    මම ඇත්තටම හිතන් හිටියේ විගනයට වෙනම ස්වාදීන කොමිසමක් තියනවා කියල....තියෙන්නේ රාජ්‍යසේව කොමිසමෙන් කඩල හදපු විගණන සේවා කොමිසමක් .....ඕකෙන් වෙන්නේ මෙච්චරයි ...ඉතින් කලින් ඉඳන් තියපු රාජ්‍ය සේවා කොමිසමෙන් ඕකම වෙනවනම් මොන මගුලටද වෙනත් නමක් දාල පිස්සු කලේ.....මිනිස්සු අන්න්දවන්නද ?

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ඇ (1) ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයින් පත් කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය හා සේවයෙන් පහ කිරීමේ බලය විගණන සේවා කොමිෂන් සභාව වෙත පැවරී ඇත.

    ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ඇ (2) (අ) ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන ප්‍රතිපත්තිවලට යටත්ව ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයින්ගේ සේවයට බඳවා ගැනීමේ පටිපාටි, පත් කිරීම්, මාරු කිරීම්, උසස් කිරීම්, විනය පාලනය හා සේවයෙන් පහ කිරීමට අදාළ රීති සකස් කිරීමේ බලයද කොමිෂන් සභාව වෙත පැවරී ඇත.

    තවද නීතිය මඟින් ස්ථාපිත ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික ඇස්තමේන්තුව සකස් කිරීම සහ නීතිය මඟින් සලකනු ලබන පරිදි වූ වෙනත් බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීමේ බලය ද විගණන සේවා කොමිෂන් සභාව වෙත පැවරී ඇත.
     
    Last edited:

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    ජනතා පරමාධි පත්වයෙන් පත් උණු ජනාධිපති වරයා විගණකාධි පති පත් කරන එක හොඳ
     
    • Like
    Reactions: nicjosh83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    ස්වාදීන වෙන්න ඕනේ කියන එකේ විවාදයක් නෑ...ඒකත් එක්ක මම 100% ඉන්නවා.....

    මෙහෙම හිතමුකෝ...අපිට දැන් system එකක් තියනවා...ඔකේ තීරණ ගන්නකොට ජනතා බලයෙන් පත් නොවුනූ NGO උනුත් ඉන්නවා..උන්ගෙන් ජනතාමත තීරණය වෙන්නේත් නෑ.......විගණනයට ස්වාදීන උණු කොමිසම්කුත් නෑ..... කොටින්ම පැටලුනු නුලක් ....කිසි ස්වාදීනත්වයක් නෑ

    යෝජනා කරන්නේ ජනතා පරමාධිපත්‍යට නැවත බලය දෙන්න...... ජනතාවගේ බලයට තීරණ ගන්න

    මගේ මතය 100% ස්වාදීන වෙන එක තමයි හොඳම ක්‍රමය...ඒත් අපිට තියෙන්නේ උඩ ක්‍රම දෙකනම් මොකක්ද තෝරාගන්න ඕනේ
    විගණනය වගේ දේවල් තියෙන්නේ අර ජනතාව තොරාගත්ත අය කරන දේවල් නියාමනය කරන්න බන්. ඇයි ඉතින් එකට තමන්ටම ඕන අය පත් කරන්න බලය දෙන්නේ ?? :rofl: විගණනය කියන්නේ ස්වාදීන තක්සේරුවක්.
    දැන් NGO රනිල් පත් උනේ ජනතා බහුතර කැමැත්තෙන් නෙවෙයි ද ?? උබ කැමතිද ඒ වගේ එකෙක් ඒ වගේ දේවල් අනිසි විදියට පාලනය කරනවට?
    ඌට උනත් වැරද්දක් කරද්දී දෙපාරක් හිතන්න වෙනවා... ඌව නිරීක්ෂණය කරන්න පුලුවන් ආයතන තියන්න ඕනේ. එහෙම උනාම තමයි සාර්ථක ක්‍රමයක් වෙන්නේ.
    මේක නිකන් අපේ විභාග පේපර් අපිම බලනවා වගේ වැඩක්. නිදහසට හේතු විදියට කියනව, ආණ්ඩුවෙන් දාන විභාග පරික්ෂකට ඇස් පෙනීමේ ගැටළු තිබ්බොත් ?? වගේ දේවල් ;)
    ක්‍රම වේද හදන්නේ NGO එකෙක් ආවොත්, වගේ දේවල් හිතල නෙවෙයි. එහෙම එකෙක් ජනතාවගෙන පත්වෙලා ජනාදිපති වෙන්න පුලුවන් ඔය 2015 උනා වගේ නේ??
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විගණනය වගේ දේවල් තියෙන්නේ අර ජනතාව තොරාගත්ත අය කරන දේවල් නියාමනය කරන්න බන්. ඇයි ඉතින් එකට තමන්ටම ඕන අය පත් කරන්න බලය දෙන්නේ ?? :rofl: විගණනය කියන්නේ ස්වාදීන තක්සේරුවක්.
    දැන් NGO රනිල් පත් උනේ ජනතා බහුතර කැමැත්තෙන් නෙවෙයි ද ?? උබ කැමතිද ඒ වගේ එකෙක් ඒ වගේ දේවල් අනිසි විදියට පාලනය කරනවට?
    ඌට උනත් වැරද්දක් කරද්දී දෙපාරක් හිතන්න වෙනවා... ඌව නිරීක්ෂණය කරන්න පුලුවන් ආයතන තියන්න ඕනේ. එහෙම උනාම තමයි සාර්ථක ක්‍රමයක් වෙන්නේ.
    මේක නිකන් අපේ විභාග පේපර් අපිම බලනවා වගේ වැඩක්. නිදහසට හේතු විදියට කියනව, ආණ්ඩුවෙන් දාන විභාග පරික්ෂකට ඇස් පෙනීමේ ගැටළු තිබ්බොත් ?? වගේ දේවල් ;)
    ක්‍රම වේද හදන්නේ NGO එකෙක් ආවොත්, වගේ දේවල් හිතල නෙවෙයි. එහෙම එකෙක් ජනතාවගෙන පත්වෙලා ජනාදිපති වෙන්න පුලුවන් ඔය 2015 උනා වගේ නේ??

    ඔය උඹ කියන එක හරි අපිට එහෙම option එකක් තියනවනම් .....හරි මට කියපන් දැන් තියන ක්‍රමයේ ස්වාදීනත්වය මොකක්ද කියල ?
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    ඔය උඹ කියන එක හරි අපිට එහෙම option එකක් තියනවනම් .....හරි මට කියපන් දැන් තියන ක්‍රමයේ ස්වාදීනත්වය මොකක්ද කියල ?
    දැන් තියන එක නෙවෙයි මම කිව්වේ. උබ දාල තියන option දෙක ගැන. දැන් එක ගැන එහෙම දන්නේ නෑ .
     
    • Like
    Reactions: nicjosh83

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබලා ඔය කියන විදිහට කරලා රටක් පවත්නවගෙන යන්න බෑ

    ජනතා පරමාධිපත්‍යයයෙන් පත් උන ජනාධිපතිවරයාට උබ කියන විදිහට ඔයවගේ කමිෂන් සභා වලට පුද්ගලයෝ තනි මතයට පත් කරන්න අවශ්‍ය බලය දෙනව නම් හරි උබලා කියන අනිකුත් බලතල ජනතා පරමාධිපත්‍යය මත පදනම් වෙලා ජනාධිපතිවරයා සන්තකව තියා ගන්න දෙනව නම් හරි අඩුම තරමින්

    1) ජනතාවට ජනාධිපතිවරයා අධිකරණය හමුවේ වගඋත්තරකරුවකු විදිහට ගෙනල්ලා ප්‍රශ්ණ කරන්න අවසර ලබා දෙන්න ඕනි.මොකද ජනාධිපතිවරයා වැරැද්දක් කරද්දි ඒක හරි ගස්සන්න විදිහක් නැතුව යනවා මේ ඔප්ෂන් එක ජනතාවට දුන්නේ නැත්නම්

    2) වර්තමානයේ ජනාධිපතිවරයා ඉවත් කරන්න පුලුවන් වෙන්නේ දෝෂාභියෝගයකින් විතරයි..ඒ දෝෂාභියෝගයක් සම්මත කර ගන්න කාර්‍යපටිපාටියත් කරන්න ඉතාම අපහසු විදිහට තමයි විධි විධාන සලස්වලා තියෙන්නේ..මේ විධිවිධානයත් සංශෝධනය වෙන්න ඕනි.
     
    ඔව් ඒක හරි....ඉතින් අපිට එහෙම option එකක් නෑ බන්....දැන් තියන ක්‍රමේට NGO කක්කොත් ඉන්නවා ..... හැබැයි NGO කාක්කොන්ට ඔය අයිතිය නොදිය යුතුයි ..ඉතින් අපිට දැන් එහෙම option එකක් නෑනේ..තියන හොඳම දේ තමයි මම කිව්වේ..එහෙම නැත්නම් ඔය ඔක්කොම මගුල් අයින් කරලා 100% ස්වාදීන වෙන ව්‍යවස්ථාවක් හදන්න ඕනේ...එහෙම එකක් නෑනේ අපිට

    උබලට සරල සිoහල නොතේරෙන එකනෙ අවුල..රනිලගෙ කාලෙ කාවද ස්වාධීන කොමිසම් වලට දැම්මෙ උගෙ පදේට නටන කොටි හිතවාදිn සහ ngo බල්ලො, කොටින්ma රනිලගෙ පදේට අඩිය තියන උන්..

    පොහොට්ටුවට බලේ ආවම මේ අපි පත් කරන්නෙ කාවද ඒත් අපේ කීමට අඩිය තියන උන්..ඉස්සරහට පත් වෙන මොකත් කරන්නෙත් ඒක..

    ඉට වඩා හොද නැද්ද කෙලින්ම චන්දෙන් පත්වෙන නායකයටම බලේ ගියාම, එතකොට කොහෙවත් ඉන්න බළල්ලුන්ට පඩි ගෙවන්ඩ ඕනෙත් නැ, ඒකත් ඉතුරුයි..

    කොච්චර් කිව්වත් තේරෙන්නේ නෑනේ බන්...මට නම් දැන් ඇති වගේ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් ඒක හරි....ඉතින් අපිට එහෙම option එකක් නෑ බන්....දැන් තියන ක්‍රමේට NGO කක්කොත් ඉන්නවා ..... හැබැයි NGO කාක්කොන්ට ඔය අයිතිය නොදිය යුතුයි ..ඉතින් අපිට දැන් එහෙම option එකක් නෑනේ..තියන හොඳම දේ තමයි මම කිව්වේ..එහෙම නැත්නම් ඔය ඔක්කොම මගුල් අයින් කරලා 100% ස්වාදීන වෙන ව්‍යවස්ථාවක් හදන්න ඕනේ...එහෙම එකක් නෑනේ අපිට

    උබ ඔය කියන විදිහට NGO කාරයෝ සම්බන්ධ වෙනවා කියලා මම නම් දන්නේ නෑ..හැබැයි මම දන්න විදිහට නම් ලෝකේ හැම රටකම වගේ සංවරන හා තුලන පාලන ක්‍රමයක් මගින් ජනාධිපතිවරයාගේ එහෙම නැත්නම් විධායකයේ බලතල සීමා කරනවා..ඒ රටවල් වලත් පරමාධිපත්‍යයයෙන් තමයි විධායකයේ ප්‍රධානියා පත් වෙන්නේ..ලංකාවේ ඉන්න උන්ට විතරයි අසීමිත බලතල තියෙන ජනාධිපති කෙනෙක් ඕනේ වෙලා තියෙන්නේ...:lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ ඔය කියන විදිහට NGO කාරයෝ සම්බන්ධ වෙනවා කියලා මම නම් දන්නේ නෑ..හැබැයි මම දන්න විදිහට නම් ලෝකේ හැම රටකම වගේ සංවරන හා තුලන පාලන ක්‍රමයක් මගින් ජනාධිපතිවරයාගේ එහෙම නැත්නම් විධායකයේ බලතල සීමා කරනවා..ඒ රටවල් වලත් පරමාධිපත්‍යයයෙන් තමයි විධායකයේ ප්‍රධානියා පත් වෙන්නේ..ලංකාවේ ඉන්න උන්ට විතරයි අසීමිත බලතල තියෙන ජනාධිපති කෙනෙක් ඕනේ වෙලා තියෙන්නේ...:lol::lol::lol:

    2015 ඉඳන් 2020 වෙනකන් ලංකාව පාලනය උන විදිහ ගැන තමයි ඉතින් මටනම් උදාහරනෙකට ගන්න තියෙන්නේ.... එලොවටත් නෑ මෙලොවටත් නෑ...අනිතිමට උන දෙයකුත් නෑ ...බෙරේ පලුවකුත් නෑ...ලේසියට කියන්න පුළුවන් ලෝකේ රටවල් මෙහෙමයි කියල...

    ඒ න්‍යාය පත්‍ර වැරදියි කියන්න පුලුවන්ද? ආණ්ඩුවට හොරාකන්න ඉඩ අහුරන න්‍යාය පත්‍ර තමා හොඳම

    උත්තර දෙන්න නම් දෙයක් නෑ බන් මේකට :ROFLMAO:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,707
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකට උත්තර දියන් දන්නවනම්. විගණකාධිපති අයින් කරාම රාජපක්ෂල ආණ්ඩුවේ සල්ලි වියදම් කරන ඒව ගණන් බලන්නෙ කවුද?

    උදාහරණයක් විදිහට රාජපක්ෂ කෙනෙක්ට හිතෙනව කැලෑවක් අස්සෙ එයාපෝට් එකක් ගහන්න. එයාපෝට් එක හදන්න වෙන් කරන සල්ලි වලින් ඒ ප්‍රොජෙක්ට් එකේ සුපර්වයිසර් වැඩේ කරන ඉරෝසන් කුට්ටියක් ගහනව. මේව හොයන්න ඕනෙ නැද්ද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේකට උත්තර දියන් දන්නවනම්. විගණකාධිපති අයින් කරාම රාජපක්ෂල ආණ්ඩුවේ සල්ලි වියදම් කරන ඒව ගණන් බලන්නෙ කවුද?

    උදාහරණයක් විදිහට රාජපක්ෂ කෙනෙක්ට හිතෙනව කැලෑවක් අස්සෙ එයාපෝට් එකක් ගහන්න. එයාපෝට් එක හදන්න වෙන් කරන සල්ලි වලින් ඒ ප්‍රොජෙක්ට් එකේ සුපර්වයිසර් වැඩේ කරන ඉරෝසන් කුට්ටියක් ගහනව. මේව හොයන්න ඕනෙ නැද්ද?

    කව්ද කොහෙද කියන්නේ විගණකාධිපති අයින් කරනවා කියල ? කව්ද කියන්නේ විගණනය කරන්නේ නෑ කියල ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    උඹ මගේ ප්‍රශ්නෙට උත්තර දෙනකන් මගෙන් ප්‍රශ්න අහන්න එපා.... 🤭 19 ට කලින් විගණනය උනේ නැත්තේ මොනාද බන් ?

    ඒකට ඒ ත්‍රෙඩ් එකේ උත්තර දෙනවා පොඩි එකෝ දැන් කියපන්කො කව්ද මේ විගණකාධිපති පත් කරන තුන් දෙනාගේ සභාව කියල :rofl:

    PS: නිකා මේක බම්ප් කරන්නවත් බයේ ඉන්න නිසා මගේ පොස්ට් එකම එඩිට් කරලා දානවා

    පත්වෙන්නේ ජනතාවගේ චන්දයෙන්...

    සිවිල් සමාජයේ මිනිස්සු තුන් දෙනෙක් ඉන්න (ජනතා චන්දයෙන් පත් නොවුණු ), සභාවකින් අනුමැතිය ගෙන

    විගණකාධිපති පත් කරන එකද හොඳ එහෙම නැත්නම් ජනතා පරමාධි පත්වයෙන් පත් උණු ජනාධිපති වරයා විගණකාධි පති පත් කරන එකද හොඳ ?

    ලංකාවේ නම් විගණකාධිපති ජනතා නියෝජනයක් නැති NGO කාරයෝ තුන් දෙනෙක් ඉන්න සභාවකින් පත් කරන්නේ නෑ. ලංකාවේ නම් විගණකාධිපති පත් කරන්නේ ව්‍යවස්ථාවේ 153 (1) වගන්තියට අනුව ජනාධිපති විසින් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය එක්ක.

    Screenshot 2020-10-07 at 22.08.29.png

    දැන් ව්‍යවස්ථාදායක සභාවේ ඉන්නේ ජනවරමක් නැති NGO කාරයෝ නෙවෙයි. ඒකෙ ඉන්නේ මෙන්න මේ අය.

    1) අගමැති
    2) කථානායක
    3) විරුද්ධ පක්ෂයේ නායකයා
    4) ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නියෝජිතයෙක්
    5) අගමැති සහ විපක්ෂ නායක විසින් නම් කර ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නියෝජිතයෝ පස් දෙනෙක්
    6) පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත පත් වන පාලක හෝ විපක්ෂය නියෝජනය නොකරන කෙනෙක්

    කොහොම උනත් දැන් නම් මේ සභාවේ මුලටම ඉන්නේ මහින්ද රාජපක්ෂ. උඹ මහින්දට ජනවරමක් නැති NGO කාරයා කිව්ව එක නම් වැරදියි ඉතින් :rofl:

    @dilann
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒකට ඒ ත්‍රෙඩ් එකේ උත්තර දෙනවා පොඩි එකෝ දැන් කියපන්කො කව්ද මේ විගණකාධිපති පත් කරන තුන් දෙනාගේ සභාව කියල :rofl:

    PS: නිකා මේක බම්ප් කරන්නවත් බයේ ඉන්න නිසා මගේ පොස්ට් එකම එඩිට් කරලා දානවා

    ලංකාවේ නම් විගණකාධිපති ජනතා නියෝජනයක් නැති NGO කාරයෝ තුන් දෙනෙක් ඉන්න සභාවකින් පත් කරන්නේ නෑ. ලංකාවේ නම් විගණකාධිපති පත් කරන්නේ ව්‍යවස්ථාවේ 153 (1) වගන්තියට අනුව ජනාධිපති විසින් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය එක්ක.

    View attachment 95991

    දැන් ව්‍යවස්ථාදායක සභාවේ ඉන්නේ ජනවරමක් නැති NGO කාරයෝ නෙවෙයි. ඒකෙ ඉන්නේ මෙන්න මේ අය.

    1) අගමැති
    2) කථානායක
    3) විරුද්ධ පක්ෂයේ නායකයා
    4) ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නියෝජිතයෙක්
    5) අගමැති සහ විපක්ෂ නායක විසින් නම් කර ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නියෝජිතයෝ පස් දෙනෙක්
    6) පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත පත් වන පාලක හෝ විපක්ෂය නියෝජනය නොකරන කෙනෙක්

    කොහොම උනත් දැන් නම් මේ සභාවේ මුලටම ඉන්නේ මහින්ද රාජපක්ෂ. උඹ මහින්දට ජනවරමක් නැති NGO කාරයා කිව්ව එක නම් වැරදියි ඉතින් :rofl:

    @dilann

    උඹේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් කියපන්කො 19ට කලින් උඹ චටෙර් උනේ නැද්ද කියල ....එතකන් උත්තර නැත :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අර විගණනය thread එකේ කාපු කෑමට උඹට අවුල් ගියා නේ 🤭 .......හරි මම පොඩි එකා....උඹේ වයස කීයද නාකි එකෝ ?

    P.S - උම්බට පොඩි හින්ට් එකක් දෙන්නම් අනිකට උත්තර දෙනකන්...උඹේ ප්‍රශ්නෙට උත්තරේ උඹේ statement එකේම ඇත :ROFLMAO:
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    උඹේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් කියපන්කො 19ට කලින් උඹ චටෙර් උනේ නැද්ද කියල ....එතකන් උත්තර නැත :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අර විගණනය thread එකේ කාපු කෑමට උඹට අවුල් ගියා නේ 🤭 .......හරි මම පොඩි එකා....උඹේ වයස කීයද නාකි එකෝ ?

    P.S - උම්බට පොඩි හින්ට් එකක් දෙන්නම් අනිකට උත්තර දෙනකන්...උඹේ ප්‍රශ්නෙට උත්තරේ උඹේ statement එකේම ඇත :ROFLMAO:

    ඇයි බං අනික් ත්‍රෙඩ් වල රිද්දපුව මතක් කර කර අඬන්නේ? :rofl:

    ඉතින් කියපන්කො NGO කාරයෝ 3 දෙනෙක් ඉන්න සභාව මොකක්ද කියල? :lol:

    උඹ මලාට ඕක කියන්නේ නෑ :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි බං අනික් ත්‍රෙඩ් වල රිද්දපුව මතක් කර කර අඬන්නේ? :rofl:

    ඉතින් කියපන්කො NGO කාරයෝ 3 දෙනෙක් ඉන්න සභාව මොකක්ද කියල? :lol:

    උඹ මලාට ඕක කියන්නේ නෑ :lol:

    19ට කලින් 20 න කුජීත උණු පොරක්.... 🤭 ...

    ඔව් තුනක් නෙමෙයි ඊට වැඩියි වගේ. 🤭...ඊට කලින් උත්තරේ දියන්කෝ

    ඕකනේ උඹ දන්නේ නෑ කියන්නේ :rofl:

    19ට කලින් ඒවා විගණනය උනේ නෑ :lol:

    19 ට කලින් මොනාවද විගණනය නොකළේ ? රෙදි ඉල්ලේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    19ට කලින් 20 න කුජීත උණු පොරක්.... 🤭 ...

    ඔව් තුනක් නෙමෙයි ඊට වැඩියි වගේ. 🤭...ඊට කලින් උත්තරේ දියන්කෝ

    19 ට කලින් මොනාවද විගණනය නොකළේ ? රෙදි ඉල්ලේ

    වෙන ත්‍රෙඩ් වල එල්ලිලා රෙද්ද බේර ගන්න බෑ පුතේ :lol:

    විගණන සේවා කොමිසමෙන් විගනකාදිපති පත් කරනවා කියල හිතාගෙන ත්‍රෙඩ් දාල අන්තිමට මහින්දයට NGO කාරය කියලත් කියන්න උනා නෙහ්? :rofl:
     
    • Haha
    Reactions: u_make_me_sick_

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ගිය අවරුදු 5හ් ස්වාදීන කොමිසම් හොදයි කියල ඔප්පු කරන්න තිබ්බ,ඒත් ඒක විකාරයක් කියලයි සමාජ මතය
    හැදුනේ..අර කාවින්ද ජයවර්දන කියනවා වගේ ගෝටා ඉන්නකන් බලතල එයාට තිබුනට කමක් නැහැ ..
    එත් සිරා වගේ එකෙක් ආවොත් ආයෙත්