විධායක නිලධාරීන්ට බදු රහිත වාහන

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
විධායක නිලධාරීන්ට බදු රහිත වාහන

පසුගිය සතියේ මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව මේ දක්වා කිසිදු රජයක් මගින් පිරිනොනැමුණ ආකාරයේ වාසිදායි වාහන පර්මිට් ලබාදීමක් රජයේ විධායක නිලධාරීන් වෙත පිරිනමා ඇතැයි වාර්තාවේ.

මෙම නව ක්‍රමය අනුව කිසිදු බදු මුදලක් නැතිව (සීරෝ ටැක්ස්) ලෙස වාහන ගෙන්වා ගැනීමට ඉඩ සැලසෙන අතර Benz CLA, Honda CRV, Honda Civic, Toyota CHR Turbo, Toyota Premio, Toyota Allion වැනි වාහන සදහා ලක්ෂ 50 ක පමණ ඉතිරියක් සහිතව වාහන ලබාගත හැකිවීම විශේෂිතය.

Source :- GossipLanka


මචන්ල ලන්කාවෙ ආන්ඩුක්‍රම වියවස්තාවෙන් සැමදෙනාටම සමානව සැලකීම මූලික මිනිස් අයිතිවාසිකමක් කරල තියෙන්නෙ. ගෑනුන්ට බාර් වලින් අරක්කු ගන්න බෑ කියන නීතියට විරුද්දව නඩු දාල තියෙන්නෙ ඒකයි. මේ විදියට ආන්ඩුවට මිනිස්සුන්ට 2 විදියකට සලකන්න බෑ.

Tax අඩු කරන එක හැමොටම දෙන්න ඔන. මෙවට නඩු දාන්න එකෙක් ඉන්න ඔන.
 
Last edited:

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    mek attada? vidyaka shreniye ayekuta avrudu keeyen keeyata wahana genwanna puluwanda tax nethiwa?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැනෙන ප්‍රශ්නවලට කඩිනම් විසඳුම්
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    private sector eka nisa tami rata duwanne, private sector eke job karana unta benefit dennathm wenne wenne igena gatta unn rata dala yana eka tami
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Untitled-3.gif


    Untitled-4.gif


    Untitled-5.gif


    http://www.treasury.gov.lk/document...f223f-fe87-477a-9ca8-69c3bb4d92a2?version=1.0
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    අර පුන්චි එවුන්ට දෙන්න ගිය ටැබ් එක දුන්නනම් තමයි රට ණය වෙන්නෙ, මේවට අවුලක් නෑ....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අර පුන්චි එවුන්ට දෙන්න ගිය ටැබ් එක දුන්නනම් තමයි රට ණය වෙන්නෙ, මේවට අවුලක් නෑ....

    පිස්සද ආයුබෝං. හිතුවද ටැබ් නිකන් දෙනවා කියල... සමහර පාසල්වල දැන් දෙනවා ටැබ්.... හැබැයි දෙමව්පියෝ 50000 - 75000 ක අතර ගානක් ගෙවන්න ඕන පාසලෙන් නියම කරන විදියට. ඒකට කොහොමද රජය ණය වෙන්නේ?
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    මචන්ල ලන්කාවෙ ආන්ඩුක්‍රම වියවස්තාවෙන් සැමදෙනාටම සමානව සැලකීම මූලික මිනිස් අයිතිවාසිකමක් කරල තියෙන්නෙ. ගෑනුන්ට බාර් වලින් අරක්කු ගන්න බෑ කියන නීතියට විරුද්දව නඩු දාල තියෙන්නෙ ඒකයි. මේ විදියට ආන්ඩුවට මිනිස්සුන්ට 2 විදියකට සලකන්න බෑ.

    Tax අඩු කරන එක හැමොටම දෙන්න ඔන. මෙවට නඩු දාන්න එකෙක් ඉන්න ඔන.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    Meka me anduwata aye palce ekak nathi nisa danata oya amathansa wala inna munge set ekata yanna kalin hoda wahanayak ganna deepu chance ekak wennath puluwan..tika dawasakin meka nathara akrala dawi samaharawita..Docalage permit ekatath meka valid da?
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Facebook Post එකක්

    Why does government give tax concession permits (TCP) for professionals?
    1. State could not provide official transport, which these professionals are entitled to.
    2. Handing out a transport allowance (80k for a ordinary doctor and 200k for a consultant, monthly), is way more expensive than a TCP
    3. State sector salaries are meagre, and as a result professionals tend to leavethe country. Loss of service as well as money used up for training them, is much higher than a TCP.
    4. Salary hike for professionals would cost much more than a TCP.
    And of course, it will allow MPs and PS members entitled to it too!

    -Ranga Weerakkody-